එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයට සිංහලෙන් ඇමතුවා :yes:
    මොට්ට පාලයෙක් බං කව්රු හරි :rofl:
    එල එල.....:P:P:P

    ඕකට reply එක එන විදි‍යට තීරණ‍ය කරපන් fake profile එකක්ද නැද්ද කි‍යලා.......
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama mge phone line ekata montly $58 gewanawa. iphone eka apuma daws wala gatthe. e daws wala iphone eka $1200 ganak una..

    phone ekata amtharawa 12GB data bundle eka free
    500min outgoing calls free
    SMS unlimited free
    ටික ටික ගෙවන්න ති‍යෙන එකෙන් වාසි‍යක් නැතුවම නෙවෙ‍යි වගේ නේද......:baffled::baffled::baffled:

    එතකොට බන් warranty එක ති‍යෙන්නේ කොහොමද.....contract period එකට full warranty එකක් දෙනවද......
    :oo::oo::oo:
    අපි උගේ ප්‍රෝඩාවට අහුවෙන්න ඕන නෑ බන්......:cool::cool::cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ටික ටික ගෙවන්න ති‍යෙන එකෙන් වාසි‍යක් නැතුවම නෙවෙ‍යි වගේ නේද......:baffled::baffled::baffled:

    එතකොට බන් warranty එක ති‍යෙන්නේ කොහොමද.....contract period එකට full warranty එකක් දෙනවද......
    :oo::oo::oo:

    1y thama.. brand new nisa aulak nathiwa use karanna puluwan..
    iphone nan 1y athulatha 1 to 1 exchange karnawa :rofl:

    contract eka iwara wenna kalin aluth phone ekak ganna one nan. gewapu nathi masa gana gewala , ayeth contarct karanna puluwan..:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Rex921 මොට්ට පාලයෙක් :yes::yes::yes::yes:
    :cool::cool::cool:
    1y thama.. brand new nisa aulak nathiwa use karanna puluwan..
    iphone nan 1y athulatha 1 to 1 exchange karnawa :rofl:

    contract eka iwara wenna kalin aluth phone ekak ganna one nan. gewapu nathi masa gana gewala , ayeth contarct karanna puluwan..:yes:
    වැඩේ නරකමත් නෑ වගේ නේද......:rolleyes::rolleyes::rolleyes:

    ගන්න එකාටත් වාසි‍යක් ති‍යනවා......company එකට නම් කොහොමත් ලාබ‍යිනේ.......
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    941791_244905152318807_145060776_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15072989 said:
    contract සීන් එක ඇහුවට කිව්වේ නෑනේ.....:oo::oo::oo:
    කමක් නෑ.....Meva ඒක මුල සිට සරලව කි‍යලා දුන්නා.......
    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අයියෙ අයියෙ මේ මගුල මොකාටද එන්න හදන්නෙ කියල මට කියාපන්කො :oo:
    https://www.facebook.com/lisa.calandra.18

    fuaaSKz.png

    උබේ අර රව්ලයි කොන්ඩෙයි දැක්කම හිතෙන්න ඇති මුණු පොතේ ඉන්න pomeranian බල්ලෙක් කියල :rofl: :dull:
     
    Status
    Not open for further replies.