samsung S3 න් S4 ට ගියෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාර් සහ මොබයිල් ෆෝන් සම්බන්දව තියෙන දරුනු අකේ පුමාරුව ඔන්න අද හොදකරගත්තා ආයෙත්. S3 එක ආපු වෙලාවෙත් පිස්සුවෙන් වගේ උන්නේ ගන්නකම්. S4 එක ආපු දවසේ ඉදන් කාගෙන උන්නේ. බැරිම තැන ඔන්න ගෙනාවා බඩු. දැන් S1, S2, S3, S4 සේරම හරි ;)


    හැබැයි හොද කෑමක් කෑවා.- මම හිතුව තරම් දෙයක් මෙකේ නෑ. ඩිස්ප්ලේ එකේ ඇහැට පේන වෙනසක් නෑ

    මේක දැම්මේ වැදගත් යමක් කියන්න - S3 තියෙන උන් S4 වලට අප්ග්‍රේඩ් වෙන්න යන්න එපා බන්, මහලොකු වෙනසක් නෑ.:no::no: මමනම් මේක ගත්තේ S3 එක කෙල්ලට තල්ලු කරන්න හිතාන :P

    දැන් හම්බ ශූකරස්ලා කෑ ගහන්න එපා ශෝ ඕෆ් ත්‍රෙඩ් කියලා. පේන්න තමා දැම්මේ.


    මේ මාස ගානක් දුක සැප බලන් උන්න S3 එක

    ndmvli.jpg



    මේ අලුත් යාලුවා S4

    vov3b8.jpg


    මම S4 එකේ පොටෝ එක ගත්තේ S3 එකෙන්, S3 එකේ එක ගත්තේ S4 එකෙන්. S4 එකේ ෆ්ලෑශර් නැතුව ගත්තේ, එහෙම ගත්තත් කැමරාවෙත් මහලොකු වෙනසක් නෑ බන්.. හැබැයි මොක උනත් ඇපල් ලබ්බවල් වලට වඩා (මගේ පුද්ගලික මතය පමනි ) දාහෙන් සම්පතක්
     
    Last edited:
    • Like
    Reactions: Minion and vpsupun

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela.. Congratz... :D :)
    asawe be ban dekkama.. :) bara ganak wenawa neda..

    අර වෙනදා කියනවා වගේ ඕක ටූටී ගාපු රෙදිකෑලි වලිං එහෙම පිහිදානවා නෙවෙයි ඕං :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan... Note 2 ekanam patta bn... ela ela.... note 2 ekakuth ganin...:yes::yes:

    නෑ ... අගල් 55 හේ LED TV එකක්ම ගන්නයි ඉන්නේ. :P:P


    විහිලුවක් කරේ

    මට නෝට් සීරීස් එකම දිරවන්නේ නෑ බන්. ටැබ් එකටත් නෑ ෆෝන් එකටත් නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එල එල පුතේ :D
    මේකෙ දැම්ම කියන්නෙ අබ සරණයි..
    ෆෝන් එකේ දෙහි ගෙඩියකුයි මිරිස් කරල කුයි එල්ලහන් :lol:
    ගොරිල්ලා ග්ලාස්.. අනිච්චාවත සංකාරා :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    S4 eken gaththu foto eka chater ne bung

    ඔව් බන් . ෆ්ලෑශර් එක දාලා නෙමේ ගැහුවේ. අනික ෆ්ලෑශර් දාලා ගැහුවේ, කාමරේ ඇතුලේ වෝල් ලයිට් එක විතරයි දාලා තියෙන්නේ.. අපි ඉතින් අඩ අදුරේ සැන්දෑයාමය ගතකරන මිනිස්සුනේ බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ela ela.. Congratz... :D :)
    asawe be ban dekkama.. :) bara ganak wenawa neda..

    අර වෙනදා කියනවා වගේ ඕක ටූටී ගාපු රෙදිකෑලි වලිං එහෙම පිහිදානවා නෙවෙයි ඕං :rofl:

    බ්‍රේක් ඔයිල් වලින්ම පිහින්නයි ඉන්නේ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    එල එල පුතේ :D
    මේකෙ දැම්ම කියන්නෙ අබ සරණයි..
    ෆෝන් එකේ දෙහි ගෙඩියකුයි මිරිස් කරල කුයි එල්ලහන් :lol:
    ගොරිල්ලා ග්ලාස්.. අනිච්චාවත සංකාරා :(

    :yes::yes: hikz
    dehi gedi 2kai miris karalai ellapn :rofl::rofl:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    රත්තරං;15198025 said:

    නෑ ... අගල් 55 හේ LED TV එකක්ම ගන්නයි ඉන්නේ. :P:P


    විහිලුවක් කරේ

    මට නෝට් සීරීස් එකම දිරවන්නේ නෑ බන්. ටැබ් එකටත් නෑ ෆෝන් එකටත් නෑ

    උබ මම කියනදේ අහන්නේ නැනේ...:frown::frown: