එහෙනං උඹට අර හැමදාම ඉල්ලන මාරි බිස්කට් එක කන්න පුළුවන් නේ ?![]()
අර බියගම පැත්තේ වාහනේට වඩා ඕක බුදු ෂුවර් මම හිතන්නේ


එහෙනං උඹට අර හැමදාම ඉල්ලන මාරි බිස්කට් එක කන්න පුළුවන් නේ ?![]()


උන්ගෙන් එකෙකුත් හිටපු නිසා අරින්න තිබුනේ ලෑල්ලටම....... ඇල්ලුවත් අවුලක් නෑනේ.......![]()

අර බියගම පැත්තේ වාහනේට වඩා ඕක බුදු ෂුවර් මම හිතන්නේ![]()



ඌ ආවේ වාර්තාවක් තියන්නලු බන්![]()

කවුද යකෝ ඔය කියන අංකල්...........මෙතන අංකල් ලා හිටියේ එකයි මෙච්චර වෙලා..... දැන් උඹත් එක්ක දෙන්නයි........![]()



ඒක මට දීපං අනාතයා......ඌ පෆොර්මන්ස් වැඩි කරත්, නැතත්, මේ යන විදිහට, මම ඌට 1.5%ක් දෙන්න කැමති.......
උගේ සේල් වලට.......
![]()



අෆ්ෆේ....යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නා![]()

පීඑම් එක එව්වා!!ඌ ආවේ වාර්තාවක් තියන්නලු බන්![]()





දැන් වාහන දෙකක් තියෙනවලුනේ..... පල්සර් & fb15...... කොයි එකද......![]()

අද නිව්ස් බලන්න ඕනේ එහෙනම් අපේ කොසාමාමාගේ මුණ බලාගන්න........![]()

වැඩ බං මේ දවස් ටිකේ. සඳුදා ගියා උඹේ වැයික්කිය පැත්තේ (පිටිපන). පෙරේදා හදිසියේ කොටුවේ ගිහින් නාගෙන ආවා.. ඊයේ හිටියේ නුගේගොඩ. අද ගාලු ගිහින් ආවාඅෆ්ෆේ....
කොස් ලොක්කව දැකපු කල්.....
කොහෙට ද බං දිරාමාර් වෙලා උන්නේ..????![]()

පීඑම් එක එව්වා!!
ඩීල් එක කතා කරගත් විදියට ය.....
වවලා පස්සෙ වෙලාවක හැමෝටම වේලක් දෙන්නම්............![]()

එහෙනං ඌට කොට්ටාවට යන්න තිබ්බේ. ඒ පැත්තට ගියා 3 ශ්‍රී පර්ජෝ එකක් මම ගාල්ලට යනකොටරෝද හතරේ ලගච්චුව
අරූට ආසාවක් ආවලු හයිවේ එකේ යන පරණම වාහනේ ටුවර් එකක් යන්න![]()

අපි ඔටුවොද.....එකක් ඉල්ලලා දෙන්නම් ට්‍රයි එකක් දාලා...... තොට එකයි කිඹුලට එකයි එච්චරයි....... මට හුලං ලබන පාර නැන්දම්මා එනකොට.......





හයිවේ එකේ ඉන්න එවුනුත් පගාව ගහනවද මේ කොසා මාමගේ වාහනේට හයිවේ එකේ යන්න දීලා තියෙන්නේ......![]()




සංජියා කොහුබත් වලට අමතරව දැන් ත්රිපොෂත් විකුනනවාද ?අපි ඔටුවොද.....
අපිත් ඕවට ආසයි. තිපෝෂ නැති නිසා මාසෙකට සමපෝෂ පැකට් 7-8 කට වගකියනවා. ඒත් ත්‍රිපෝෂ තරම් රස නැහැ.
ත්‍රිපෝෂ වලිනුත් ප්‍රෙග්නන්ට් අයට දෙන එකට වඩා බබාලට දෙන එක රසයි....![]()

නැන්දද කවුද මිඩ්වයිෆ් ලු.සංජියා කොහුබත් වලට අමතරව දැන් ත්රිපොෂත් විකුනනවාද ?![]()


ආ! එහෙනං ලුප් ව්ර්ග් ඔක්කොම නැන්දටම කියල දාගන්න ඇති 2 සෙට් නොවෙන්නනැන්දද කවුද මිඩ්වයිෆ් ලු.![]()
