samsung S3 න් S4 ට ගියෝ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15198291 said:
    උනට ගන්නවා මිසක් මම ඇන්ඩ්‍රොයිඩ් ගැන මහා ලොකුවට දන්නේ නෑ බන්. කවදාවත් ෆෝන් එකක් රූට් කරලා නෑ. මගේ අවස්යතා ටිකට සෙට් නම් එච්චරයි කොල්ලා. මට මේ ඇහැට පේන විදිහට කිව්වේ.. ඔන්න කාර් එකක්නම් ටුස් ගාලා කියන්නම්
    110 එකෙයි 121 එකෙයි තරම් නම් වෙනසක් නෑ වගේ බන්. ඇක්ශියෝ එකෙයි 141 එකෙයි අතර වගේ වෙනසක්නම් තියෙන හැඩයි
    car walinma kiyala tiyenne :rofl:
     

    SaLiTHaS77

    Well-known member
  • 11.gif
    11.gif
    ela ela...!!!
    11.gif
    11.gif


    mamat HTC One ekak gatta
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ශොප් එක කුරුණෑගල.බඩු නම් අවුලක් නෑ මචං. කොහොමත් Brand New නිසා. හැබැයි පුතේ නෝ වොරන්ටි. මොකද Singapore warranty නිසා මෙහෙ එවුන් ගොඩක් ගන්නේ නෑ. Singapore warranty S2 එකට තව 5ක්ද කොහෙද වැඩි වුනා බං. S4 වලට නම් කොහොමද දන්නේ නෑ.



    shop eka gana wisthara kiyapan machan mama tikak balanna. kurunagala nisa matath lesi.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    naa machan wenas kam godak thiyenawa.. :yes: mage yaluwonta thiyenawa.. mamath ekak ganna ganan tikak aduwenakan hitiye... 60 kata ganna puluwannam mama heta unath gannawa :)

    wenas kam tiyenawa tamai bn, nattam ekat s3 wenawane :rofl:
    mama kiyanne godak loku wenas kam naha kiyala :yes:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ahema baya wenna deyak naha machanla.root karana aken wenne phone ake prafomence wdiwena aka

    ආ.... රූට් කරන එකෙන් performance වැඩි වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියපන් මචෝ... මම නම් එහෙම දෙයක් අහලා නෑ.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Nexus ගැන මොකක්ද ඔබතුමාගෙ අදහස. N4 එකට S4 එක්ක නං හැරෙන්නවත් බැරුව ඇති. ඒත් S3 ලඟටම වගේ හොඳ ස්පෙක්ස් තියෙනවා.
    ගාන 25 000 හෝ 15 000 විතර අඩුයි.
     
    Last edited:

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මේක මේ තරම් ඉක්මනට මෙච්චර ගනන් අඩු වෙලා ද? :shocked::shocked: මේකත් එක්කම ආව HTC One එක තාම ඒ තරම් අඩු වෙලා නෑනේ..... :angry::angry:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මෙතන හැමෝම ගාන අඩු වීම ගැන කතා කරන නිසයි කියන්නේ... අනිත් හැම ෆෝන් එකක් වගේම S4 එකත් ආවේ ලොකු ගානකට.. ඒ වගේම, මිල අඩු වීමත් එහෙමයි... හඳුන්වා දෙන මිලට වඩා පස්සේ මිල අඩු වෙනවා. නමුත් තාමත්, Samsung dealer කෙනෙක් ගෙන් ගත්තොත්, මිල පොඩ්ඩක් වත් අඩු නෑ.
    හේතුව, අලුත් මිලත් එක්ක ෆොන් ලංකාවට සෑහෙන්න ගෙන්නනවා... ලංකාවේ, gray market එකේ ෆෝන් මිල, world market එකට සෑහෙන්න සමානව යනවා. ඒත්, ෆෝන් එකේ මිල ගොඩාක් ම අඩු නම්, ගන්නකොට පරිස්සම් වෙන්න... ඔය ලංකාවට එන ෆොන් අතරින්, ගොඩක් ඒවා fake... වෙනස හොයා ගන්න බැරි තරම් ම fake.... ඒවට නම් අහු වෙන්න එපා, සල්ලි ටික අපරාදේ... අනික් එක තමා, Korean phones.. ඒවාත් ලංකාවේ අඩු මිලට ගන්න තියෙනවා... ඒවාටත් යන්න එපා...
    ෆෝන් එක ගන්නකොට හොඳට පරීක්ෂා කරලා, දන්න තැනකින් ගන්න... ගත්තට පස්සේ අනිවා, fake ද කියලා check කර ගන්න.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මේක මේ තරම් ඉක්මනට මෙච්චර ගනන් අඩු වෙලා ද? :shocked::shocked: මේකත් එක්කම ආව HTC One එක තාම ඒ තරම් අඩු වෙලා නෑනේ..... :angry::angry:

    මචං.. ඒක එහෙම වෙන්න හේතු තියෙනවා... HTC One කියන්නේ සිරා ෆෝන් එකක්, build quality එක උපරිමයි... performance and features වලින් S4 එකට වඩා පොඩ්ඩක් අඩුයි.
    අනික තමා, මිල තීරණය වෙන්න, ඉල්ලුම සෑහෙන්න බලපානවා. HTC One phone එක ලංකාවේ එච්චර යන්නේ නෑ. තාම මුලින් ගෙනාපු stock පවා ඉතුරු වෙලා තියෙනවා. ඉතිං market එකේ අලුත් price එකට දෙන්න අමාරුයි.
    S4 එක ආපු දා ඉඳන් උණු කැවුම් වගේ යනවා. ඉතිං, අලුත්ම market price වලට යනවා... අනික, මෙතන ලොකු තරඟෙකුත් තියෙනවා... හැමෝම බලන්නේ, අඩුවටම ෆොන් එක විකුණන්න. world market එකත් එහෙමයි... ඉල්ලුම වැඩී වෙනකොම, තරඟය වැඩි වෙනකොට, අඩුම ගානට දීලා customers ලා වැඩි කර ගන්නවා.
    ඕකයි ඔතන රහස... තව හේතු ඇති.. මම දන්න දේ තමා මම කිව්වේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nexus ගැන මොකක්ද ඔබතුමාගෙ අදහස. N4 එකට S4 එක්ක නං හැරෙන්නවත් බැරුව ඇති. ඒත් S3 ලඟටම වගේ හොඳ ස්පෙක්ස් තියෙනවා.
    ගාන 25 000 හෝ 15 000 විතර අඩුයි.

    ane manda ban. nikan hithuna nisa gaththe, mata set wenne samsung machan.. onna car ekak ganawath ahuwanam denna 10ye ane idanma