රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    දිනක් රන්බණ්ඩා පොරවක් රැගෙන් පාරේ යද්දී පොලිසියෙන් ඔහුව අල්ලාගත්තේය.
    රන්බණ්ඩා : ඇයි සර් මව අල්ලාගන්නේ ?:oo:
    පොලිස්: තමුසේ පොරවක් අරන් පාරේ යන්නේ එකයි හේතුව.:cool:
    රන්බණ්ඩා : ඇයි පොරවක් අරන් පාරේ යන්න බැරිද ?:confused:
    පොලිස්: පුළුවන් හැබයි තමුසේ මේ යන්නේ එහා ගෙදර මිනිහ මරන්න වෙන්න පුළුවන් .:yes:
    රන්බණ්ඩා : එක මාර කතාවක්නේ එහෙම කොහොමද කියන්නේ පොරවක් ගත්ත පලියට මිනිහෙක් මරයි කියල :no:
    පොලිස්: යකෝ කට වහගනින් තොට නඩු දානවා.:frown:
    රන්බණ්ඩා : රාලහාමි එහෙනම් මම ස්ත්‍රී දුෂණයක් කොළා කියලත් නඩු දාන්න .:rolleyes:
    පොලිස්: තොට පිස්සුද යකෝ :angry:
    රන්බණ්ඩා : පොරවක් අරන් යද්දී මෙහෙම කියන්න පුලුවන්නම් ස්ත්‍රී දුෂණයක් කරන්න පුළුවන් ආයුදය එක මගේ සරම අස්සේ තියෙනවනේ එකයි එහෙම කිව්වේ.;)
    පොලිස්: :baffled:

    Don Lionel
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    දවසක් මම කොළඹ ඉදල බස් එකේ නුවර යන ගමන්, බස් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැහැ, මම හිටගෙන හිටියෙ පිටිපස්ස දොර ලගම වගේ, එතන සීට් එකේ ඉදගෙන හිටියෙ පොඩි බබෙක් එක්ක ජෝඩුවක්,ටික දුරක් යද්දි මේ පොඩි එකා හොදටම කෑ ගහ ගහ අඩනව අම්මයි තාත්තයි එක එක ඒව කිය කිය අඩන එක නවත්තන්න හදනව ඒත් මේ බබා නවත්තන් නැතුවම අඩනව,
    මටත් දුකයි, මුලු බස් එකම දැන් බලන් ඉන්නෙ මේ බබා දිහා,ඉතින් මම ඒ ලගම හිටගෙන හිටපු නිසා මට හිතුන බබාට ටිකක් කතකරල බලන්න අඩන එක නවත්තන්න,
    මම හිමීට හිනවකුත් දාල බබා ලගට නැමිල අහුව

    හලෝ හලෝ චූටි බබෝ මොකද ඔයා අඩන්නේ කියල, :love:

    බබ හයියෙන් අඩන ගමන් කියනව

    තෝ පල තොට බයේ තමයි මන් අඩන්නේ කියල :angry:

    Nandimal C Herath ta wechcha wadak
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ස්ත්‍රියක් දුෂණය කරනව

    ඔන්න පිරිමි 5 දෙනෙක් එකතුවෙලා එක ස්ත්‍රියක් දුෂණය කරනවලු

    පලවෙනි එකා වැඩේ කරනකොට මේකි හිනහ වෙනවා ලු
    පොරට හෙන ප්‍රශ්නෙලු

    හිනහ වෙනවා වෙනවා ඉවරයක් නෑලු.

    ඔන්න දෙවනියත්
    පොරටත් හිනහ වෙනවා වෙනවා

    පොරවල්ට මාරම ප්‍රශ්නේ

    තුන් වෙනියටත් එහෙමය් පොරට ඔක්කොටම වැඩ වැඩ්ය්

    4,5 එනකොට මේකිගේ හිනහව මුළු පළාතටම ඇහෙනවලු

    5 වෙනි එකට හොඳටම මල පැනල අහපි

    මොකද බෝල හු**යේ තොට මේ 5 දෙනෙක් හු**ත්
    හිනහ වෙන්නේ ................

