EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    පෙරා ලිඳේ එබීම ලේසි නැත.
    ලබ්බානන් මාගේ එලකිරි ඉතිහාසය හොඳින් දන්නා බව ම දනිමි..
    MC 6 යනු හුනු බිජ්ජකි... :P
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුණු බිජ්ජකි...

    :frown: MC 6 යනු හූණු බිජ්ජක් නම්, තොපේ, ට්‍රැවලර්ස් යනු, හූණු බෙට්ටක් තරම් වේ..... :lol: දුප් මෙතන මගෙන් අහගන්නේ නැතුව...... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    උන් ත්‍රීවීලර් එකක ඇවිත් තියෙන්නේ. ඒකි නොම්බරේ ලියාගෙන. පස්සේ ඇල්ලුවම කස්ටිය අඳුනගෙන.:cool:
    බලපන් ජජ් කියල තියෙන කතාව ඇඳගෙන ආපු ඇඳුම පරික්ෂා කරන්න කියල. ඒ මිස් සාමාන්‍යයෙන් සාරිය ඇඳලා වැඩට එන කෙනෙක්. එදා නයිට් නිසා දිග සායක් ඇඳන් ඇවිත් තියෙන්නේ......
    ජජ් කියන්නේ කොටට ජ*ගිය පේන්න ඇන්දම ඔහොම වෙනවලු. වැඩක් නෑ බන් පුදුම නීති. දැන් කොටට ඇඳලා යන උන්ගේ මිරිකුවට කමක් නැතුව ඇති.....:angry:
    පත්තරවල ඔය විස්තරේ තිබුන දැක්කේ නැද්ද..... :rolleyes:

    :frown: නීතිය බල්ලාට ගිහින් ඈති බව තවත් කවර කතාද.....?? :angry: අනේ ඔය නඩුකාරයාගේ, දුවෙක් හරි, ගෑණිට හරි, ඔය දේ උනා නම්....?? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    එය මම 100%ක් පිළිගනිමි. ලබ්බාද, කිඹුලාද,කොසාද ඇතුලි සියලු දෙනාම පෙරාගේ හොඳ මිතුරන්ය. ලොවෙත් හිත හොඳ උන් බව පෙරා දනී.

    වචනය ටපලවා නොගන්න ලෙස කිඹුලාගෙන් ඉල්ලා සිටිමි.
    පෙරා සටහන් කලේ ලිඳේ එබීම සම්බන්ධවය. ඉන් එහාට කිසිවක් නැත.

    :no:

    :frown::frown:

    PeweuV0.gif

    :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    මට නම් එය හූණු බිජ්ජක් නොවේ........මනුස්සකම් දන්නා මිතුරන් සහිත ජීවිතය බෙදා ගත් හැකි සුධීන් ගෙන් ද, සත්පුරුෂයන් ගෙන් ද සෙවුණු තැනකි.......

    මෙය හූණු බිජ්ජෙක් නම් තා මේ හූනු බිජ්ජට වැදී කරන්නේ අහවල් ශුයන්නක් දැයි ඇසීමට මගේ කට නලියයි...........

    :D:cool: කොහෙද ඉතින් අර බේ. ට්‍රැ. උන් ඕවා දන්න එකක්යෑ..... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: MC 6 යනු හූණු බිජ්ජක් නම්, තොපේ, ට්‍රැවලර්ස් යනු, හූණු බෙට්ටක් තරම් වේ..... :lol: දුප් මෙතන මගෙන් අහගන්නේ නැතුව...... :angry::angry:

    ට්‍රැවලර්ස් ගැන කිරියේ ඉන්න සියල්ලෝටම අටුවා ටිකා වැඩක් නැත. උං කලදේද කරනා දේද සියල්ලෝම දනිති. ඒ නිසා බෝතල් අස්සේ කුප්පි ගැසීමට නොඑන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: හරි විදිහට, නියමිත අවස්ථා වල පනිනවා නම්, උඹ සදා ලිදේ තමා..... :lol:

    :no::no:
    වැරදිලා ය. පෙරා ලිඳේ යැයි සිතුවද එය ටිකක් අමාරු ය. කලින් ප්‍රකාශ කල සේ මෙය. හූ.බී. කි.

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:cool: කොහෙද ඉතින් අර බේ. ට්‍රැ. උන් ඕවා දන්න එකක්යෑ..... :P

    ට්‍රැ. උන් සියල්ලකිම ඉදිරියෙන්.

