චෑහ්හ්හ්.... ඇපපිට හිතුනේ නෑනේ ඔහොම ෆේක් හදන් උඹව ප්‍රොමෝට් කරන්න..... එහෙනම් ඔය 1.5% අපිට.........![]()
හරි හරි උඹලා ගැනත් සලකන්නම්...... 
චෑහ්හ්හ්.... ඇපපිට හිතුනේ නෑනේ ඔහොම ෆේක් හදන් උඹව ප්‍රොමෝට් කරන්න..... එහෙනම් ඔය 1.5% අපිට.........![]()
හරි හරි උඹලා ගැනත් සලකන්නම්...... 
ow ow EK eke hama thanama katha wenawa service eka gana
moo api dennata gahai da dann return wechcha lapa 2 3 kin![]()
උඹද මන්දා අර ෆේක් හදාගෙන එන යකා...... 
දැන් ඉතින් මේකත් ඇති අර ෆේක් හොට්ටට..........![]()
ඌට එක එක ඒවා කියන්න එපා.... ඌ හොද එකා......
ඒකනේ ඔය පෝලිමේ වැඩ සෙට් වෙන්නෙත්.......
![]()

එලකිරියේ Official IT Supplier 
aduwata hp lapak ganna bari weida danna ne![]()
HP Suckz.....
තදවෙයි ඌට hp ගැන ඇහුවොත්.......![]()
හොද දේට හොදයි කියනවා..... නරක දේට නරකයි කියනවා..... 
අරූව ෆෝම් කරනවට මට දීපං ඔය 1.5%
මේ දවස් වල වියදම් උග්‍රයි..............
බිස්නස් සෙට් කරලා දෙන්නේ ඌ නේ... ඌට තමා 1.5% දෙන්නේ...... 
pissuda bola...mata kiwwe ekek wikunanna thiyenawa kiyala...
![]()
රිදිලා...... 
හයිවේ එකේ ඉන්න එවුනුත් පගාව ගහනවද මේ කොසා මාමගේ වාහනේට හයිවේ එකේ යන්න දීලා තියෙන්නේ......![]()
නිවාසිපුරෙන් ජබුක්.... ලිදේ...... 
යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නා![]()
සල්ලි ගන්න තිබ්බේ උගෙන්....... 
උන්ගෙන් එකෙකුත් හිටපු නිසා අරින්න තිබුනේ ලෑල්ලටම....... ඇල්ලුවත් අවුලක් නෑනේ.......![]()

ඔව් ඕක ත්‍රිකුණාමලේ ගිහිල්ලා, යාරිස් එකක් එක්කත් ඈරපු කාර් එකනේ..... 
එහෙනං උඹට අර හැමදාම ඉල්ලන මාරි බිස්කට් එක කන්න පුළුවන් නේ ?![]()


ඇවිදින කහපාට මරණේ කියන්නේ මම ඕකට නිකංයෑ........
![]()
ද.නෑ.දැ.නෑ. 
අර බියගම පැත්තේ වාහනේට වඩා ඕක බුදු ෂුවර් මම හිතන්නේ![]()
FB-15 එකට මුකුත් කියන්න එපා හරිය.... මේ දවස් ටිකේ ඒක කොට උඩ..... ඕල්ටර්නේටර් එකක් දාන්න ඕනා.......
ලේලන්ඩ් එකක් වගේ.... එකම අවුල බ්‍රේක් තමා මදි.... 
ඒක මට දීපං අනාතයා......
මම ඌට අමු හබ්බෙන් පීඑම් වලින් බැනල ෆෝම් කරල අරං තියෙන්නේ.................![]()
බිස්නස් සෙට් කරලා දෙන එකාට තමා 1.5%ක් දෙන්නේ........ ෆෝම් කරන උන්ට හුලං..... 
රෝද හතරේ ලගච්චුව
අරූට ආසාවක් ආවලු හයිවේ එකේ යන පරණම වාහනේ ටුවර් එකක් යන්න![]()
කිව්වා කියලා හිතාගනින් අයියේ.....


ආ! එහෙනං ලුප් ව්ර්ග් ඔක්කොම නැන්දටම කියල දාගන්න ඇති 2 සෙට් නොවෙන්න![]()
කොස්වත්තෙන් ලිදේ..... 
Mama hithuwe free delivery kiyala....![]()
බයික් එකට තවම ලයිසන් නෑ බොල..... රෙජිස්ටර් කරලා නෑ පැද්දට...... 