EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන අංකල් ලා හිටියේ එකයි මෙච්චර වෙලා..... දැන් උඹත් එක්ක දෙන්නයි........ :love:
    කවුද යකෝ ඔය කියන අංකල්...........:oo::baffled:
    කියහං කෝ අපටත් දැන ගන්න...අපි වගේ හිරිමල් තරුණ ගැටවු අතර ඉන්න නාකිය කවුද බලන්න.....:rofl:
    :oo: ඌ පෆොර්මන්ස් වැඩි කරත්, නැතත්, මේ යන විදිහට, මම ඌට 1.5%ක් දෙන්න කැමති....... :yes: උගේ සේල් වලට....... :D
    ඒක මට දීපං අනාතයා......:angry::angry:
    මම ඌට අමු හබ්බෙන් පීඑම් වලින් බැනල ෆෝම් කරල අරං තියෙන්නේ.................:P
    යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නා :P
    අෆ්ෆේ....
    කොස් ලොක්කව දැකපු කල්.....
    කොහෙට ද බං දිරාමාර් වෙලා උන්නේ..????:oo:
     

    kingdewi

    Well-known member
  • දැන් වාහන දෙකක් තියෙනවලුනේ..... පල්සර් & fb15...... කොයි එකද...... :rolleyes::rolleyes::rofl:

    රෝද හතරේ ලගච්චුව :eek:
    අද නිව්ස් බලන්න ඕනේ එහෙනම් අපේ කොසාමාමාගේ මුණ බලාගන්න........ :P

    අරූට ආසාවක් ආවලු හයිවේ එකේ යන පරණම වාහනේ ටුවර් එකක් යන්න :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අෆ්ෆේ....
    කොස් ලොක්කව දැකපු කල්.....
    කොහෙට ද බං දිරාමාර් වෙලා උන්නේ..????:oo:
    වැඩ බං මේ දවස් ටිකේ. සඳුදා ගියා උඹේ වැයික්කිය පැත්තේ (පිටිපන). පෙරේදා හදිසියේ කොටුවේ ගිහින් නාගෙන ආවා.. ඊයේ හිටියේ නුගේගොඩ. අද ගාලු ගිහින් ආවා :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෝද හතරේ ලගච්චුව :eek:


    අරූට ආසාවක් ආවලු හයිවේ එකේ යන පරණම වාහනේ ටුවර් එකක් යන්න :P
    එහෙනං ඌට කොට්ටාවට යන්න තිබ්බේ. ඒ පැත්තට ගියා 3 ශ්‍රී පර්ජෝ එකක් මම ගාල්ලට යනකොට :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකක් ඉල්ලලා දෙන්නම් ට්‍රයි එකක් දාලා...... තොට එකයි කිඹුලට එකයි එච්චරයි....... මට හුලං ලබන පාර නැන්දම්මා එනකොට.......
    අපි ඔටුවොද.....:frown::baffled:;)
    අපිත් ඕවට ආසයි. තිපෝෂ නැති නිසා මාසෙකට සමපෝෂ පැකට් 7-8 කට වගකියනවා. ඒත් ත්‍රිපෝෂ තරම් රස නැහැ.
    ත්‍රිපෝෂ වලිනුත් ප්‍රෙග්නන්ට් අයට දෙන එකට වඩා බබාලට දෙන එක රසයි.... :cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    s77s.jpg

    :cool:

    හයිවේ එකේ ඉන්න එවුනුත් පගාව ගහනවද මේ කොසා මාමගේ වාහනේට හයිවේ එකේ යන්න දීලා තියෙන්නේ...... :rolleyes::rolleyes::P:rofl:
    :yes::yes::P:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි ඔටුවොද.....:frown::baffled:;)
    අපිත් ඕවට ආසයි. තිපෝෂ නැති නිසා මාසෙකට සමපෝෂ පැකට් 7-8 කට වගකියනවා. ඒත් ත්‍රිපෝෂ තරම් රස නැහැ.
    ත්‍රිපෝෂ වලිනුත් ප්‍රෙග්නන්ට් අයට දෙන එකට වඩා බබාලට දෙන එක රසයි.... :cool::cool:
    සංජියා කොහුබත් වලට අමතරව දැන් ත්රිපොෂත් විකුනනවාද ? :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැන්දද කවුද මිඩ්වයිෆ් ලු.:P;)
    ආ! එහෙනං ලුප් ව්ර්ග් ඔක්කොම නැන්දටම කියල දාගන්න ඇති 2 සෙට් නොවෙන්න :P
     
    Status
    Not open for further replies.