පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඊයේ දවස තරම්
හෙට දවසත් සුන්දර වේවි
යුවතියෙ ඔබම තරම්
හැඟුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්...

සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීන අග රැඳි හිත් කොනක
    යලි ආදරේ අඳිමින්
    මෘදු වලා සිප මතුපිටින් බිඟු
    රොන් පුරෝ ගනිමින්
    රෑ පුරාවට නිදිවැරූ නෙත්
    ආදරේ ‍බෙදමින්
    ඉඟිමැරූ පද ගලපමින්
    මගෙ පපුතුරේ රැඳෙමින්

    සීත රැඳි නුඹෙ කොපුල් මත මගෙ
    හිත නතර කරමින්
    කඳුළු අමුණන දෙනෙත් තරුකැට
    යලි මගේ මුවඟින්
    ඈත නැති සඳ නිවි දිලෙන්නට
    රැය පහන් කරමින්
    සිහිකෙරූ ඔබ යලි ඇවිත් මගෙ
    ජීවිතේ නවතින්

    සීතලත් නැති උණුහුමක් මත
    අතරමං කරමී
    සසැලි යහනක සතපවන්නට
    හද නතර කරමී
    සිහින සියයක් අතරින් මාගේ
    ආදරේ සොයමී
    දොරට වැඩුමට අවසරයි හෙට
    තෙලිතුඩින් ලියමී

    හීන අග රැඳි .............


    ගායනය :- දිනේෂ් ධනංජය
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
    දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ
    නුඹයි අපෙ අම්මේ

    සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
    වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
    ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
    වේ නම් ලොවේ
    නුඹයි අපෙ අම්මේ

    කඳුළක් වෙලා දුක් වූ කෙනෙක්
    පියුමක් වෙලා තුටු වූ කෙනෙක්
    ගඟු‍ලක් වෙලා පැන් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ
    නුඹයි අපෙ අම්මේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අතින් අල්ලා නුවන් දල්වා
    හද සන්තකේ.. ඉඩ ඉල්ලා
    මුලා කල මා ඔබත් ගිය දා
    හිමි වෙන්නේ නැහැ තව
    හිතකට මා ....
    ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා ..

    ආදරේ හොඩියේ ..බහ තෝරනා ..
    නුබ මගේ ජිවිතේ.. සුවපත් කලා ..
    ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා

    අතින් අල්ලා නුවන් දල්වා

    මග තොටේ ..හමු වුනේ ..කටත් හොරා
    මතකයේ පැටලුනේ පෙර කී කතා ..
    ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා ..


    Kasun Madushanka..:love:



     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හීන අග රැඳි හිත් කොනක
    යලි ආදරේ අඳිමින්
    මෘදු වලා සිප මතුපිටින් බිඟු
    රොන් පුරෝ ගනිමින්
    රෑ පුරාවට නිදිවැරූ නෙත්
    ආදරේ ‍බෙදමින්
    ඉඟිමැරූ පද ගලපමින්
    මගෙ පපුතුරේ රැඳෙමින්

    සීත රැඳි නුඹෙ කොපුල් මත මගෙ
    හිත නතර කරමින්
    කඳුළු අමුණන දෙනෙත් තරුකැට
    යලි මගේ මුවඟින්
    ඈත නැති සඳ නිවි දිලෙන්නට
    රැය පහන් කරමින්
    සිහිකෙරූ ඔබ යලි ඇවිත් මගෙ
    ජීවිතේ නවතින්

    සීතලත් නැති උණුහුමක් මත
    අතරමං කරමී
    සසැලි යහනක සතපවන්නට
    හද නතර කරමී
    සිහින සියයක් අතරින් මාගේ
    ආදරේ සොයමී
    දොරට වැඩුමට අවසරයි හෙට
    තෙලිතුඩින් ලියමී

    හීන අග රැඳි .............


    ගායනය :- දිනේෂ් ධනංජය
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
    දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ
    නුඹයි අපෙ අම්මේ

    සයුරක් වගේ කිරි දුන් කෙනෙක්

    වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
    ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
    වේ නම් ලොවේ
    නුඹයි අපෙ අම්මේ

    කඳුළක් වෙලා දුක් වූ කෙනෙක්

    පියුමක් වෙලා තුටු වූ කෙනෙක්
    ගඟු‍ලක් වෙලා පැන් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ
    නුඹයි අපෙ අම්මේ

    11.gif



    අතින් අල්ලා නුවන් දල්වා
    හද සන්තකේ.. ඉඩ ඉල්ලා
    මුලා කල මා ඔබත් ගිය දා
    හිමි වෙන්නේ නැහැ තව
    හිතකට මා ....
    ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා ..

    ආදරේ හොඩියේ ..බහ තෝරනා ..
    නුබ මගේ ජිවිතේ.. සුවපත් කලා ..
    ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා

    අතින් අල්ලා නුවන් දල්වා

    මග තොටේ ..හමු වුනේ ..කටත් හොරා
    මතකයේ පැටලුනේ පෙර කී කතා ..
    ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා ..


    Kasun Madushanka..:love:


    11.gif
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bhathiya & Santhush.........

    මල් පැන් පොදක්~
    කිනිත්තක් අගින්..

    ඉසින්නා වගෙයි මට~
    ඔබේ ආදරේ..
    ඔබගෙන් තරම් තරම්~
    ලැබූ පෙම් වදන්..

    ඉතින් ආදරෙයි නම්~
    බොහොමයි හැඟුම්..
    අහසක් අහසක් තරම්~
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කවුළු පියන්පත් වහන්න
    සඳළුතලාවේ..
    ඔබ දුරයි නෙතට
    මා සිටිනා
    ලවැලිතලාවේ...

