EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....:P

    ඒක මීයෙක් නෙමෙයි. දළඹුවෙක් නේ. මීයට වඩා සෑහෙන්න ප්‍රමානයෙන් කුඩාලු...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ උදෑසනක් කුකුළණි.... :D ඊයේ හවස් වෙච්ච නිසා, මම කෙනෙක්ව හම්බවෙන්න යන්න හිටියා..... බැරි උනා.... අද හවසටවත් යන්න ඕනා..... ඒ පුද්ගලයා හොයාගෙන...... :yes:

    වහිනවනේ අම්බානක...... ඔය පැති වල කෙසේද.....?? අපේ උන් දෙගොල්ලක්, බස් එකක් හෝදලා..... ඒකයි මේ වහින්නේ...... :P ඒ අස්සේ කරන්ට් එකත් නෑ.... හොද වෙලාවට ලැප තියෙන නිසා, ෆෝන් එක ලැපෙන් චාජ් කරගෙන, ඔෆිස් එකට යන්න ඕනා..... :D

    දැං කවුද ඕවා ඇහුවේ? :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    borealis.jpg


    :rolleyes: මේ හා සමාන, අර බම්බුවක් වගේ එකක් ඈතුලට ලයිට් එක බස්සලා තියෙන (පොට තියෙන බල්බ්) ඒවානේ තියෙන්නේ ශෝ රූම් එකේ...... :)
    aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.
    ඔය තියන ඒවා එකක් දෙකක් ගලවලා බලපං watt කීයෙ ලයිට්ද දැං දාලා තියෙන්නෙ කියලා. ඒකයි ඔය බම්බු වල මහතත් මැනලා බලපං.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ඊයේ කං කං කිය කිය මැරෙන්න හදපු එකා ෆෝන් එකත් ඕෆ් කොරගෙන. එක්කෝ මූ ගුටි කාලා. නැත්තම් වැස්ස දවසේ දොයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.
    ඔය තියන ඒවා එකක් දෙකක් ගලවලා බලපං watt කීයෙ ලයිට්ද දැං දාලා තියෙන්නෙ කියලා. ඒකයි ඔය බම්බු වල මහතත් මැනලා බලපං.
    කොස්...ඒ බ්‍රැකට් වලට කෝන් ටයිප් සහ 7වොට් විතර එල්ඊඩී දාන්න පුළුවන්.......
    ස්කෘ ටයිප් ඒව.............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    bolata mona submarine sandwich da gameh anatayo :angry:
    අනේ පල යන්න අනාත කුකුලොහ්..............
    සබ්මැරීන් බන් එක ගන්න දන්නෙ නැති එකා එනව අපිට ගමේහ් කුකුල්ලු කියන්න......

    ළිදේ පැනපිය.............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ පල යන්න අනාත කුකුලොහ්..............
    සබ්මැරීන් බන් එක ගන්න දන්නෙ නැති එකා එනව අපිට ගමේහ් කුකුල්ලු කියන්න......

    ළිදේ පැනපිය.............

    වෙල් සෙඩ්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොගෙ තියන අවලම් කම නේ වල් බාවෝ..............:angry::angry::angry::angry:

    අර මොකද්ද ග්‍රීකද ජපංද මොකද්ද කියමනක් ගැන කීවේ...
    ඒක තමා මට කියන්න තියෙන්නේ.

    මම හිතුවේ කොන්දී කීවාම බස් කොන්දොස්තර කෙනෙක් ගැන කියනවා කියලා.. :D:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.
    ඔය තියන ඒවා එකක් දෙකක් ගලවලා බලපං watt කීයෙ ලයිට්ද දැං දාලා තියෙන්නෙ කියලා. ඒකයි ඔය බම්බු වල මහතත් මැනලා බලපං.

    :oo: දැනට තියෙන්නේ නම්, වොට් 15 CFL එක.... අර කහ පාට එලිය එන ඒවා..... බම්බුව නම් ලොකුයි..... :yes:
     
    Status
    Not open for further replies.