ඔව්.....
ඒක නිසා හැදුනොත් අතන අල්ලන්නෙ නැතුව ඉදිං..................![]()
කොස්වත්තෙන් ජබුක්....ඔව්.....
ඒක නිසා හැදුනොත් අතන අල්ලන්නෙ නැතුව ඉදිං..................![]()
කොස්වත්තෙන් ජබුක්....ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.
ස්තූති මචන් ඌට ඕක කිව්වට...... 
මේ දැන් ස්කයිප් වල :
[4:19:09 PM] Me: monitor hambunaada ?
[4:21:06 PM] uraj: aiya wadakata eliyata giya
[4:21:26 PM] Me: ah, ok
![]()
![]()
රත්නේ එකෙක්ව වැඩට අරගෙනද........?රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........
දැන් ආවේ බං.... දැන් තමා දවල්ට කන්නේ..... ඈත්තම කිව්වොත්, කනවා නෙවෙයි, කවෝනවා...... 



ඔය ලෝගුවෙන් වහන් ඉන්න ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරපන්කෝ. මුගේම ස්කයිප් එකෙන් ඇවිත් මූට අයියා කියන්නෙ කවුරු වෙන්න පුලුවන්ද ?![]()
අයියෝ සල්ලි.......
ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........
යුරා ගේ ප්රියංභිකාව යකෝ..............ලොල්........![]()
සංජියා ලිදේ....... 
ඔය පොන්නයගෙන් මල වදෙ හැමදාම පිඇම් එවනවා බල්ලා මල වදයක්නෙ යුරා උබ මුට බලුකපුටු දානයක් දියන් මුට මෙ පිං නැතිව ඉන්නෙ පොන්න කමෙන් මිදෙන්න

ෆේක් අපාතයා ලිඳට!මොකද මෙ පොන්නයෙක් බැහැල ඉන්නෙඔය පොන්නයගෙන් මල වදෙ හැමදාම පිඇම් එවනවා බල්ලා මල වදයක්නෙ යුරා උබ මුට බලුකපුටු දානයක් දියන් මුට මෙ පිං නැතිව ඉන්නෙ පොන්න කමෙන් මිදෙන්න
![]()

මොකාද නං දන්නේ නෑ, හැබැයි උගේ ඔය pm යැවිල්ල හින්දා රත්නෙගෙ ලැප්ටොප් සේල් එක නං වැඩිවෙලාඋව බැන් කරලා නෙහ් ඔය අර අමසින් නෙද බන්
![]()

මොකාද නං දන්නේ නෑ, හැබැයි උගේ ඔය pm යැවිල්ල හින්දා රත්නෙගෙ ලැප්ටොප් සේල් එක නං වැඩිවෙලා![]()

ලොල්මොකද මෙ පොන්නයෙක් බැහැල ඉන්නෙඔය පොන්නයගෙන් මල වදෙ හැමදාම පිඇම් එවනවා බල්ලා මල වදයක්නෙ යුරා උබ මුට බලුකපුටු දානයක් දියන් මුට මෙ පිං නැතිව ඉන්නෙ පොන්න කමෙන් මිදෙන්න
![]()
මගේ මාකටින් මැනා බං ඔය.... අඩු තරමේ, මම මේ ඌට කමිෂන් දෙන්න හදනවා..... ඌ ඒකත් එපා කියනවා බං......
ෆේක් අපාතයා ලිඳට!![]()


මොකාද නං දන්නේ නෑ, හැබැයි උගේ ඔය pm යැවිල්ල හින්දා රත්නෙගෙ ලැප්ටොප් සේල් එක නං වැඩිවෙලා![]()
පඩි නොගෙනම වැඩ ඌ...... කොච්චර හොද එකෙක්ද...... අද දවසට, ඌ නිසා, කිරියෙන් කෝල් 4යි මට......

මගේ මාකටින් මැනා බං ඔය.... අඩු තරමේ, මම මේ ඌට කමිෂන් දෙන්න හදනවා..... ඌ ඒකත් එපා කියනවා බං......
![]()
![]()
මගේ මාකටින් මැනා බං ඔය.... අඩු තරමේ, මම මේ ඌට කමිෂන් දෙන්න හදනවා..... ඌ ඒකත් එපා කියනවා බං......
![]()
![]()
gayan jr. කොහොමද දැන් ?![]()

දැන් තාට්ටා ටාට්ට කියනවා


ෆට්ට ඔකෙ වාඩි කරලා තිබ්බාම ගෙ පුරාම යනවා ඔකෙන් 