    විලක දුරක මල් පිපුනේ
    අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත්
    බලා යාවි විල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇදී යන්නේ
    ඹබරුන් කෝමැයි
    සඳළුතලාවට පැල්පත
    දුරනම් බෝමැයි..

    කිරිසිනා සලන සඳවත
    අහසෙම ‍රැඳුනාවේ
    ඉඟිමරන තරු කැළුම්
    අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ
    සඳළුතලාවේ..
    කවුළුපියන් වසනු මැනවි
    නෙතුකැන් හමුවේ....
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මායම් තරු රෑනේ බැල්මෙන් මිඳී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිඳුනා මා නෑ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී...
    සීතාවියක් හින්ද රෑ නිදී...
    ඔබ හින්දයි තවමත් මා
    මග බලමින් ඉන්නේ රැඳී...
    කවදාවත් රිදවන් නෑ
    හිමි වේ නම් උන්මාදිනී...

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා
    ඒ පොත් කොනේ ලිව්ව් හසුනත් ඔයාටයි
    මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා

    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදාද ඉටු වන්නෙ මේ ප්‍රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

    මායම් තරු රෑනේ...

    මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගේ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොළු වෙලා...

    දැන ගත්ත දා ඈත වෙන් වී ගියෝතින්
    හැමදාම විඳවන්න මා මෙහි තියා
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතු දම් හොඳයි අහිමි වෙනවට වඩා...

    මායම් තරු රෑනේ...

    අමල් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....


    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආගන්තුක කිරිල්ලියක් සිතුම් සඳැල්ලේ
    උන්මත්තක වෙලා මගේ හැඟුම් ඉගිල්ලේ
    මා සන්තක එකම හිතත් අරන් ඇසිල්ලේ
    මල් පෙත්තක සුවය ගෙනේ නෙතු නැලවිල්ලේ

    සුදු ගෙල සරසා රන් කෙන්දකින්
    සිහිනිඟ සඟවාලා සුදු සේලෙකින්
    මගේ ම කරගන්නට දිනයක හුඟක් ආදරෙන්
    අහංකාරි නුඹ එනතුරු මං බලා හිඳින්නම්

    සිතක් නිවන සඳවතක් ළඟ රැඳී කප්සුවක්
    වලක් ගැහෙන කම්මුලක් ළඟ තියා හාදුවක්
    අපේ කියා පුංචි කැඳැල්ලක රැඳෙන හීනෙකින්
    අහංකාරි නුඹ එනතුරු මං බලා හිඳින්නම්

    ආගන්තුක කිරිල්ලියක් ..............


    ගායනය :- රනිල් ජීවන්ත
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රාත්‍රිය උදා උනා
    නින්ද ඇයි නොඑන්නේ..//
    රාත්‍රිය උදා උනා

    ඔබ හමු වූ දා පටන්
    මා හදවත අවදියෙන් ...//
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    ඔබ අවුදින් සිව් දිගින්
    මා දෙනෙතේ දැවටෙමින් ...//
    සිත් තැවුල් මවාලයි
    පුරා රැය නිතින්...


    ගායනය - ටී.එම්.ජයරත්න
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රාත්‍රිය උදා උනා
    නින්ද ඇයි නොඑන්නේ..//
    රාත්‍රිය උදා උනා

    ඔබ හමු වූ දා පටන්
    මා හදවත අවදියෙන් ...//
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    ඔබ අවුදින් සිව් දිගින්
    මා දෙනෙතේ දැවටෙමින් ...//
    සිත් තැවුල් මවාලයි
    පුරා රැය නිතින්...


    ගායනය - ටී.එම්.ජයරත්න
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kingsly Peries...........

    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම~
    ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කෝම..
    සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසි දාක~
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුබ සිතට පැමිණි දා සිට

    නුබ සිතට පැමිණි දා සිට
    නෙතු දකිනු රිසි ඒ රුව
    සිත තවම බලා හිදියි
    නුබ අදත් පැමින නැතුවට

    නුබ සිතට පැමිණි දා සිට...

    අරුන ගෙවි ගොස් නැත
    දැන් අදුර උදාවුවට
    නුබට හැකිය පෙර ලෙසම
    යලි එලිය ‍රැගෙන එන්නට

    සිත දකින නිතර ඒ රුව
    නෙත කලක් නොදැක හිටියට
    අද නැතත් හෙටත් මේ ලෙස
    නුබ නිසා බලා හිමි මම


    ගායනය : සංක දිනෙත්


     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුන්දර යාමේ එක දවසක ඒ ගිම්හානේ
    උණුසුම අතරින් අප මුලින්ම එහි හමුවූයේ
    අප ඇවිද ගියා ගී ගැයුවා සොඳුරු සමයේ
    තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා

    හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
    සතුටුයි සිසිලයි අමතකවේ කඳුළු තකා..
    පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
    හදවතේ පවුරු දැන් නිදහසේ

    සිතුවිලි බැඳුනා වෙරලේ දිය රැළිපෙල වාගෙ
    සිත හඳුනාගන්නට පහසුයි නෑ මා සිතුවේ
    එනමුදු එය කොතරම් මිහිරිද තවම දැනේ ..
    සැමදා

    බැඳි මිතුදම අප සිත ලං කළා දුටු දිනේ
    ඔබ හා මා සැමදෙන වුව මේ කෙටි ජීවිතේ
    හිනහෙමු අපි එක ලේ ඇති සොහොයුරන් වාගේ
    එක මවකගෙ දරුවන් සේ අපි මේ දිවි ගමනේ
    පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
    හදවතේ පවුරු දැන් නිදහසේ..


    - හාතිය සන්තූශ්
     
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.