    මේකි හිනහව වාව වාව කියපි
    මට ඒඩ්ස් නේ අය්යේ


    http://colombo50.blogspot.com
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Amila Dilshan: මේක ඇවිත් මගේ යාලුවෙක්ට මලගෙදරක ගිය වෙලාවක එතනදී සෙට් වෙච්ච පොරක් කියපු කතාවක්....හද්ද පිටිසර ගමක ...ගම් වල මල ගෙවල් වල මිනිය තනිකරන්න හොඳ නෑ කියලා නයිට ගහන්න කට්ටිය එනවනේ.... මේ එහෙම ආපු ඩයල් එකක්
    පොරගේ නම පියසේන... රස්සාව කරලා තියෙන්නේ ආමි එකේ වඩුවෙක් විදියට.... දැන් කතාව යන්නේ පොර කියන දේවල් .... නොනවතින රැල්ල වගේ කතාව....

    "මම ආමි එකට ගියේ හෙන සැරට යුද්දේ තියන කාලේ ... වඩුවෙක් ඕන කියලා පත්තරේ තිබ්බා.. දැම්ම ගමන් ජොබ් එක හම්බ උනා සම්මුක පරීක්ෂණ මුකුත් නෑ .. කෙලින්ම දැම්මේ උතුරට ... ගිහින් වැඩ බාර ගත්තා මුලතිව් වල...
    වැඩ බාර ගෙන දෙවැනි දවසේ කෑම්ප් එකේ කාමරයක දොරකට ලොක් එකක් සෙට් කර කර ඉද්දි එක සැරේට යුද්දේ පටන් ගත්තා.. මම දොරට පහත් වෙලා කවර් උනා .. සින් සින් ගාල උණ්ඩ 3ක් ගියා දොර හිල් කරන් .. මම ටක් ගාලා ඇන ටික හිල් වලට දාලා ලොක් එක සෙට් කරා .. "

    "ඒ කාලේ කොබ්බෑකඩුව මහත්තයා මගේ හොඳ යාලුවා . මට කිව්වේ පියසේන මල්ලි කියල... මට නිවාඩු යන්න දෙන්නෙත් නෑ පියසේන මල්ලි නැතුව අපි යුද්ද කරන්නේ කොහොමද කියල....මම වඩුවා උනාට තුවක්කුවේ වැඩටත් දක්ෂයා කියලා කොබ්බැකඩුව මහත්තයා දැනගෙන හිටියා....
    එක පාරක් මම අලිමංකඩ කිට්ටුව මුර පොළකට දැම්මා රාත්‍රී වරුවක කට්ටිය මදිවෙලා .. යන එන මිනිස්සුන්ගේ හැදුනුම්පත් බලනවා පාර්සල් චෙක් කොරනවා , ඔහොම චෙක් කර කර ඉද්දි මට අහු උනානේ ප්‍රබාකරන් .... මම ගත්තා කෝල් එකක් කොබ්බැකඩුව මහත්තයට , කිව්වා මෙන්න අහු උනා ප්‍රබාකරන් මගේ ගාව කියලා... කොබ්බැකඩුව මහත්තයා කිව්වනේ අපිට ඕකා ඔහොම අල්ලලා වැඩක් නෑ යුද්ද කරලා තමයි අල්ලන්න ඕන කියලා... නැත්නම් කැරි ප්‍රබා මැරෙන්නේ එදා මගේ අතින්....මම ඉතින් යන්න දුන්නා .. ප්‍රබාකරන් මට වැන්දේ නැතුව විතරයි... මට ෆෝන් නම්බර් එකත් දීල කිව්වා ඕන උදව්වක් කියන්න මම කරලා දෙන්නම් කියල.....

    දවසක් අපේ කොල්ලෝ සෙට් එකක් කොටි අල්ලන් ගිහින් කියලා කොබ්බැකඩුව මහත්තයා දස අතේ කල්පනාව .... මම කිව්වා මම ගිහින් බේර ගෙන එන්නම් කව්රුත් මගේ පස්සෙන් එන්න එපා කියල.... මම ගියා කිලිනොච්චියට සයිකලෙන් .. යනවා යනවා ඉවරයක් නෑ ඝන කැලාව ... ඔහොම යද්දී මම දැක්ක නිකන් කැම්ප් එකක් වගේ එකක් . කිට්ටුවට යද්දී පොරවල් දෙකක් තුවක්කු දික් කරන් ඇවිත් මගෙන් ඇහුවා කොහෙද ඩෝ යන්නේ කියල... අඩෝ මම ප්‍රබා හම්බ වෙන්න ආවේ පොර ඉන්නවද කියලා මම ඇහුවා.... තව කොටි 3,4 ක් එතනට ඇවිත් කිව්වා තොට ප්‍රබා හම්බ වෙන්න තෝ කව්ද කියල... මන් කිව්වා පියසේන මල්ලි ඇවිල්ලා ඉන්නවා කියන්න කියල... මෙන්න ටිකකින් ප්‍රබා දුවගෙන එනවා මගේ ලගට .. මොකද පියසේන මල්ලි තකහනියේ මොකද මේ ?... මන් ආවේ අපේ කොල්ලෝ සෙට් එකක් ඊයේ අල්ලන් ඇවිත් තියනවා උන්ටික අරන් යන්න.... ප්‍රබා කිව්වා ඔය පියසේන මල්ලිගේ සෙට් එක යවන්න කෝල් එකක් දුන්නනම් ඉවරනේ මල්ලි, පියසේන මල්ලිගේ යාලුවෝ කියල දන්නවනම් අල්ලන් එන්නෙත් නෑ

