ගීත රසය

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ප.ලි.:
    පට්ට ආතල් යකෝ..දැන් මට ඔක්කොම සින්දු ඇහෙන්නේ මෙහෙම කියහන්කෝ..:yes::yes:


    මදුමතියේ බඩුම තමා..:P:P:P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔච්චරටම වචන ඇහෙන්නෙ නැත්නම් එක්කෝ සිංහල බැරි එකෙක් නැත්නම් බීරෙක් :lol:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar

    හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
    ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
    සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
    මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං





    picture.php
    :rofl::rofl::rofl:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බකස් ගාලා හිනා ගියා කියහන්කො

    සුපිරි තමයි ඈ...

    රෙප් ++9
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේක නම් සුපිරි වැඩක්. මගෙත් පෞද්ගලික අත්දැකීම් දෙකක් කියන්නම්.
    "කියාගන්න බැරි හින්දයි ලියුම ලියන්නේ.
    එපා එන්න පාත්තයා හතර මායිමේ..(තවත් ඔයා හතර මායිමේ)"
    තව කරුණාරත්න දිවුල්ගනේගෙ අජානේය ඉස්කූටර සින්දුවේ "කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා.." කියන එක ඇහෙන්නෙම "කුමාරියනි වාත වේදනාවෙන්...." කියලා...:D