


sirawata ban matath samaharawita ohoma waradila tiyanawa. mama me lagak wenakamma hithagena hitiye janakage sinduwak "lamayo (hadayo) samada uba pana sema raka ganna.. kiyala 




You have given out too much Reputation in the last 24 hours, try again later.


මමත් අද වෙනතුරු හිතන් හිටියේ නෙළුම් මල් පිපුණු දෙවැට කියලා..කාලෙකට පස්සෙ විලිලැජ්ජාවක් දැනුනා..ඇයි ක්ලැරන්ස්ගේ "සඳක් බැස ගියා" සින්දුවේ "දෙළුම් මල් පිපුන දෙවැට දිගේ" එකට "නෙලුම් මල්" කියල කියපු එකෙකුත් හිටියා .. දෙවැටේ කොහෙන්ද බන් නෙලුම්..
මම මේ වෙනකම් හිතන් හිටියේ නෙලුම් කියල බන්..
