මඩු..... (Train Trip Season II)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සුන්දර රාත්‍රියේ සුසන්තිකා සේ ලැට් එකට මීටර් සීය දිව්ව් සැටි මතක් වී මගේ රෝම කූප කෙලින් උනි :baffled: කඩ කාරයාගේ මුතුන් මිත්තන්ට පින් දිදී ගෙවපු කාලය සුන්දරය :dull::oo: ආයෙත් එන්න කිව්වා ආකාරය මගේ දෙසවනේ රැව් දෙයි ! :angry: අහෝ කෙසේ අමතක කරම් ද එය ? :dull:
    මාසෙකට සැරයක් ඒ කඩේ පැත්තේ ගියා නං බඩ සුද්ද කරගෙන එන්න තිබ්බ.......:cool::cool:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දෙන්නෙක් හොර පොල් කඩලා දොයි :P මේ කව්ද මොනවද කරන්නේ ? :rolleyes:

    994809_10201198335822549_259487738_n.jpg
    සන්ජියා මිණිපුර අයියාවත් ඇදගෙනම ලිඳේ......... :lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මිනිපුරයා හෝර්න් එක ටැස්ට් කොරමින් :P පහල ෆොටෝ ගන්න උන්ගේ කන් දේකා කීං ගාන්න ඇති :baffled:

    5357_10201197998094106_1230395646_n.jpg

    අහ්හ් ..... ඔය ඉන්නේ අපි ෆොටෝ ගන්නකොට හෝන් ගහපු මනුස්සය සාක්ෂිත් එක්කම.......!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    :P
    ඈ බං අයියේ..මටත් ඒ වගේ කිසි අවුලක් උනේ නැහැනේ
    අපි දෙන්නා කාපු බත් එකේ එහෙම අවුලක් නැහැනේ..
    මම හිතන්නේ අපිට ස්පෙෂල් එකක් දෙන්න ඇත්තේ :rofl:
    :D:D එහෙම තමයි අපි බත් එකකට බැස්සාම :cool:

    එකට රන්දිකයා....... ඌ මාළු කූරියෝ දෙන්නෙක් ඉල්ලගෙන කෑවා.......!
    මගේ බත් එකේ එකෙක් වත් නැහැ.......!
    චාමික ආව ගමන් අහනවා යකෝ කන්ඩියෝ උඹ මේ ටිකට මාළු කූරියම කෑවද කියල.......
    බැරිම තැන මම දිලුමගේ බත් එකේ මාළු කූරියට දුන්න වැඩක්...!
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඩෙල්මා ඔහු ගේ (gay) කෙනෙකු යැයි පවසන වීඩියෝව තව ස්වල්ප වේලාවකින් බලපොරොත්තු වන්න
    Full HD 1080P අති සුපැහැදිලි දසුන් සමගින්

    Uploading Via Youtube
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අහ්හ් ..... ඔය ඉන්නේ අපි ෆොටෝ ගන්නකොට හෝන් ගහපු මනුස්සය සාක්ෂිත් එක්කම.......!
    මේ තියෙන්නේ ඒ ජයග්‍රාහී, උත්කෘෂ්ට මොහොත.....මට දුවන්න පාරක් මතක නැති උනා බය වෙච්ච පාර.......:baffled::baffled:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එකට රන්දිකයා....... ඌ මාළු කූරියෝ දෙන්නෙක් ඉල්ලගෙන කෑවා.......!
    මගේ බත් එකේ එකෙක් වත් නැහැ.......!
    චාමික ආව ගමන් අහනවා යකෝ කන්ඩියෝ උඹ මේ ටිකට මාළු කූරියම කෑවද කියල.......
    බැරිම තැන මම දිලුමගේ බත් එකේ මාළු කූරියට දුන්න වැඩක්...!
    මාළු කුරියා ගැන නං කතා කරලා වැඩක් නෑ මරුම තමයි....තව තිබ්බ නං තව කන්න තිබ්බ.....
    11.gif

    කට්ටියගේ බඩේ අප්සට් එකට හේතුව මාළු කුරියද???
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඩෙල්මා ඔහු ගේ (gay) කෙනෙකු යැයි පවසන වීඩියෝව තව ස්වල්ප වේලාවකින් බලපොරොත්තු වන්න
    Full HD 1080P අති සුපැහැදිලි දසුන් සමගින්

    Uploading Via Youtube
    ඔව් මේ මොහොතේදී අපගේ සබන් කැටය ලිඳ අසලටම පැමිණ තිබෙනවා........:rofl::rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඩෙල්මා ඔහු ගේ (gay) කෙනෙකු යැයි පවසන වීඩියෝව තව ස්වල්ප වේලාවකින් බලපොරොත්තු වන්න
    Full HD 1080P අති සුපැහැදිලි දසුන් සමගින්

    Uploading Via Youtube

    මලා......! දෙල්මර් කෝච්චියට බෙල්ල තියාවිද දන්නේ නැහැ...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මාළු කුරියා ගැන නං කතා කරලා වැඩක් නෑ මරුම තමයි....තව තිබ්බ නං තව කන්න තිබ්බ.....
    11.gif

    කට්ටියගේ බඩේ අප්සට් එකට හේතුව මාළු කුරියද???
    නැහැ බන් ... එක තෙලෙන් බැදලා තිබ්බේ.... වතුර තමයි. දැක්කනේ අත හෝදන්න සෙට් උන එකේ තිබ්බ පිරිසිදුකම.....!
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නැහැ බන් ... එක තෙලෙන් බැදලා තිබ්බේ.... වතුර තමයි. දැක්කනේ අත හෝදන්න සෙට් උන එකේ තිබ්බ පිරිසිදුකම.....!
    ආයෙත් දවසක ඒ වගේ මාලුවෙක් කන්න ආසයි බන්......වතුර තමයි එහෙනං සිද්දිය......එතනින් අත හෝදනවට වඩා හොදයි කලිසමේ පිහදගන්නවා......:oo::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නියමයි පෙරා අයියා...කියල වැඩක් නෑ..මේවා දකිද්දී ආයෙත් යන්න හිතෙනවා....මේ අර කට ඇරන් නිදන් හිටපු ජෝඩුවේ පින්තුරයක් නෑනේ අයියෝ මෙතන...:D:D

    Train Trip Season II ගැන යමක් සදහන් කල යුතුයි.
    සුපිරිම set 1ක් ගිය සුපිරිම ට්‍රිප් 1ක් ..ආයේ කියන්න වචන නෑ ...:yes::yes:
    ආ, ඇත්තද ඒක විතරද අඩු....:frown::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ටයි ආ...
    එන්න බැරි උන එක ගැන නම් පට්ටම දුකයි
    චමිත් මලයා...:cool:
    කොහොමද නංගිගේ කකුල. දැන් හොඳද.... :rolleyes: