EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කියන්නේ උඹට අල්ලන්න අතනක් නෑ කියන එකද ? :P

    1016041_531904160204320_1282893115_a_zps2eb387c4.jpg

    සාක්කි එහෙම ඕනෙද........? :rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විමල් කොහොමද උඹේ අතන ගැන සාක්ෂි දෙන්නේ ? :rolleyes:

    අයියෝ උගේ කතාව උපුටා ගැනීමක් විතරයි කොසෝ...... මගේ තියා උගේ එව්වා ගැනවත් දන්නේ නැතුව 13ක් අල්ලං බෙරිහන් දෙන එකානේ මූ ඉතිං.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    urajta hora lapak wikunanna thibuna awasthawak gilihi giya :rofl::rofl:
    ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.
    :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දැන් ස්කයිප් වල :
    [4:19:09 PM] Me: monitor hambunaada ?
    [4:21:06 PM] uraj: aiya wadakata eliyata giya
    [4:21:26 PM] Me: ah, ok

    :P :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දැන් ස්කයිප් වල :
    [4:19:09 PM] Me: monitor hambunaada ?
    [4:21:06 PM] uraj: aiya wadakata eliyata giya
    [4:21:26 PM] Me: ah, ok

    :P :P

    රත්නේ එකෙක්ව වැඩට අරගෙනද........? :eek: රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ එකෙක්ව වැඩට අරගෙනද........? :eek: රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........
    වැඩට ගත්ත එකෙක් මූට අයියා කියයිද ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බකස්..... :lol: ඇත්තටම කවුද එහෙනං....... :eek:
    ඔය ලෝගුවෙන් වහන් ඉන්න ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරපන්කෝ. මුගේම ස්කයිප් එකෙන් ඇවිත් මූට අයියා කියන්නෙ කවුරු වෙන්න පුලුවන්ද ? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නේ එකෙක්ව වැඩට අරගෙනද........? :eek: රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........

    බකස්..... :lol: ඇත්තටම කවුද එහෙනං....... :eek:
    අයියෝ සල්ලි.......:baffled:
    ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........:P:rofl:

    යුරා ගේ ප්‍රියංභිකාව යකෝ..............ලොල්........:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියෝ සල්ලි.......:baffled:
    ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........:P:rofl:
    :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ලෝගුවෙන් වහන් ඉන්න ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරපන්කෝ. මුගේම ස්කයිප් එකෙන් ඇවිත් මූට අයියා කියන්නෙ කවුරු වෙන්න පුලුවන්ද ? :rolleyes:

    අයියෝ සල්ලි.......:baffled:
    ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........:P:rofl:

    යුරා ගේ ප්‍රියංභිකාව යකෝ..............ලොල්........:rofl:

    හයියෝ මං......:oo::baffled::sorry::eek: වහ කනවා........ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    urajta hora lapak wikunanna thibuna awasthawak gilihi giya hati narabanna ponsla :rofl::rofl::rofl::rofl:
    මේ, උඹේ කලින් අයිඩි එකට දාපු මේ රිප්ලයි එක දැක්කද ?
    ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේහහ් ෆේක් වන්න පොහන්ස....... අන්න යුරාජ් උඹව කන්ටැක්ට් කරගන්න ඕනේ කිව්වා උඹේ කමිෂන් ඒක දෙන්න උඹ සෙට් කරපු බිස්නස් වල.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා.......

    :D ස්තූති මචන්..... ඒත් ඌ කතා කරේවත් නෑ නේ බං..... :(

    මේහහ් ෆේක් වන්න පොහන්ස....... අන්න යුරාජ් උඹව කන්ටැක්ට් කරගන්න ඕනේ කිව්වා උඹේ කමිෂන් ඒක දෙන්න උඹ සෙට් කරපු බිස්නස් වල.......

    :) Thanks මචෝ ඌට කිව්වට..... :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අයියෝ සල්ලි.......:baffled:
    ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........:P:rofl:

    යුරා ගේ ප්‍රියංභිකාව යකෝ..............ලොල්........:rofl:

    ayya eliyata giya kivve kamaren giya kiala :)
     
    Status
    Not open for further replies.