ඔන්න දැනුයි ඉස්පාසුවක් ආවේ.......
තාම ඇග රිදෙනවා...කෑම අරුචිය........
අද කට කපලා වැඩ..(ඒකනම් හොදා, නැත්තං කම්මැලියි බං)
බස්ලබ්බාණන් ගේ බිරින්දෑට සහ නදියාට සුබ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!!!

අපි නොදන්න සැටලයිට්....
නියමයි නේහහ්......![]()


ඔව් නෙව.......මොකෝ ඔබතුමාට අසනීපද......?![]()



අපි නොදන්න සැටලයිට්....
මේකට සිංහලත් බෑනේ බන්....![]()




ඔව් නෙව.......
අර ඉන්ෆ්ලුවෙන්සාව තමා.......![]()

සුප්‍රීම් සැට් 2 එකටත් අත්සන් කරලලු නෙහ්, 1 කෝ.....අභ්‍යවකාශ ඉංජිනේරුවෝ නේහහ්......![]()




සුප්‍රීම් සැට් 2 එකටත් අත්සන් කරලලු නෙහ්, 1 කෝ.....
ගියා ගියාමයි. ලංකාව පොඩි නිසා උඩ ඉඳන් පේන්නේ නැතිවද කොහෙද පාර වැරදිලා.
සෝමාලියාවට ඉහලින් ඉන්නවා කියන්නේ....![]()



ඕවට ඉතිං හිනා යන්නේ හිනා යන්න නියමිත ස්ථානයෙන් නෙවෙයිනේ....... නේද මිණි අයියේ......?![]()



hmmm...hmmm.............දැන් ගොඩක් දවස ඉඳං නේද ඕක තියෙන්නේ.......?![]()
අද උපන්දින දෙකයි..

දෙකක් නෙමේ..උපන්දින තුනයි...



අද මගේ අරයගෙත් උපන්දිනේ....

පෙරා ට රීරි යකා ගසලද නැත්තං කෝච්චියක් පශචාත් භාගය ආක්‍රමණය කරලද මේ හූ..හූ....ගාන්නේ..............හු...............