මඩු..... (Train Trip Season II)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පීලි පනින්නමයි බන් හදන්නේ :D :cool:

    උඹනම් පීලි පැන්නට සුළු තුවාල විතරයි වෙන්නේ පෙරලෙන හින්දා....... ඒකට අපි පීලි පැන්නොත් ආයේ අඬු නැතුව තමා එන්න වෙන්නේ......... :rolleyes::P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අර සබන් අනාතයත් ගියා ද?
    හෆොය් එහෙනම් මං නොගිය එක හොදා...........
    නැත්තං ඕකා ඕකා ගේ දත් දෑන්දට අස්වාමික වෙනව එදා...........
    :baffled:
    තාම මලෙන් වගේ
    සමාව ගන්න දුරකථන ඇමතුමක් දුන්නට ඒකට ප්‍රතිචාර දක්වන්නෙත් නෑ :(:(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මේ හොයන්නේ අර බස් කෝච්චිය ඉස්සරහා ෆොටෝ එක ගහද්දි කෝච්චියේ හෝන් එක ගහපු එකාව :angry::angry::angry:

    facebook-laughing-smiley-emoticon.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලට මතකද අර මැදවච්චියේ බත් කඩේ මාළුමිරිස් මාලුව. මතක්වෙද්දිත් දාඩිය දානවා.

    තරියා ආවාම කියලා දෙයි කඩේ ගැන හොඳ සිංහලෙන්... :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යමු දවසක කවී ජෝඩුව අපිලා එක්ක... ;)

    මේ පාර එන්න ආසාවෙන් බං හිටියේ... මොන කරුමයක්ද මන්දා උඹලගේ ට්‍රිප් හැම වෙලේම මට මිස් වෙනවා.. :( එක පාරක් හරි දෙන්නම එනවමයි... :yes: