lol uba siddiya dannadda?
indala wadak na tho elakiri eke oka dannathnam![]()
හෙල්..
අයි නෝ ඩියුඩ්....

lol uba siddiya dannadda?
indala wadak na tho elakiri eke oka dannathnam![]()

යුරා ටේප් එකක් අරන් සුරෙකගේ මහත මනිනවලු.....aluminium casing එක එන 1w led තියන ලයිට් තමයි හොඳම.
ඔය තියන ඒවා එකක් දෙකක් ගලවලා බලපං watt කීයෙ ලයිට්ද දැං දාලා තියෙන්නෙ කියලා. ඒකයි ඔය බම්බු වල මහතත් මැනලා බලපං.


බී.එල්.කේ. පෙරේරා දන්නේ මේ ටිකම පමණි....
“රිදිලා“![]()
බේ. පෙරාට උණ ගැනෙයිද මෙහෙම ලිදට ඔබලා..... 
යුරා ටේප් එකක් අරන් සුරෙකගේ මහත මනිනවලු.....![]()

බේ. පෙරාට උණ ගැනෙයිද මෙහෙම ලිදට ඔබලා.....
![]()

බබාගෙ ඉංගිරීසී පන්තියමම නොදනිමි.....
සිද්ධිය කියපිය..............
කොමඩු ඛාන් සංදර්ශනයක් ද?

ගනන් නං බලන්න වෙනවා.. ලයිට් කීයක් ඕනෙද ?
විකුනන්න වෙන්නෙ ඕඩර් අරං තමයි. stock තියන්න අමාරුයි යන වියදමේ හැටියට..
4ක් විතර ඕනා..... ඒත් දැනට දෙකක් ඈති......
අර බම්බු අස්සට දැම්මහම, ඕවායේ එලිය ඈති වෙයිද.....?? 
මොනවද මූ මේ කියන්නෙ ??යුරා ටේප් එකක් අරන් සුරෙකගේ මහත මනිනවලු.....![]()

වැඳලා සමාව අරගෙන, ආයේ mc එන්න කියල ආරාධනා කරපිය....![]()
ඈහ්.....?? මේ මොන පයන්නක්ද.....? 
මට නම් එය හූණු බිජ්ජක් නොවේ........මනුස්සකම් දන්නා මිතුරන් සහිත ජීවිතය බෙදා ගත් හැකි සුධීන් ගෙන් ද, සත්පුරුෂයන් ගෙන් ද සෙවුණු තැනකි.......පෙරා ලිඳේ එබීම ලේසි නැත.
ලබ්බානන් මාගේ එලකිරි ඉතිහාසය හොඳින් දන්නා බව ම දනිමි..
MC 6 යනු හුනු බිජ්ජකි...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුණු බිජ්ජකි...
යුරා ටේප් එකක් අරන් සුරෙකගේ මහත මනිනවලු.....![]()
ඊයේ රෑ කන් අත ගාන්න ගිහින්, නර්ස් කෙනෙක් මුකුත් අතවරයක් කරාද මිනියෝ උඹට......?? 
මට ලිඳේ පැනීමට කිසිඳු හේතුවක් නැත. නියමිත අවස්ථා වල මා විසින්ම පනින් ලැබේ...![]()
හරි විදිහට, නියමිත අවස්ථා වල පනිනවා නම්, උඹ සදා ලිදේ තමා..... 
ඒ පාර නම් සංජියලගේ හල්ගහදෙනියේ පිං ලිඳට ලඟ තියෙන කොස් ගහ උඩ ඉඳලම පනින්න වෙනවා ලබ්බට. නිකං නෙමෙයි. හෙලුවෙන් IDH හන්දිය පුරාම දුවලා ඇවිත් ගහට නැගලා...![]()
මේ මොන පයන්නක්ද හොට්ටෝ.....?? තවම ඊයේ ඒවා වැඩද......?? 
මට නම් එය හූණු බිජ්ජක් නොවේ........මනුස්සකම් දන්නා මිතුරන් සහිත ජීවිතය බෙදා ගත් හැකි සුධීන් ගෙන් ද, සත්පුරුෂයන් ගෙන් ද සෙවුණු තැනකි.......
මෙය හූණු බිජ්ජෙක් නම් තා මේ හූනු බිජ්ජට වැදී කරන්නේ අහවල් ශුයන්නක් දැයි ඇසීමට මගේ කට නලියයි...........
