

අඩේ කොස් මාම වගේමයි බොල..............![]()
කෝ ?



සුබ උදෑසනක්................
අඩේ කොස් මාම වගේමයි බොල..............![]()

උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට....... 
ඔහේ ඉන්නවා බං... ගෙවල් හොයනවා....


ඉතිං ගෙවල් හොයන්නේ...... 
සුභ උදෑසනක් අනාථ කුකුලනි........
සිරාවටම දැන්නම් තෙමිච්චි කුකුලෙක්ම තමයි මම....... මගදී වැස්සා වැස්සක් එක පාරටම ආයේ ඉතින් ඇපත් නෑ රේන්කොට් දාගන්නවත් වෙලාවක් නෑ....... හරියට නිකං ටැප් එකක් ඇරියා වගේනේ එකපාරටම වැස්ස පාත් වුනේ.....

සුභ උදෑසනක් කුකුළණි......උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට.......
![]()

සුභ උදෑසනක් කුකුළණි......උදේම වැඩට බැස්සා....... නැත්නම් බෑ කරගන්න...... මාකටින් මැනා නිසා, මට තව එකෙක් ගන්න වෙන පාටක් තියෙන්නේ වැඩට.......
![]()
ඈහ්හ්හ් ඒ මොකෝ ඒ.....? ජොබක්නේ හොය හොයා හිටියේ පහුගිය ටිකේ.......ඉතිං ගෙවල් හොයන්නේ......
![]()

මේ ටික වහින වැහි එකපාරටම ටැප් එක ඇරිය වගේ වහින්නෙ....![]()

කවියා මොකෝ.......ඔහේ ඉන්නවා බං... ගෙවල් හොයනවා....

ඔක්කොම හොයන්න වෙලා තියෙන්නෙ....![]()

කවියා මොකෝ.......
ගෙවල්, රස්සා ඔක්කොම එකට හොයන්න සෙට් වෙන විදියක් ද තියෙන්නේ......
ටෙරිබල් යැ!!!![]()

සිරාවටම අහන්නේ මොකෝ ගෙවල් මාරු කරන්නේ ජොබ අවුල් නිසාද......... ?![]()
ඈයි ඉන්න තැන අවුල්ද......??
ජය වේවා![]()


වාසනාවන්........ වාසනාවන්........ ටොයිං ටොයිං ටොං ටොං........ //
ඔන්න අද එහෙම මාකටින් මැනා ආවොත්, හොදට සලකලා යවන්න ඕනා හොදේ..... කවුරුවත් ඌට බනිනවා එහෙම නෙවේ ඕන්.......
මම නැති වෙලාවක ආවොත්, අනිවා අර 1.5%ක් දෙනවා කිව්ව කතාව ඌට කියපල්ලා......

ගෙවල් කාලෙක ඉඳන් හොයනවා බං... පහුගිය ටිකෙ ගෙයක් ගන්න බැලුවා.. අන්තිම මොහොතේ උන් ඒක විකුනන්නේ නෑ කිව්වා... ඉතිං දැන් ඔක්කොම එකට සෙට් වෙලා...![]()

සුබ උදෑසනක්................
අඩේ කොස් මාම වගේමයි බොල..............![]()
නිවාසිපුරෙන් ලිදේ......
