රට හදමු...

ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    මේ රටේ ජනාදිපති වෙන්න ලැබුනොත් උබල කොහොමද මේ රට හදන්නේ කියමු බලන්න :angry: :sorry:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    වෙලාම බලන්න ඕනේ.. ඒ කාලෙට හදන්න දෙයක් ඉතුරු වෙලා තියෙයිද දන්නේ නැනේ.. :P:P:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    me rata goda ganda dan sahena mahansiwenda wenawa machansla, moka aawath me aran thiyana naya gewanda godak duk widinda wenawa lankawe minissunta
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රට හදන්න නම් රටෙ ඉන්න මිනිස්සුන්ගෙ මොල හොදන්න ඔන මුලින්ම
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුලින්ම මෝඩයෝ, ලින්ගේම්බෝ , කටුකන බල්ලෝ , හිගන්නෝ , අපුල්ලන්නෝ, ආවඩන්නෝ ඔක්කොම හොයලා බෝගම්බර පටවනවා, ඉන්පස්සේ එකින් එක බලමු
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මුලින්ම මගෙ අයියලට තානාපතිකම්, මාමලට ඇමතිකම්, මල්ලිලට මන්ත්‍රීකම්, පුතාලට පෙරකදොරුකම් හා හමුදා පටිටම්, බාප්පලට පුංච්ලට වාහන පර්මිට්, මස්සිනාලට හෝටල් දාන්න ලෝන් පාරවල්, ආ තව යාලුවන්ට ජනාධිපති උපදේශක කම්??? එතනින් ගියාම... යාලුවන්ගෙ යාලුවන්ට කොමිස් පාරක් සෙට් වෙන විදියට ප්‍රොජෙක්ට් එකක් දෙකක්... ඕව වලින් තමයි පටන් ගන්න ඉන්නෙ.
    මගේ චින්තනය හොදයි නම් මට ඊලග ජනපතිවරණයේදී ඡන්දෙ දෙන්න
    :yes::yes::yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    adyapana sudusukam matha chanda apekshakayan thora ganeema.deshapaalana nayakayange wathkam ha barakam prakasha onama pudgalayeku hata dana ganeemata ida salasweema.(meka ape rate kawadawath wenna honde)
     
    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    මුලින්ම මගෙ අයියලට තානාපතිකම්, මාමලට ඇමතිකම්, මල්ලිලට මන්ත්‍රීකම්, පුතාලට පෙරකදොරුකම් හා හමුදා පටිටම්, බාප්පලට පුංච්ලට වාහන පර්මිට්, මස්සිනාලට හෝටල් දාන්න ලෝන් පාරවල්, ආ තව යාලුවන්ට ජනාධිපති උපදේශක කම්??? එතනින් ගියාම... යාලුවන්ගෙ යාලුවන්ට කොමිස් පාරක් සෙට් වෙන විදියට ප්‍රොජෙක්ට් එකක් දෙකක්... ඕව වලින් තමයි පටන් ගන්න ඉන්නෙ.
    මගේ චින්තනය හොදයි නම් මට ඊලග ජනපතිවරණයේදී ඡන්දෙ දෙන්න
    :yes::yes::yes:

    මගේ චන්දය ඔබට ;)