ඒ කියන්නේ උඹට අල්ලන්න අතනක් නෑ කියන එකද ?![]()
සාක්කි එහෙම ඕනෙද........?

ඒ කියන්නේ උඹට අල්ලන්න අතනක් නෑ කියන එකද ?![]()

විමල් කොහොමද උඹේ අතන ගැන සාක්ෂි දෙන්නේ ?![]()
සාක්කි එහෙම ඕනෙද........?![]()

විමල් කොහොමද උඹේ අතන ගැන සාක්ෂි දෙන්නේ ?![]()
ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.urajta hora lapak wikunanna thibuna awasthawak gilihi giya![]()
ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.

මේ දැන් ස්කයිප් වල :
[4:19:09 PM] Me: monitor hambunaada ?
[4:21:06 PM] uraj: aiya wadakata eliyata giya
[4:21:26 PM] Me: ah, ok
![]()
![]()
රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........වැඩට ගත්ත එකෙක් මූට අයියා කියයිද ?රත්නේ එකෙක්ව වැඩට අරගෙනද........?රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........

වැඩට ගත්ත එකෙක් මූට අයියා කියයිද ?![]()
ඇත්තටම කවුද එහෙනං....... 
ඔය ලෝගුවෙන් වහන් ඉන්න ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරපන්කෝ. මුගේම ස්කයිප් එකෙන් ඇවිත් මූට අයියා කියන්නෙ කවුරු වෙන්න පුලුවන්ද ?බකස්.....ඇත්තටම කවුද එහෙනං.......
![]()

රත්නේ එකෙක්ව වැඩට අරගෙනද........?රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........
අයියෝ සල්ලි.......බකස්.....ඇත්තටම කවුද එහෙනං.......
![]()

අයියෝ සල්ලි.......
ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........![]()

ඔය ලෝගුවෙන් වහන් ඉන්න ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරපන්කෝ. මුගේම ස්කයිප් එකෙන් ඇවිත් මූට අයියා කියන්නෙ කවුරු වෙන්න පුලුවන්ද ?![]()
අයියෝ සල්ලි.......
ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........
යුරා ගේ ප්‍රියංභිකාව යකෝ..............ලොල්........![]()

වහ කනවා........ 
මේ, උඹේ කලින් අයිඩි එකට දාපු මේ රිප්ලයි එක දැක්කද ?urajta hora lapak wikunanna thibuna awasthawak gilihi giya hati narabanna ponsla![]()
ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.
හා හා.......
ස්තූති මචන්..... ඒත් ඌ කතා කරේවත් නෑ නේ බං.....
මේහහ් ෆේක් වන්න පොහන්ස....... අන්න යුරාජ් උඹව කන්ටැක්ට් කරගන්න ඕනේ කිව්වා උඹේ කමිෂන් ඒක දෙන්න උඹ සෙට් කරපු බිස්නස් වල.......
Thanks මචෝ ඌට කිව්වට..... 
අයියෝ සල්ලි.......
ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........
යුරා ගේ ප්‍රියංභිකාව යකෝ..............ලොල්........![]()