මඩු..... (Train Trip Season II)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අප්පටසිරි වෙනවනේ මූ සුන්දරත්වය විඳින්න හදපු හැටි........ :P:P:P උඹට කෝච්චියකට බෙල්ල තියන්න තමා වෙන්නේ පට්ටන්දරේ දිග ඇරියෝතින්......... :rofl::rofl:
    ඒක තමයි බොල
    එක එකාව බෑන් කරනවා ඒ කතන්දර දිග ඇරියොත් එහෙම :angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇයි......... නිදං ඉන්න ඒවා මිට කලින් දැකලා නැද්ද...... වැඩක් බලං පලයන් බං යන්න....... :rofl::rofl::P
    බස් කෝච්චියක බැදපු මනුස්සයෙක් නිදං ඉන්නවා ඔය දැක්කමයි මම :P