    තව තව කතා කියන්නලු පියසේන අය්යා ලෑස්තිය

    මගේ යාලුවා පියසේන අංකල් මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා වැසිකිලියට ගිහින් එන්නම් කියලා මාරු උනාලු..
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    දඟර වලිග:
    මනුස්සයෙක් රෑ 10ට විතර කාර් එකකින් ගමනක් යනකොට වයස අවුරුදු 20ක විතර කෙල්ලෙක් වාහනේට අත දැම්මලු... මූත් කුකුලා නිසා වාහනේ නැවැත්තුවලු. කෙල්ලට ගෙදර යන්න තිබුන අවසාන බස් එකත් මිස් වෙල.. ඕන මගුලක් කියලා කෙල්ලවත් දාගෙන දැන් කොල්ලා වාහනේ drive කරනවා.. ටික වෙලාවකින් කෙල්ලට කලන්තයක් හැදුනලු... කොල්ලා මේ කෙල්ලවත් අරගැන hospital ගිහින්..
    doctor- සුබ පැතුම් ඔයා දැන් තාත්තා කෙනෙක්... :yes:
    කොල්ලා-මම ලමයාගෙ තාත්තා නෙවේ.. :no: :frown:
    කෙල්ල-මෙයා තමා තාත්තා :P
    කොල්ලා කොහෙවත් යන මගුලකට පැටලිලා...
    අවසානෙ docter කොල්ලාව පරීක්ශා කලා...
    doctor මේ වාර්තාවට අනුව ඔබතුමාට ලම යිහදන්න හැකියාවක් නෑ...:confused:
    කොල්ලාට දැන් මාර ෆිට් අහුවෙන්න ගිය උගුලෙන් බේරුනු එකට...
    වාහනෙටත් නැගලා ටිකක් දුර යනකොට මතක් වෙනවා... :O
    .
    .
    .
    .
    .
    .
    .
    .එතකොට මගේ ගෑනිට හම්බුනු ලම යි දෙන්න කාගෙද? :dull: :baffled::oo:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අඬන හේතුව

    ඇයි ඔයා අඬන්නේ?
    අලියා මැරිලා..
    ඔයාගෙ පෙට් ද?
    නෑ ඕයි, වළ කපන්න මම විතරයි ඉන්නේ..


    ටෙක් ගොයියා
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න ඇඟ පුරාම පච්චා ගහපු වයසක පොරක් හිටියලු. ඇඟේ කොච්චර පච්චා තිබුනද කිව්වොත් පච්චයක් නැති තැනක් තිබුනේ නෑලු.. ඉතින් දවසක් මේ මනුස්සය ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කලාලු. පොරට සිහිය නෑලු.. ඉතිං මිනිහට සිහිය එනකං නර්ස් කෙනෙක් බෙහෙත් කරන අතරේ පොරගේ ඇඟේ තිබුන පච්චා ටික එකින් එක කියෙව්වලු..

    "මග මැරුණත් කුණ ඇරපන් ගමට සුදා"
    "අපි හොයලයි අපි කන්නේ"
    "........"

    ඔය වගේ නා නා ප්‍රකාර ඒවා තිබුනලු. ඉතිං ඔහොම කියෝගෙන යද්දී මේ නර්ස්ට ටිකක් විතර කැත හිතක් මතු වෙනවලු අහවල් දිහාත් පච්චයක් කොටලා තියද කියල බලන්න. කොහොම හරි කට්ටිය එහාට මෙහාට මිසිං වෙනකම් ඉඳලා ඒකත් බැලුවා කියමුකෝ..

    ඔන්න දැන් ඒකෙ කොටලා තියනවලු "මදසින්" කියලා

    මිසීට හරි කුතුහලේ..කල්පනා කරනවලු කරනවලු තේරුමක් ඇත්තෙම නෑලු වචනේ..පස්සේ හිතා ගත්තලු පොරට සිහිය ආවම පොරගෙන්ම අගහන්නවා කියලා.

