EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    මේ ටික වහින වැහි එකපාරටම ටැප් එක ඇරිය වගේ වහින්නෙ.... :oo:

    :yes: බයික් එක ගත්ත වෙලාවේ (දවසේ) ඉදලම වහින එකමයි වැඩේ....... :( හොද වෙලාවට අද නම් වහින්න කලින්ම, මම ශොප් එකේ..... බයික් එකත් වහලා දැම්මා කවර් එකෙන්...... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    එහෙම අවුලක් නෑ.. ඒත් ඉතිං අපේ කියලා ගෙයක් ගන්න එපැයි බං... කුලී ගෙව ගෙව ඉන්න බැහැනේ...

    :yes: ඔව් බං.... තමන්ගෙම කියලා තැනක් හදා ගන්න බලපන්...... :yes: උඹට ටෙම්පරි වගේ ඉන්න තැනක් ඕනා නම්, මාළඹේ මචන් - 2 එකේ ඉඩ නම් තියෙනවා...... :yes: (කුලී ගෙවන්න ඕනා නෑ...... :no: තැනක් සෙට් වෙනකම් හෝ ගන්නකම් හිටු :yes: )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් කුකුළණි...... :) උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට....... :D
    ඇදපිය කොහොම හරි...............
    තමන් කර ගත්තොත් තමන්ට..............
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool:

    :D ඔන්න අද එහෙම මාකටින් මැනා ආවොත්, හොදට සලකලා යවන්න ඕනා හොදේ..... කවුරුවත් ඌට බනිනවා එහෙම නෙවේ ඕන්....... :angry: මම නැති වෙලාවක ආවොත්, අනිවා අර 1.5%ක් දෙනවා කිව්ව කතාව ඌට කියපල්ලා...... :yes: :cool:

    ඌට නොබැන හරහට අරං නලවන්නද එහෙනං...... :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියා ගෙයක් ගන්න වාතාවරණයක් තියනවද?
    කොහෙන්ද? කොහොම ගෙයක් ද බලන්නේ..???
    බජට් එක කොහොමද?
    පොඩ්ඩක් කියපං බලන්න......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: බයික් එක ගත්ත වෙලාවේ (දවසේ) ඉදලම වහින එකමයි වැඩේ....... :( හොද වෙලාවට අද නම් වහින්න කලින්ම, මම ශොප් එකේ..... බයික් එකත් වහලා දැම්මා කවර් එකෙන්...... :love:

    බයික් එක වැස්සට තෙමෙන එකේ අද වැඩ වලට උඹ තෙමිගෙන බස් එකේ පලයන්........ :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං.... තමන්ගෙම කියලා තැනක් හදා ගන්න බලපන්...... :yes: උඹට ටෙම්පරි වගේ ඉන්න තැනක් ඕනා නම්, මාළඹේ මචන් - 2 එකේ ඉඩ නම් තියෙනවා...... :yes: (කුලී ගෙවන්න ඕනා නෑ...... :no: තැනක් සෙට් වෙනකම් හෝ ගන්නකම් හිටු :yes: )

    ඈහ්හ්හ් උඹ හිතාගෙන ඉන්නේ කවියා තනිකඩයෙක් කියලද මචන්-2 එකේ නවතින්න........ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    ඇදපිය කොහොම හරි...............
    තමන් කර ගත්තොත් තමන්ට..............

    :yes: එකෙන්ම එකෙන්ම....... :cool: ස්තූති කට්ටියටම දුන්න උදව් සහ උපදෙස් සහ බැනුම් සේරටම....... :D :yes: :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ වාසනාවන් හදාගන්න බැරිනම් ගෙයක් අරගෙන හරි එකලාසයක් වෙන එක ඔය කුලියට ඉන්නවට වඩා..... අපේ ගම් ප්‍රදෙශේ වුනත් අවුලක් නැතිද හොයලා බලන්න...... කීයකට වගේද......? :rolleyes:

    ඒ පැත්ත හරියන්නෙ නෑ මල්ලි... මොරටුව පැත්තෙන් හොයන්නෙ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    ඌට නොබැන හරහට අරං නලවන්නද එහෙනං...... :rolleyes:

    :frown: ඌව උනන්දු කරපන් කරගෙන යන වැඩේට........ අර Members List එකටම PM ගහන්න කියපන්..... අනේ මතක ඈතුව අර 1.5% දෙනවා කියපන්..... අඩු තරමේ, උගේ එකවුන්ට් නම්බර් එකක් හරි එවන්න කියන්න..... මම ඌට මේ දවස් ටිකේ ඌ නිසා සෙට් වෙච්ච, ලැප් වල කමිෂන් එක ඌට දාන්න ඕනා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    බයික් එක වැස්සට තෙමෙන එකේ අද වැඩ වලට උඹ තෙමිගෙන බස් එකේ පලයන්........ :rolleyes:

    :angry: කිව්වා කියලා හිතා ගනින්...... වැස්ස වෙලාවට නම් බයික් ගමන හරි පරිස්සම් වෙන්න ඕනා...... ලංකාවේ පාරවල් සුපිරි නිසා, වලවල් එහෙමත් නෑ නේ..... ඊයේ වලක වැටුනා...... ලොවෙත් නෑ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    නලෝමු..අරුගේ අසාවනේ :yes:

    :D මොක කරලා හරි, ඌව උනන්දු කරපන්...... අනික, ඌට කියන්න ඕනා, MC එකේ සෙට් එක, මම ගැන දන්න නිසා, අපේ සෙට් එකට PM ගහලා, බිස්නස් ප්‍රොමෝට් කරලා වැඩක් නෑ.... අනිත් උන්ට PM ගහන්න කියලා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ් උඹ හිතාගෙන ඉන්නේ කවියා තනිකඩයෙක් කියලද මචන්-2 එකේ නවතින්න........ :oo:

    :oo: ඈයි යකෝ, සාගරයක් වගේ කාමර දෙකක්ම තියෙනවා මචන් දෙකේ..... :yes:
     
    Status
    Not open for further replies.