මචන්ල, මම NCR QS කරල ඉන්නේ. ICBT එකේ HND QS කරන්න හිතන් ඉන්නව. ඒක කරන්න හොදඳ? නැත්තන් ඉස්සරහට යන්න මොනාද කරන්න හොද? තව මම HRM එකකුත් කරන්න හිතන් ඉන්නව.
QS wala local Foreign Slaries kohomada ? QS kiyanne Girl kenekta hoda Job ekak da?
HND QS kaloth Girl ekenkta lankawe Jobs thiyenawada?
QS ayyala uththara deepalla
mama 2012 a/l kala, government university ekaka mata QS karanna bari weida? z-1.5
matath asai QS karanna!!!
දඩබ්බරයා;14018032 said:ලංකාවේ ප්රමාණ සමික්ෂක වරුන් (QS) අද වෙන විට ලෝකය පුරාම සේවය කරනවා.ඒ අයගෙන් කිහිපදෙනෙක් හරි එළකිරි එකෙත් ඇති .
එක නිසා QS විදිහට සේවය කරන.තවම ඉගෙන ගන්න අය සහ ඉගෙන ගන්න කැමැත්තෙන් හෝ අසාවෙන් ඉන්න සියලුම දෙනා එන්න මේ ගෘප් එකට.
අපිට QS වල තියෙන ප්රශ්න මෙතැනදී කතා කරලා අපිම මෙතනදීම විසදගමු.අපේ දැනුම බෙදාගෙන ඉදිරියටම යමු....
අද ඉදන් මේ Tread එකට හොද ගමනක් යන්න මන් ඔබ සියලු දෙනාගේම උදව් උපකාරය ඉල්ලනවා....උදව් කරන්න.මේක මගේ Tread එකක් නෙමේ ප්රමාණ සමික්ෂක වරුන්ගේ Tread එක...
සියලු දෙනාට ස්තුති යි.........
![]()
![]()
![]()
![]()



යාලුවනේ මමත් qs කරන්න හිතන් ඉන්නේ NCT එකේ.. ඒ ගැන දන්න අය විස්තර ටිකක් කියනවද මට.. ලොකු උදව්වක්..
Hong Kong HK$ 65,000(x16.35 rs) per month. Canada wala ganna puluwan Can $ 11,000 per month
M E wala job ekak hoya ganne kohomada,
QS wala monada ban wenne ???
mokadda me field eke aramuna ???
salaries ehema kohomada ???????
wena rataka Permanant residence ganna lesida meka kalama ????

mata help karanna kawruth neddooooo

(mang maase profit eka ganan haduve mey 10% gaanen, maama kiyanne naa!
)
(google karala balanna)
Ape maama karanne QS,
Milchris kiyala company ekak, ahalath athi.
Mey langadi air port ekakui university ekakui haduva oman wala.
Mamage company eka maasekata koti 4k wage, mama kotiyak wage hoyanava!
10% charity!(mang maase profit eka ganan haduve mey 10% gaanen, maama kiyanne naa!
)
umbalatath puluwan Machanla!
Hena inspirational story ekak mamage kathava!(google karala balanna)
Oman hotel ekaka sulu padiyakata room boy kenek indan Kotipathiyek wenakan uthsahayen!![]()
