ඔව් මෙහෙ කඩේකින් තමයි ගත්තෙ.
මගෙ වාහනෙට ඕවා තේරෙන්නෙ නෑබං.
හැබැයි ඉස්සරහා තිබ්බ nankang දෙකට වඩා නං අද දාපු ceat දෙක හොඳයි වගෙ..
ගැස්සීල අඩුයි, steering සෑහෙන්න බුරුල්. හේතුව ටයර්මද, නැත්තං ටයර් + nitrogenද කියන්න දන්නෑ. රෝද 4ටම අද nitrogen ගැහුවෙ.
උඹේ වාහනේ බරයිනේ...

nankang එකෙත් ජාති කීපයක් එනවලුනේ...
නයිට්රජන් කතාව නම් බොරුවක් බං... මමත් ඕවා මුලින් ගැහුවනේ.. ඇති රෙද්දක් නෑ.. කොහොමත් නිකව් හුලං වලත් 78% නයිට්රජන්...






ලේලන්ඩ් වලට ග්රීස් ඕනා නෑ.... වතුරේ උනත් යනවා.... කෝච්චි එහෙමද....?? යන්තම් කෝච්චි පාරට වතුර ටිකක් දාපු ගමන් සිග්නල් නෑ..... 




හොදට හිටී.......