බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....![]()
ඒක මීයෙක් නෙමෙයි. දළඹුවෙක් නේ. මීයට වඩා සෑහෙන්න ප්රමානයෙන් කුඩාලු...
බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....![]()
සුභ උදෑසනක් කුකුළණි....ඊයේ හවස් වෙච්ච නිසා, මම කෙනෙක්ව හම්බවෙන්න යන්න හිටියා..... බැරි උනා.... අද හවසටවත් යන්න ඕනා..... ඒ පුද්ගලයා හොයාගෙන......
වහිනවනේ අම්බානක...... ඔය පැති වල කෙසේද.....?? අපේ උන් දෙගොල්ලක්, බස් එකක් හෝදලා..... ඒකයි මේ වහින්නේ......ඒ අස්සේ කරන්ට් එකත් නෑ.... හොද වෙලාවට ලැප තියෙන නිසා, ෆෝන් එක ලැපෙන් චාජ් කරගෙන, ඔෆිස් එකට යන්න ඕනා.....
![]()

aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.![]()
මේ හා සමාන, අර බම්බුවක් වගේ එකක් ඈතුලට ලයිට් එක බස්සලා තියෙන (පොට තියෙන බල්බ්) ඒවානේ තියෙන්නේ ශෝ රූම් එකේ......
![]()
කොස්...ඒ බ්රැකට් වලට කෝන් ටයිප් සහ 7වොට් විතර එල්ඊඩී දාන්න පුළුවන්.......aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.
ඔය තියන ඒවා එකක් දෙකක් ගලවලා බලපං watt කීයෙ ලයිට්ද දැං දාලා තියෙන්නෙ කියලා. ඒකයි ඔය බම්බු වල මහතත් මැනලා බලපං.
අනේ පල යන්න අනාත කුකුලොහ්..............bolata mona submarine sandwich da gameh anatayo![]()
තොගෙ තියන අවලම් කම නේ වල් බාවෝ..............
මට එක එක එවුවා හිතෙනවා..




අනේ පල යන්න අනාත කුකුලොහ්..............
සබ්මැරීන් බන් එක ගන්න දන්නෙ නැති එකා එනව අපිට ගමේහ් කුකුල්ලු කියන්න......
ළිදේ පැනපිය.............
මම හිතන්නේ බේ. පෙරා වැරදි යමක් හිතාගෙන හිනා වෙලා වගේ.......
හරි කියපන් කවුද ඔය හිට්ලර් නෝනා කියලා පුලුවන් නම්......?? 
ඒක මීයෙක් නෙමෙයි. දළඹුවෙක් නේ. මීයට වඩා සෑහෙන්න ප්රමානයෙන් කුඩාලු...
ඈයි උඹ දැක්කද.....??
වැ.බ.ය.ම.ය. 
තොගෙ තියන අවලම් කම නේ වල් බාවෝ..............![]()


aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.
ඔය තියන ඒවා එකක් දෙකක් ගලවලා බලපං watt කීයෙ ලයිට්ද දැං දාලා තියෙන්නෙ කියලා. ඒකයි ඔය බම්බු වල මහතත් මැනලා බලපං.
දැනට තියෙන්නේ නම්, වොට් 15 CFL එක.... අර කහ පාට එලිය එන ඒවා..... බම්බුව නම් ලොකුයි..... 