දෙවනි වරටත් පියෙක් වෙච්ච එකාගේ ටැග් එකක් වගේ..... 
පේරෝ, බයික් එකේන් වැටුන ජෝඩුවට කොහොමද දැං ?

තුවාල සනීප නැතුවද ? ආයෙ පාරක් පෙන්නලා තුවාල වලට බෙහෙත් දාගත්තා නං හොඳයි වගේ..100% ක්ම හොඳ නැතෝ. චමිතට නම් හොඳා. පවියට තමා තාම අවුල්...![]()
දෙවනි වරටත් පියෙක් වෙච්ච එකාගේ ටැග් එකක් වගේ.....
![]()
විකියට![]()
ආ!.. මේ දවස් ටිකේ රෙදි කන්දක්ම ඇති හෝදන්න..


ඔව් බන් උදේට කන්දයි , හැන්දෑවට කන්දයි
නැන්දම්මා ඇවිත් සිටින බැවින් ඒ පුරශ්නය අවුලක් නැත![]()


හරි මචන් සුබ රාත්රියක්....අපි ගියා ඔක්කොටම ගුඩ් නයිට් වේවා

සුභ රාත්රියක් කුකුළණි.....![]()
පැටළුම් ඇරගෙන අවදිවුනානම් හොඳයි වගේ.....ජය වේවා!
පැටලිලි සහගත රාත්රියක් වේවා!

හායි මාගේ සහෝදර අනාථ කුකුලණි.........සුභ උදෑසනක් තොප සියලු දෙනාටම.........
![]()
සුභ උදෑසනක් වේවා...![]()