    ඔන්න ටික වෙලාවක් යද්දී පොරට සිහිය ආවා... පස්සේ මිසී, හිතේ නලියපු ප්‍රශ්නේ ඇහුවා.

    "ලොකු උන්නැහේ "මදසින්" කියන එකේ තේරුම මොකක්ද ? " :confused:

    "ආ..ඒකද ....මිසීට දැනගන්නම ඕනි නම් පොඩි ටච් එකක් දෙන්න කියලා" :D

    ඉතින් මිසී ටච් එකත් කොහොමහරි දුන්නාය කියමුකෝ..

    අන්තිමට මිසීට හරි පුදුමයිලු තේරුම දැකලා.

    මොකක්ද දන්නවැයි ඔහෙලා එකේ තිබුණයි කියන තේරුම..

    "මල්දෙණියේ සිමියොන්"
     
    • Like
    Reactions: ishan1653

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    by Haresh Eranga
    සම්මුඛ සාකච්ඡාවකි

    ප්‍රශ්ණය - අපට කියන්න ඔබේ තරුණ කාලෙ ගැන ;)

    පිළිතුර - තරුණ කාලෙ මම ලේඛකයෙක්. ගොඩක් උසස් නිර්මාණ කරන්නයි මම උත්සාහ කලේ. :yes:

    ප්‍රශ්ණය - ඔය 'උසස්' කියන එක ඔබ අර්ථ දක්වන්නෙ කොහොමද?:confused:

    පිළිතුර - මෙහෙමයි... මේක අර්ථ දැක්වීමක්මත් නෙවෙයි. ඒ වුණාට මට ලියන්න ඕන වුණේ මුළු ලෝකෙටම අදාල, ලෝකෙම මිනිස්සුන්ට කියවන්න අවශ්‍ය දේවල්. ඒ කියන්නෙ මිනිස්සු ඇත්තටම හදවතින් සංවේදී වෙලා ප්‍රතිචාර දක්වන දේවල්. මිනිස්සුන්ට කෑ ගැස්සෙන, ඇඬෙන, වේදනාවෙන්, තරහෙන් බෙරිහන් දෙන්න සිද්ධ වෙන දේවල් තමයි මට ලියන්න ඕන කලේ... :yes::yes:
    ප්‍රශ්ණය - බොහොම හොඳයි. දැන් ඔබේ රැකියාව මොකක්ද? :confused:

    පිළිතුර - මම තමයි දැන් මයික්‍රොසොෆ්ට් එකේ එරර් මැසේජ් ලියන්නේ :D
     
    • Like
    Reactions: suta86

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Chamith Wijayasekara: හාවෙක් අල්ලා ගන්නා අන්දම.

    අවශ්‍ය ද්‍රව්‍ය,

    1. ගඩොල් කැට දෙකක්
    2. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    3. මිරිස් කුඩු ස්වල්පයක්
    4. කම්බි කැබැල්ලක්
    5. උදුපියලිය ස්වල්පයක්
    6. හාවෙකු දමාගත හැකි තරමේ මල්ලක්

    අල්ලා ගන්නා ක්‍රමය,

    1. ගඩොල් කැට දෙකේ මූණත් උඩට සිටින ආකාරයට එකට තබා කම්බි කැබැල්ලෙන් ගැට ගහගන්න.
    2. ඒ උඩින් ගම්මිරිස් කුඩු හා මිරිස් කුඩු ටික ඉසින්න.
    3. ඊටත් උඩින් උදුපියලිය ටික අතුරන්න.
    4. දැන් මේ ඇටවුම වනරොදක් අසලින් ගෙනගොස් තබන්න.

    හාවා මාට්ටු වෙන්නේ මෙහෙමයි.
    උදුපියලිය කෑමට හාවා පැමිණේ. ගඩොල් උඩ ඇති උඩුපියලිය කන හාවාගේ නහයට මිරිස් හා ගම්මිරිස් කුඩු යයි. මේ නිසා හාවාට කිවිසුම් යයි. කිවිසුම් යනවිට ඔලුව ගඩොලේ වදී. හාවාට සිහි නැති වේ.

    දැන් ටකස් ගා සිහි මූර්ජා වූ හාවාව අර කලින් කිවූ උරයේ ඔබාගන්න.

    හාවා ඇල්ලූ හැටි කවුරු හෝ ඇසුවහොත් නොපවසන්න.