උඹේ මැන්න පොනා උදේම ඇවිත් තිබුන. පව් යකෝ, පාන්දර 4 ඉඳන් විතර ඇහැරගෙන වැඩ......![]()
මේ බලපන් බං.... මමම ඌට ගිහින්ම කිව්වා මේ කතාව.... දැන්වත් මීට වඩා උනන්දුවෙන් වැඩ කරයිද මන්දා මූ......
මේ බලපන් බං.... මමම ඌට ගිහින්ම කිව්වා මේ කතාව.... දැන්වත් මීට වඩා උනන්දුවෙන් වැඩ කරයිද මන්දා මූ......
![]()
http://www.elakiri.com/forum/member.php?u=479258

මේ බලපන් බං.... මමම ඌට ගිහින්ම කිව්වා මේ කතාව.... දැන්වත් මීට වඩා උනන්දුවෙන් වැඩ කරයිද මන්දා මූ......
![]()
http://www.elakiri.com/forum/member.php?u=479258




lokka 5min walata fb warenko
චැට් එක ඔෆ්ලයින් දාගෙන ඉන්නේ මම........ 
අද මචං 1 එක පැත්තේ එනවා දවල් 12ට..චැට් එක ඔෆ්ලයින් දාගෙන ඉන්නේ මම........
![]()
නැත්නම් මූ හිතනවා ඈති විහිලු කියලා.... ඒකයි මමම ගිහින් කිව්වේ....... 
මම ඌට මගේ එකවුන්ට් නම්බර් එක pm කලා උඹට යවන්න කියලා......![]()


අද මචං 1 එක පැත්තේ එනවා දවල් 12ට..
අල්ලපු වැටේ මචන් 2 පැත්තෙත් වරෝ..... 
thanks machan aruta call ekak dunnaචැට් එක ඔෆ්ලයින් දාගෙන ඉන්නේ මම........
![]()

thanks machan aruta call ekak dunna![]()
කාර් ගැන නොදන්න මගෙන් අහලා වැඩක් නැති නිසා කිව්වේ විකියගෙන් අහන්න කියලා..... ඔන්න උඹ ලේලන්ඩ් එකක්වත් ගැන ඈහුවා නම්, දෙන්න තිබ්බා රිදෙන්න...... 
ආයුබෝ වේවා! මහකුකුලාණෙනි !ආයුබෝ වේවා!!!!!!!
මහ කුකුල්ලුනී...!!!!![]()
මම හිස සළමින්, අත වනමින්, බරට අඩි තබා සෙසු සැවුළන් මැද්දෙන් මරා සේ පාද තබමි.....ආයුබෝ වේවා! මහකුකුලාණෙනි !
ආයුබෝවේවා... මහකුකුලාණෙනි...!
ආයුබෝවේවා... ආයුබෝවේවා...
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් සැවුලෙක් පහළව ඇතේ
ඒ මහ කුකුළන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් කළේ //
ආයුබෝවේවා... මහකුකුලාණෙනි
යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහකුකුලාණෙනි
ආයුබෝවේවා... මහකුකුලාණෙනි...
නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහකුකුලාණෙනි
ආයුබෝවේවා... මහකුකුලාණෙනි..



මම හිස සළමින්, අත වනමින්, බරට අඩි තබා සෙසු සැවුළන් මැද්දෙන් මරා සේ පාද තබමි.....![]()

සුභ උදාසනක් වේවා !!!!!!!!!!!!!! සියලු කොක්ක බාවන්ට හා අනාත කුකුලන්ට


ආයුබෝ වේවා! මහකුකුලාණෙනි !
ආයුබෝවේවා... මහකුකුලාණෙනි...!
ආයුබෝවේවා... ආයුබෝවේවා...
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් සැවුලෙක් පහළව ඇතේ
ඒ මහ කුකුළන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් කළේ //
ආයුබෝවේවා... මහකුකුලාණෙනි
යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහකුකුලාණෙනි
ආයුබෝවේවා... මහකුකුලාණෙනි...
නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහකුකුලාණෙනි
ආයුබෝවේවා... මහකුකුලාණෙනි..

