ඉතින් යමුකෝ.......අනේ මටත් යන්න ඕන ....![]()
![]()
![]()
train එකේ trip එකක් යන්නත් ඕන
උණු උණු වඩේ කන්නත් ඕන![]()
![]()
![]()
ඉතින් යමුකෝ.......අනේ මටත් යන්න ඕන ....![]()
![]()
![]()
train එකේ trip එකක් යන්නත් ඕන
උණු උණු වඩේ කන්නත් ඕන![]()
![]()
![]()
මාසෙකට සැරයක් ඒ කඩේ පැත්තේ ගියා නං බඩ සුද්ද කරගෙන එන්න තිබ්බ.......සුන්දර රාත්‍රියේ සුසන්තිකා සේ ලැට් එකට මීටර් සීය දිව්ව් සැටි මතක් වී මගේ රෝම කූප කෙලින් උනිකඩ කාරයාගේ මුතුන් මිත්තන්ට පින් දිදී ගෙවපු කාලය සුන්දරය
ආයෙත් එන්න කිව්වා ආකාරය මගේ දෙසවනේ රැව් දෙයි !
අහෝ කෙසේ අමතක කරම් ද එය ?
![]()


සන්ජියා මිණිපුර අයියාවත් ඇදගෙනම ලිඳේ.........දෙන්නෙක් හොර පොල් කඩලා දොයිමේ කව්ද මොනවද කරන්නේ ?
![]()



train tickets ගන්න කලින් air tickets ගන්න එපැයිඉතින් යමුකෝ.......




එහෙනං ආපු දවසක යමු........train tickets ගන්න කලින් air tickets ගන්න එපැයි![]()
මිනිපුරයා හෝර්න් එක ටැස්ට් කොරමින්පහල ෆොටෝ ගන්න උන්ගේ කන් දේකා කීං ගාන්න ඇති
![]()
ඈ බං අයියේ..මටත් ඒ වගේ කිසි අවුලක් උනේ නැහැනේ
අපි දෙන්නා කාපු බත් එකේ එහෙම අවුලක් නැහැනේ..
මම හිතන්නේ අපිට ස්පෙෂල් එකක් දෙන්න ඇත්තේ
එහෙම තමයි අපි බත් එකකට බැස්සාම
මේ තියෙන්නේ ඒ ජයග්‍රාහී, උත්කෘෂ්ට මොහොත.....මට දුවන්න පාරක් මතක නැති උනා බය වෙච්ච පාර.......අහ්හ් ..... ඔය ඉන්නේ අපි ෆොටෝ ගන්නකොට හෝන් ගහපු මනුස්සය සාක්ෂිත් එක්කම.......!


මාළු කුරියා ගැන නං කතා කරලා වැඩක් නෑ මරුම තමයි....තව තිබ්බ නං තව කන්න තිබ්බ.....එකට රන්දිකයා....... ඌ මාළු කූරියෝ දෙන්නෙක් ඉල්ලගෙන කෑවා.......!
මගේ බත් එකේ එකෙක් වත් නැහැ.......!
චාමික ආව ගමන් අහනවා යකෝ කන්ඩියෝ උඹ මේ ටිකට මාළු කූරියම කෑවද කියල.......
බැරිම තැන මම දිලුමගේ බත් එකේ මාළු කූරියට දුන්න වැඩක්...!
ඔව් මේ මොහොතේදී අපගේ සබන් කැටය ලිඳ අසලටම පැමිණ තිබෙනවා........ඩෙල්මා ඔහු ගේ (gay) කෙනෙකු යැයි පවසන වීඩියෝව තව ස්වල්ප වේලාවකින් බලපොරොත්තු වන්න
Full HD 1080P අති සුපැහැදිලි දසුන් සමගින්
Uploading Via Youtube


ඩෙල්මා ඔහු ගේ (gay) කෙනෙකු යැයි පවසන වීඩියෝව තව ස්වල්ප වේලාවකින් බලපොරොත්තු වන්න
Full HD 1080P අති සුපැහැදිලි දසුන් සමගින්
Uploading Via Youtube
නැහැ බන් ... එක තෙලෙන් බැදලා තිබ්බේ.... වතුර තමයි. දැක්කනේ අත හෝදන්න සෙට් උන එකේ තිබ්බ පිරිසිදුකම.....!මාළු කුරියා ගැන නං කතා කරලා වැඩක් නෑ මරුම තමයි....තව තිබ්බ නං තව කන්න තිබ්බ.....![]()
කට්ටියගේ බඩේ අප්සට් එකට හේතුව මාළු කුරියද???
ආයෙත් දවසක ඒ වගේ මාලුවෙක් කන්න ආසයි බන්......වතුර තමයි එහෙනං සිද්දිය......එතනින් අත හෝදනවට වඩා හොදයි කලිසමේ පිහදගන්නවා......නැහැ බන් ... එක තෙලෙන් බැදලා තිබ්බේ.... වතුර තමයි. දැක්කනේ අත හෝදන්න සෙට් උන එකේ තිබ්බ පිරිසිදුකම.....!


ආ, ඇත්තද ඒක විතරද අඩු....නියමයි පෙරා අයියා...කියල වැඩක් නෑ..මේවා දකිද්දී ආයෙත් යන්න හිතෙනවා....මේ අර කට ඇරන් නිදන් හිටපු ජෝඩුවේ පින්තුරයක් නෑනේ අයියෝ මෙතන...
Train Trip Season II ගැන යමක් සදහන් කල යුතුයි.
සුපිරිම set 1ක් ගිය සුපිරිම ට්‍රිප් 1ක් ..ආයේ කියන්න වචන නෑ ...![]()

චමිත් මලයා...පට්ටයි ආ...
එන්න බැරි උන එක ගැන නම් පට්ටම දුකයි


haffa mama kawadawath sl train eke gihin na..meka dakkama yanna asa hitenawa
thanks bro share kalata
