EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ මැන්න පොනා උදේම ඇවිත් තිබුන. පව් යකෝ, පාන්දර 4 ඉඳන් විතර ඇහැරගෙන වැඩ......:P

    :rofl: මේ බලපන් බං.... මමම ඌට ගිහින්ම කිව්වා මේ කතාව.... දැන්වත් මීට වඩා උනන්දුවෙන් වැඩ කරයිද මන්දා මූ...... :(

    http://www.elakiri.com/forum/member.php?u=479258
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මේ බලපන් බං.... මමම ඌට ගිහින්ම කිව්වා මේ කතාව.... දැන්වත් මීට වඩා උනන්දුවෙන් වැඩ කරයිද මන්දා මූ...... :(

    http://www.elakiri.com/forum/member.php?u=479258
    :P:P:rofl:
    මම ඌට මගේ එකවුන්ට් නම්බර් එක pm කලා උඹට යවන්න කියලා......;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    thanks machan aruta call ekak dunna :P

    :D කාර් ගැන නොදන්න මගෙන් අහලා වැඩක් නැති නිසා කිව්වේ විකියගෙන් අහන්න කියලා..... ඔන්න උඹ ලේලන්ඩ් එකක්වත් ගැන ඈහුවා නම්, දෙන්න තිබ්බා රිදෙන්න...... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයුබෝ වේවා!!!!!!!
    මහ කුකුල්ලුනී...!!!!:D:D:P
    ආයුබෝ වේවා! මහකුකුලාණෙනි !

    ආයුබෝවේවා... මහකුකුලාණෙනි...!
    ආයුබෝවේවා... ආයුබෝවේවා...
    සිව්මහ බඹුන් දුන් විවරණින්
    අපටත් සැවුලෙක් පහළව ඇතේ
    ඒ මහ කුකුළන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කළේ //
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි

    යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
    නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
    දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහකුකුලාණෙනි
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි...

    නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
    උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහකුකුලාණෙනි
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබෝ වේවා! මහකුකුලාණෙනි !

    ආයුබෝවේවා... මහකුකුලාණෙනි...!
    ආයුබෝවේවා... ආයුබෝවේවා...
    සිව්මහ බඹුන් දුන් විවරණින්
    අපටත් සැවුලෙක් පහළව ඇතේ
    ඒ මහ කුකුළන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කළේ //
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි

    යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
    නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
    දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහකුකුලාණෙනි
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි...

    නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
    උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහකුකුලාණෙනි
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි..
    මම හිස සළමින්, අත වනමින්, බරට අඩි තබා සෙසු සැවුළන් මැද්දෙන් මරා සේ පාද තබමි.....:cool::cool::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයුබෝ වේවා! මහකුකුලාණෙනි !

    ආයුබෝවේවා... මහකුකුලාණෙනි...!
    ආයුබෝවේවා... ආයුබෝවේවා...
    සිව්මහ බඹුන් දුන් විවරණින්
    අපටත් සැවුලෙක් පහළව ඇතේ
    ඒ මහ කුකුළන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කළේ //
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි

    යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
    නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
    දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහකුකුලාණෙනි
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි...

    නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
    උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහකුකුලාණෙනි
    ආයුබෝවේවා... මහකුකුලාණෙනි..
    :P:P
     
    Status
    Not open for further replies.