මඩු..... (Train Trip Season II)

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං මේ එලකිරියෙන් සෙට් උණු අපේ සහෝදර සහෝදරියොද බං මේ trip eka ගියේ ?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට තරියා කතා කරා 10 ට විතර......... ඌ තමයි මම හිතන්නේ නන්නත්තාරම වෙලා තියෙන්නේ.......
    තරියා දවසම හිටියේ toilet එකේලු.....මුළු බඩම ගියාලු........:rofl::rofl:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ඊර්ශියාවෙ බැ
    gdpit_com_182051206_274.gif
    අෆ්ෆා යන්ඩ තිබ්බනම් කියල හිතෙනව:rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ මොනජාතියේ එකක්ද ඈ.....?:confused::confused::confused::confused:

    මේක Volkswagen සමාගමෙන් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙනවෙනම හදපු Rail Van එකක්.

    හෙහෙහෙ.......බොරු බොරු බන්....! Rail Bus හදපු අපේ උන්ට මේවා හදන එක මහා කජ්ජක්ද..!
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ado mamath malu miris kewa- kata devilla ne, kade wathura biwwa- bade amaru ne.... mokakda ban seen eka une ubalata

    man ekka eka pathe kewe SABAN neda... mama anaganna bath tikath parippu tikak ganna tikata mu kewa ban 2-3 parakma :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ado mamath malu miris kewa- kata devilla ne, kade wathura biwwa- bade amaru ne.... mokakda ban seen eka une ubalata

    man ekka eka pathe kewe SABAN neda... mama anaganna bath tikath parippu tikak ganna tikata mu kewa ban 2-3 parakma :(
    :P
    ඈ බං අයියේ..මටත් ඒ වගේ කිසි අවුලක් උනේ නැහැනේ
    අපි දෙන්නා කාපු බත් එකේ එහෙම අවුලක් නැහැනේ..
    මම හිතන්නේ අපිට ස්පෙෂල් එකක් දෙන්න ඇත්තේ :rofl:
    :D:D එහෙම තමයි අපි බත් එකකට බැස්සාම :cool: