මමත් අමාරුවට ගත්ත බන්.දැන් නම් විශේෂයක් නැ එකේ .. කෝල් , msg විතරයි ඉඳල හිටලා රිමෝට් එකක් විදියට යුස් කරනවා ..

mcn oka 70 000 walata SG wala ganna ba mama danna widiyata. ubata low quality baduwak da danne naha deela tiyenne. cam eke pics walin nam penne ehemai. uba check karala baluwada ?
එළකිරි ලංකාවේ 80 ක් විතර වෙනවා කියල ආරංචි මේ දවස වල.
oka e ganata ganna puluwan.ganna than thiyenawa.math inne singapore thama.oka original.

mcn oka 70 000 walata SG wala ganna ba mama danna widiyata. ubata low quality baduwak da danne naha deela tiyenne. cam eke pics walin nam penne ehemai. uba check karala baluwada ?
smartphones wadagat wenne bn nikan call and msg gahana unta nevei. uba nokia 3310 ekak ganin
smartphones wadagat wenne bn nikan call and msg gahana unta nevei. uba nokia 3310 ekak ganin
ඕක අරගෙන දැන් මම මාස 2ක් වෙන්න තව දවස් පොඩ්ඩයි.. දැන් ආසාව ගිහින් එකේ .. දැන් ඔන්න ලංකාවේ 60යි (කස්ටම් එකෙන් පන්නන ඒවා
)oka e ganata ganna puluwan.ganna than thiyenawa.math inne singapore thama.oka original.mehe fake badu naha lankawe wage.
ඔව් බං. මාත් දන්න අය්යෙක් ඉන්නවා ෆෝන් බිස්නස් කරන. S4 එක 75කට විතර ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ ගාණට දෙන්න අනිවා ඌට ඊට අඩුවෙන්නේ හම්බවෙන්නේ. ඔරිජිනල් International Version එක
රත්තරං;15198166 said:නෑ මචෝ එහෙම කේස් එකක් නෑ. බඩු සුවර්. ගෙනත් දුන්නේ මම එක්ක වැඩකල ඉන්ජෙක්. උගේ මගේ අතමාරුවක් තිබ්බා මේ ලගදි(මාරු කරලා ගහගත්තා නෙමේ බන්). ඌට මම මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ටිකිත්තු දෙකක් අරන් දුන්නා මගුලක යන්න. ඒක මමයි ගෙව්වේ, මම ගාන ඇහුවහම ඌ කිව්වා හරි කියලා. ඌට සමහර විට තව 8ක් 10ක් වෙන්න ඇති, ඌ එච්චර සල්ලි පස්සේ පන්නන්නේ නෑ

ඔව් බං. මාත් දන්න අය්යෙක් ඉන්නවා ෆෝන් බිස්නස් කරන. S4 එක 75කට විතර ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ ගාණට දෙන්න අනිවා ඌට ඊට අඩුවෙන්නේ හම්බවෙන්නේ. ඔරිජිනල් International Version එක
.eth hama thanama naha.danno danith ewa.
echchara adu welada bn, mama danna ekek me lagadi lankawen gatta masekata kalin s4 eka 104 000
![]()
![]()
ඕක අරගෙන දැන් මම මාස 2ක් වෙන්න තව දවස් පොඩ්ඩයි.. දැන් ආසාව ගිහින් එකේ .. දැන් ඔන්න ලංකාවේ 60යි (කස්ටම් එකෙන් පන්නන ඒවා
)