උබටත් එහෙම උනාද??
මේ කොල්ල යහතින්......
ඔය කඩේ වතුර බිව්වා ඒක තමයි අවුල...... පෙරාට පිං සිද්ධ වෙන්න මම කාලා බිව්වේ උගේ වතුර බෝතලේ වතුර......උබටත් එහෙම උනාද??
ඔය කඩේ වතුර බිව්වා ඒක තමයි අවුල...... පෙරාට පිං සිද්ධ වෙන්න මම කාලා බිව්වේ උගේ වතුර බෝතලේ වතුර......ඊරිසියාව බං අයියේ ඊරිසියාවමල්ලි මොකද බං මේ වෙන්නේ හැමෝම උඹව පෝලිමේ ඇවිත් නාවනවනේ.......![]()
![]()
මේ වම් පැත්තෙ ඉන්නෙ ඩෙල්මාර් වලතර නේද


හෙන ගහන කතා කියන්න එපා යකෝ
ඊට එහා ගිය මහා ගැබුරු තේරුමක් තියෙන පාටයි එකේනොදන්නා එවුන්ට ඒක පොයි.........![]()
වැරදිලාවත් පත්තරනම් බලන්නේ නෑDelmar නම් ආයේ ජීවිතේ පත්තෙරකින් දමල ගැහුවත් බලන්නේ නැහැ....!
ඔව් horn එක ගැහුවේ මිණිපුර අයිය නම් නවෙයි තමා....!


ඒ ඇයි බං එහෙම කිව්වේ
හෙළා දකිනවා බොල
ගිව් මී අ එස්......
.
.
.
.
.
.
.
මට බෙලිහුල්ඔයට යන පාර කියපල්ලා



මටත් අව්ලක් උනේ නෑ.....උදේ පාන්දර කෝල් එනවා අඩෝ උබටත් මෙහෙමද කියල.....එතකොට තමයි සිද්දිය තේරුනේ.....මේ කොල්ල යහතින්......ඔය කඩේ වතුර බිව්වා ඒක තමයි අවුල...... පෙරාට පිං සිද්ධ වෙන්න මම කාලා බිව්වේ උගේ වතුර බෝතලේ වතුර......


වැරදිලාවත් පත්තරනම් බලන්නේ නෑ
කෙල්ලෝ එපා ඩෝ..එපාම එපා...
මමත් මේ බලං ඉන්නේ මිනිපුර අයියා එනකං තමා

මටත් අව්ලක් උනේ නෑ.....උදේ පාන්දර කෝල් එනවා අඩෝ උබටත් මෙහෙමද කියල.....එතකොට තමයි සිද්දිය තේරුනේ.....![]()
ආවෝ........ආවො....ඒකට apply කරන විදිහක් දන්නවද????මේ.. මිස්ට පිකටිං....
ලගදි පී එම් එකක් එහෙම ආවෙ නැතෙයි![]()