    බේ.. කමින් උවත් ඉදිරියෙන්. :
    P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පෙරා ලිඳේ එබීම ලේසි නැත.
    ලබ්බානන් මාගේ එලකිරි ඉතිහාසය හොඳින් දන්නා බව ම දනිමි..
    MC 6 යනු හුනු බිජ්ජකි... :P
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුණු බිජ්ජකි...
    වෙන්නැති...... නමුත් සෝස පාට මල් ලන්කට් කාරයන්ගේ අවකාශයක , හුණු බිජ්ජත් බිජ්ජක් වේය.
    ඒ හුණු බිජ්ජ බිජ්ජ නැති එවුන්ට ප්‍රශ්නයකි , ඒ කෙසේද යත් අඟල් දෙකේ රජුගේ කතාව එය මැනවින් පැහැදිලි කරන හෙයිනි ......
    උබ මෙය කිව්වේ කින්ඩියටද? නැත්නම් බබාලා , බක්කරෙලා, වැනි එළකිරි වලව්වේ කොන නැති හාමුලා වැනි උන් ලිංගය තියාගෙන , වුෂණ වලින් ගහන කියමනක්දයි මගේ සැකයට භාජනය වේ......
    නමුත් එසේ නොවේවායි සිතමි
    :no::no:

    මට නම් එය හූණු බිජ්ජක් නොවේ........මනුස්සකම් දන්නා මිතුරන් සහිත ජීවිතය බෙදා ගත් හැකි සුධීන් ගෙන් ද, සත්පුරුෂයන් ගෙන් ද සෙවුණු තැනකි.......

    මෙය හූණු බිජ්ජෙක් නම් තා මේ හූනු බිජ්ජට වැදී කරන්නේ අහවල් ශුයන්නක් දැයි ඇසීමට මගේ කට නලියයි...........
    ඔන්ලයින් වීරත්වයෙන් එහා සමාජ ගතවූ සබැ මිතුරු දමෙහි පුරුකක් වූ උබට එය අසන්නට වෙන බව ඉදුරාම පවසමි
    :frown: MC 6 යනු හූණු බිජ්ජක් නම්, තොපේ, ට්‍රැවලර්ස් යනු, හූණු බෙට්ටක් තරම් වේ..... :lol: දුප් මෙතන මගෙන් අහගන්නේ නැතුව...... :angry::angry:
    :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්නැති...... නමුත් සෝස පාට මල් ලන්කට් කාරයන්ගේ අවකාශයක , හුණු බිජ්ජත් බිජ්ජක් වේය.
    ඒ හුණු බිජ්ජ බිජ්ජ නැති එවුන්ට ප්‍රශ්නයකි , ඒ කෙසේද යත් අඟල් දෙකේ රජුගේ කතාව එය මැනවින් පැහැදිලි කරන හෙයිනි ......
    උබ මෙය කිව්වේ කින්ඩියටද? නැත්නම් බබාලා , බක්කරෙලා, වැනි එළකිරි වලව්වේ කොන නැති හාමුලා වැනි උන් ලිංගය තියාගෙන , වුෂණ වලින් ගහන කියමනක්දයි මගේ සැකයට භාජනය වේ......
    නමුත් එසේ නොවේවායි සිතමි
    :no::no:

    ඔන්ලයින් වීරත්වයෙන් එහා සමාජ ගතවූ සබැ මිතුරු දමෙහි පුරුකක් වූ උබට එය අසන්නට වෙන බව ඉදුරාම පවසමි

    :P:P

    අදහස් කොරේ එවන්නක් නොවේ. අදහස් කරේ ලිඳේ එබීම පිළිබඳවයි. පෙරාව බයිට් කිරීම හෝ ලිදේ එබීම ටිකක් නොවේ ගොඩක් අමාරුය.
    මක් නිසාද යත් මෙහි twisted ලා නැත. මෙහි Randir ලා නැත. මෙහි lucky_lakshitha ලා නැත. මෙහි thilangr8 ලා නැත. මෙහි Zeus ලා හෝ shanefarcry ලා නැත. උංට කොරන්න බැරි වූ දේ කිරීමට බොලාට ලොවෙත් බැරි බව දනිමි... :P:P:P

    ඔන්ලයින් වීරත්වයක් ගැන කිසිදු ස්ථානයක කිසිදූ සටහනක් කරේ නැත. ටොප්පිය හරි නම් දා ගත්තාට කමෙක් නැත. ඔන්ලයින් වීරයෙක් උනාටද පෙරාට කම් නැත.

    සැබෑ මිතුරුදම් ගැන නම් ටිප්පනි අවශ්‍ය නැත. මට ඇත්තේ මිතුරන් 11 දෙනෙක් නොවේ. මට ඇත්තේ සහෝදරයන් 11 දෙනෙකි. :rolleyes:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෙරා ලිඳේ එබීම ලේසි නැත.
    ලබ්බානන් මාගේ එලකිරි ඉතිහාසය හොඳින් දන්නා බව ම දනිමි..
    MC 6 යනු හුනු බිජ්ජකි... :P
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුණු බිජ්ජකි...
    උඹ මොකාටද එන්න හදන්නේ.....:oo::baffled::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    ට්‍රැවලර්ස් ගැන කිරියේ ඉන්න සියල්ලෝටම අටුවා ටිකා වැඩක් නැත. උං කලදේද කරනා දේද සියල්ලෝම දනිති. ඒ නිසා බෝතල් අස්සේ කුප්පි ගැසීමට නොඑන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    :lol::lol::lol:

    :lol: කරනා දේ දැන් ට්‍රැවලින් වලට වඩා එහා ගොස් බව නොදන්නා බහුතරය ගැන අපි කතා නොකර ඉමු නේහ්......?? :P

    රිදිලා...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නීතිය බල්ලාට ගිහින් ඈති බව තවත් කවර කතාද.....?? :angry: අනේ ඔය නඩුකාරයාගේ, දුවෙක් හරි, ගෑණිට හරි, ඔය දේ උනා නම්....?? :angry:
    වැඩේ කියන්නේ මචන් නඩුකාරතුමියත් කාන්තාවක්.....:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අදහස් කොරේ එවන්නක් නොවේ. අදහස් කරේ ලිඳේ එබීම පිළිබඳවයි. පෙරාව බයිට් කිරීම හෝ ලිදේ එබීම ටිකක් නොවේ ගොඩක් අමාරුය.
    මක් නිසාද යත් මෙහි twisted ලා නැත. මෙහි Randir ලා නැත. මෙහි lucky_lakshitha ලා නැත. මෙහි thilangr8 ලා නැත. මෙහි Zeus ලා හෝ shanefarcry ලා නැත. උංට කොරන්න බැරි වූ දේ කිරීමට බොලාට ලොවෙත් බැරි බව දනිමි... :P:P:P

    ඔන්ලයින් වීරත්වයක් ගැන කිසිදු ස්ථානයක කිසිදූ සටහනක් කරේ නැත. ටොප්පිය හරි නම් දා ගත්තාට කමෙක් නැත. ඔන්ලයින් වීරයෙක් උනාටද පෙරාට කම් නැත.

    සැබෑ මිතුරුදම් ගැන නම් ටිප්පනි අවශ්‍ය නැත. මට ඇත්තේ මිතුරන් 11 දෙනෙක් නොවේ. මට ඇත්තේ සහෝදරයන් 11 දෙනෙකි. :rolleyes:
    ok, buddy, consider yourself to be given prior notice. Your life in this thread is about to get exceedingly difficult.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අදහස් කොරේ එවන්නක් නොවේ. අදහස් කරේ ලිඳේ එබීම පිළිබඳවයි. පෙරාව බයිට් කිරීම හෝ ලිදේ එබීම ටිකක් නොවේ ගොඩක් අමාරුය.
    මක් නිසාද යත් මෙහි twisted ලා නැත. මෙහි Randir ලා නැත. මෙහි lucky_lakshitha ලා නැත. මෙහි thilangr8 ලා නැත. මෙහි Zeus ලා හෝ shanefarcry ලා නැත. උංට කොරන්න බැරි වූ දේ කිරීමට බොලාට ලොවෙත් බැරි බව දනිමි... :P:P:P

    ඔන්ලයින් වීරත්වයක් ගැන කිසිදු ස්ථානයක කිසිදූ සටහනක් කරේ නැත. ටොප්පිය හරි නම් දා ගත්තාට කමෙක් නැත. ඔන්ලයින් වීරයෙක් උනාටද පෙරාට කම් නැත.

    සැබෑ මිතුරුදම් ගැන නම් ටිප්පනි අවශ්‍ය නැත. මට ඇත්තේ මිතුරන් 11 දෙනෙක් නොවේ. මට ඇත්තේ සහෝදරයන් 11 දෙනෙකි. :rolleyes:
    මම හිතන්නේ බොලාට හොදටම රිදිලාය....:P
    කියන්නෝ කවදාවත් නොකරති......කිය කිය කිරීම කරන්නන් හට අවනම්බුවකි

    කොරන්නන් හට ඔන්ලයින් හි කිරීමට දෙයක් නැත ...හේතුව සබැ සමාජයේදී ඔවුන් කිරීමට බොහෝ දේවල් ඇති හෙයිනි .......:D
    අපි මේ ටොපිකය මෙතනින් නවත්වමු ...... එන අනවශ්‍ය :yes::yes:
     
    Status
    Not open for further replies.