EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ආ! උඹ ආවද ? අන්න යුරාජ් උඹේ බැංකු ගිණුම් විස්තර එවන්න කියලා උඹට කියන්න කිව්වා උඹට 1.5% වල සේල්ස් කොමිෂන් එකක් දෙන්න උඹේ ඔය පී.එම්. යැවිල්ල හින්දම සෙට් උන ලැප්ටොප් වලට හරියන්න.

    :D :cool: ස්තූති මචන් ඌට ඕක කිව්වට...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මේ දැන් ස්කයිප් වල :
    [4:19:09 PM] Me: monitor hambunaada ?
    [4:21:06 PM] uraj: aiya wadakata eliyata giya
    [4:21:26 PM] Me: ah, ok

    :P :P

    රත්නේ එකෙක්ව වැඩට අරගෙනද........? :eek: රත්නේ එලියට ගිහින් නම් අනිවා වැස්සට අහුවෙලා නානවා ඇති........

    :oo: දැන් ආවේ බං.... දැන් තමා දවල්ට කන්නේ..... ඈත්තම කිව්වොත්, කනවා නෙවෙයි, කවෝනවා...... :D:yes::love:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ඔය ලෝගුවෙන් වහන් ඉන්න ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරපන්කෝ. මුගේම ස්කයිප් එකෙන් ඇවිත් මූට අයියා කියන්නෙ කවුරු වෙන්න පුලුවන්ද ? :rolleyes:

    අයියෝ සල්ලි.......:baffled:
    ටික දවසක් එල්ලිලා ඉද වවුලා වගේ ඔය ඩිස්ප්ලේස් වෙච්ච මොලේ රිප්ලේස් වෙන්න.........:P:rofl:

    යුරා ගේ ප්‍රියංභිකාව යකෝ..............ලොල්........:rofl:

    :rofl: සංජියා ලිදේ....... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකද මෙ පොන්නයෙක් බැහැල ඉන්නෙ :oo: ඔය පොන්නයගෙන් මල වදෙ හැමදාම පිඇම් එවනවා බල්ලා මල වදයක්නෙ යුරා උබ මුට බලුකපුටු දානයක් දියන් මුට මෙ පිං නැතිව ඉන්නෙ පොන්න කමෙන් මිදෙන්න:P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද මෙ පොන්නයෙක් බැහැල ඉන්නෙ :oo: ඔය පොන්නයගෙන් මල වදෙ හැමදාම පිඇම් එවනවා බල්ලා මල වදයක්නෙ යුරා උබ මුට බලුකපුටු දානයක් දියන් මුට මෙ පිං නැතිව ඉන්නෙ පොන්න කමෙන් මිදෙන්න:P:rofl:
    ෆේක් අපාතයා ලිඳට! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D උව බැන් කරලා නෙහ් ඔය අර අමසින් නෙද බන්:P
    මොකාද නං දන්නේ නෑ, හැබැයි උගේ ඔය pm යැවිල්ල හින්දා රත්නෙගෙ ලැප්ටොප් සේල් එක නං වැඩිවෙලා :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකාද නං දන්නේ නෑ, හැබැයි උගේ ඔය pm යැවිල්ල හින්දා රත්නෙගෙ ලැප්ටොප් සේල් එක නං වැඩිවෙලා :D
    :rofl::rofl: ලොල්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මොකද මෙ පොන්නයෙක් බැහැල ඉන්නෙ :oo: ඔය පොන්නයගෙන් මල වදෙ හැමදාම පිඇම් එවනවා බල්ලා මල වදයක්නෙ යුරා උබ මුට බලුකපුටු දානයක් දියන් මුට මෙ පිං නැතිව ඉන්නෙ පොන්න කමෙන් මිදෙන්න:P:rofl:

    :rofl: මගේ මාකටින් මැනා බං ඔය.... අඩු තරමේ, මම මේ ඌට කමිෂන් දෙන්න හදනවා..... ඌ ඒකත් එපා කියනවා බං...... :(

    ෆේක් අපාතයා ලිඳට! :D

    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මොකාද නං දන්නේ නෑ, හැබැයි උගේ ඔය pm යැවිල්ල හින්දා රත්නෙගෙ ලැප්ටොප් සේල් එක නං වැඩිවෙලා :D

    :D පඩි නොගෙනම වැඩ ඌ...... කොච්චර හොද එකෙක්ද...... අද දවසට, ඌ නිසා, කිරියෙන් කෝල් 4යි මට...... :love: :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    gayan jr. කොහොමද දැන් ? :)
    1.gif

    hodhin innawaa
    6UU2B8Ls.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: මගේ මාකටින් මැනා බං ඔය.... අඩු තරමේ, මම මේ ඌට කමිෂන් දෙන්න හදනවා..... ඌ ඒකත් එපා කියනවා බං...... :(

    :P:P

    siraa siraa උදෙට උදෙට මෙකෙ ඉන්න හැමොටම ඔක කියනවා පිඇම් දාලා ලොල්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    gayan jr. කොහොමද දැන් ? :)
    200W_LED_Aquarium_Light_reef_tank_reef.jpg

    50w-aquarium-light_oih.jpg

    මචන් කොසො මට මේවගේ ලයිට් එකක් හදාගන්න ඕනා , මාළු ටැංකියට
    මචන් මේකට ඕන කළමනා ටික දාපන්කෝ පි එම එකක්
    හදන දයග්රම් එකක් හරි ටිහෙනම් එකත් දාපන්කෝ
    වොට් පහක් වගේ තිබ්බනම් ඇති මචන්
    ප්ලීස් :cool:
    මම පොඩ්ඩකට එලියට යනවා , තැන්ක්ස්
     
    Status
    Not open for further replies.