මේ ටික වහින වැහි එකපාරටම ටැප් එක ඇරිය වගේ වහින්නෙ....![]()
බයික් එක ගත්ත වෙලාවේ (දවසේ) ඉදලම වහින එකමයි වැඩේ.......
හොද වෙලාවට අද නම් වහින්න කලින්ම, මම ශොප් එකේ..... බයික් එකත් වහලා දැම්මා කවර් එකෙන්...... 

එහෙම අවුලක් නෑ.. ඒත් ඉතිං අපේ කියලා ගෙයක් ගන්න එපැයි බං... කුලී ගෙව ගෙව ඉන්න බැහැනේ...
ඔව් බං.... තමන්ගෙම කියලා තැනක් හදා ගන්න බලපන්......
උඹට ටෙම්පරි වගේ ඉන්න තැනක් ඕනා නම්, මාළඹේ මචන් - 2 එකේ ඉඩ නම් තියෙනවා......
(කුලී ගෙවන්න ඕනා නෑ......
තැනක් සෙට් වෙනකම් හෝ ගන්නකම් හිටු
)නෑ බං... කුලියටනේ ඉන්නෙ....

ඇදපිය කොහොම හරි...............සුභ උදෑසනක් කුකුළණි......උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට.......
![]()
ඔන්න අද එහෙම මාකටින් මැනා ආවොත්, හොදට සලකලා යවන්න ඕනා හොදේ..... කවුරුවත් ඌට බනිනවා එහෙම නෙවේ ඕන්.......
මම නැති වෙලාවක ආවොත්, අනිවා අර 1.5%ක් දෙනවා කිව්ව කතාව ඌට කියපල්ලා......
![]()
![]()

ඇදපිය කොහොම හරි...............
තමන් කර ගත්තොත් තමන්ට..............

බයික් එක ගත්ත වෙලාවේ (දවසේ) ඉදලම වහින එකමයි වැඩේ.......
හොද වෙලාවට අද නම් වහින්න කලින්ම, මම ශොප් එකේ..... බයික් එකත් වහලා දැම්මා කවර් එකෙන්......
![]()

ඔව් බං.... තමන්ගෙම කියලා තැනක් හදා ගන්න බලපන්......
උඹට ටෙම්පරි වගේ ඉන්න තැනක් ඕනා නම්, මාළඹේ මචන් - 2 එකේ ඉඩ නම් තියෙනවා......
(කුලී ගෙවන්න ඕනා නෑ......
තැනක් සෙට් වෙනකම් හෝ ගන්නකම් හිටු
)

ඈහ්හ්හ් උඹ හිතාගෙන ඉන්නේ කවියා තනිකඩයෙක් කියලද මචන්-2 එකේ නවතින්න........![]()

ඇදපිය කොහොම හරි...............
තමන් කර ගත්තොත් තමන්ට..............

මොකද ඔය වෙන මහන්සියට වෙන කවුරුවත් ඇවිත් පඩි දෙන්නේ නෑනේ........ඇදපිය කොහොම හරි...............
තමන් කර ගත්තොත් තමන්ට..............
එකෙන්ම එකෙන්ම.......
ස්තූති කට්ටියටම දුන්න උදව් සහ උපදෙස් සහ බැනුම් සේරටම.......

අනේ වාසනාවන් හදාගන්න බැරිනම් ගෙයක් අරගෙන හරි එකලාසයක් වෙන එක ඔය කුලියට ඉන්නවට වඩා..... අපේ ගම් ප්‍රදෙශේ වුනත් අවුලක් නැතිද හොයලා බලන්න...... කීයකට වගේද......?![]()
ඌට නොබැන හරහට අරං නලවන්නද එහෙනං......![]()
ඌව උනන්දු කරපන් කරගෙන යන වැඩේට........ අර Members List එකටම PM ගහන්න කියපන්..... අනේ මතක ඈතුව අර 1.5% දෙනවා කියපන්..... අඩු තරමේ, උගේ එකවුන්ට් නම්බර් එකක් හරි එවන්න කියන්න..... මම ඌට මේ දවස් ටිකේ ඌ නිසා සෙට් වෙච්ච, ලැප් වල කමිෂන් එක ඌට දාන්න ඕනා....... 
ඒ පැත්ත හරියන්නෙ නෑ මල්ලි... මොරටුව පැත්තෙන් හොයන්නෙ....
සන්ජියා ඉන්න පැත්තවත් එපාලු 
බයික් එක වැස්සට තෙමෙන එකේ අද වැඩ වලට උඹ තෙමිගෙන බස් එකේ පලයන්........![]()
කිව්වා කියලා හිතා ගනින්...... වැස්ස වෙලාවට නම් බයික් ගමන හරි පරිස්සම් වෙන්න ඕනා...... ලංකාවේ පාරවල් සුපිරි නිසා, වලවල් එහෙමත් නෑ නේ..... ඊයේ වලක වැටුනා...... ලොවෙත් නෑ...... 
නලෝමු..අරුගේ අසාවනේ![]()
මොක කරලා හරි, ඌව උනන්දු කරපන්...... අනික, ඌට කියන්න ඕනා, MC එකේ සෙට් එක, මම ගැන දන්න නිසා, අපේ සෙට් එකට PM ගහලා, බිස්නස් ප්‍රොමෝට් කරලා වැඩක් නෑ.... අනිත් උන්ට PM ගහන්න කියලා...... 
ඈහ්හ්හ් උඹ හිතාගෙන ඉන්නේ කවියා තනිකඩයෙක් කියලද මචන්-2 එකේ නවතින්න........![]()
ඈයි යකෝ, සාගරයක් වගේ කාමර දෙකක්ම තියෙනවා මචන් දෙකේ..... 