EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.
    ඔය තියන ඒවා එකක් දෙකක් ගලවලා බලපං watt කීයෙ ලයිට්ද දැං දාලා තියෙන්නෙ කියලා. ඒකයි ඔය බම්බු වල මහතත් මැනලා බලපං.
    යුරා ටේප් එකක් අරන් සුරෙකගේ මහත මනිනවලු.....:baffled::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුරා ටේප් එකක් අරන් සුරෙකගේ මහත මනිනවලු.....:baffled::P

    ඒ පාර නම් සංජියලගේ හල්ගහදෙනියේ පිං ලිඳට ලඟ තියෙන කොස් ගහ උඩ ඉඳලම පනින්න වෙනවා ලබ්බට. නිකං නෙමෙයි. හෙලුවෙන් IDH හන්දිය පුරාම දුවලා ඇවිත් ගහට නැගලා...:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: බේ. පෙරාට උණ ගැනෙයිද මෙහෙම ලිදට ඔබලා..... :lol:

    පෙරා ලිඳේ එබීම ලේසි නැත.
    ලබ්බානන් මාගේ එලකිරි ඉතිහාසය හොඳින් දන්නා බව ම දනිමි..
    MC 6 යනු හුනු බිජ්ජකි... :P
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුණු බිජ්ජකි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගනන් නං බලන්න වෙනවා.. ලයිට් කීයක් ඕනෙද ?
    විකුනන්න වෙන්නෙ ඕඩර් අරං තමයි. stock තියන්න අමාරුයි යන වියදමේ හැටියට..

    :oo: 4ක් විතර ඕනා..... ඒත් දැනට දෙකක් ඈති...... :D අර බම්බු අස්සට දැම්මහම, ඕවායේ එලිය ඈති වෙයිද.....?? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා ලිඳේ එබීම ලේසි නැත.
    ලබ්බානන් මාගේ එලකිරි ඉතිහාසය හොඳින් දන්නා බව ම දනිමි..
    MC 6 යනු හුනු බිජ්ජකි... :P
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුණු බිජ්ජකි...
    මට නම් එය හූණු බිජ්ජක් නොවේ........මනුස්සකම් දන්නා මිතුරන් සහිත ජීවිතය බෙදා ගත් හැකි සුධීන් ගෙන් ද, සත්පුරුෂයන් ගෙන් ද සෙවුණු තැනකි.......

    මෙය හූණු බිජ්ජෙක් නම් තා මේ හූනු බිජ්ජට වැදී කරන්නේ අහවල් ශුයන්නක් දැයි ඇසීමට මගේ කට නලියයි...........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යුරා ටේප් එකක් අරන් සුරෙකගේ මහත මනිනවලු.....:baffled::P

    :shocked: ඊයේ රෑ කන් අත ගාන්න ගිහින්, නර්ස් කෙනෙක් මුකුත් අතවරයක් කරාද මිනියෝ උඹට......?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට ලිඳේ පැනීමට කිසිඳු හේතුවක් නැත. නියමිත අවස්ථා වල මා විසින්ම පනින් ලැබේ... :rofl:

    :oo: හරි විදිහට, නියමිත අවස්ථා වල පනිනවා නම්, උඹ සදා ලිදේ තමා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ පාර නම් සංජියලගේ හල්ගහදෙනියේ පිං ලිඳට ලඟ තියෙන කොස් ගහ උඩ ඉඳලම පනින්න වෙනවා ලබ්බට. නිකං නෙමෙයි. හෙලුවෙන් IDH හන්දිය පුරාම දුවලා ඇවිත් ගහට නැගලා...:P

    :oo: :frown: මේ මොන පයන්නක්ද හොට්ටෝ.....?? තවම ඊයේ ඒවා වැඩද......?? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නම් එය හූණු බිජ්ජක් නොවේ........මනුස්සකම් දන්නා මිතුරන් සහිත ජීවිතය බෙදා ගත් හැකි සුධීන් ගෙන් ද, සත්පුරුෂයන් ගෙන් ද සෙවුණු තැනකි.......

    මෙය හූණු බිජ්ජෙක් නම් තා මේ හූනු බිජ්ජට වැදී කරන්නේ අහවල් ශුයන්නක් දැයි ඇසීමට මගේ කට නලියයි...........

    එය මම 100%ක් පිළිගනිමි. ලබ්බාද, කිඹුලාද,කොසාද ඇතුලි සියලු දෙනාම පෙරාගේ හොඳ මිතුරන්ය. ලොවෙත් හිත හොඳ උන් බව පෙරා දනී.

    වචනය ටපලවා නොගන්න ලෙස කිඹුලාගෙන් ඉල්ලා සිටිමි.
    පෙරා සටහන් කලේ ලිඳේ එබීම සම්බන්ධවය. ඉන් එහාට කිසිවක් නැත.

    :no:
     
    Status
    Not open for further replies.