|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නම් හොඳට මතකයි :D මොකද හිතපු නැති කෙනෙක් එහෙම දෙයක් කියපු නිසාත්, විශ්වාස කරන්න බැරි කෙනෙක් කියපු නිසාත්, මම මේකේ ගෞරව කරපු කෙනෙක් කියපු නිසාත් :D කමක් නෑ මට නම් ...මොකද මේක මගේ දෙයක් නෙමේනේ මල්ලි :D

    මං කියල තියෙනව මං ඒ ත්‍රේඩ් එකට කැමති නෑ කියලනම්. කාටවත් යන්න එපා කියලනම් නෑ මතක විදියට. හැබැයි ගැහැණු ළමයින්ට වගේ ඉන්න සුදුසු නැති ත්‍රේඩ් එකක් කියලනම් කියල තියෙනව වගේ මතකයක් තියෙනව. ඒකෙ වැඩිහරියක් කුණුහරුප තියෙන නිසා මං ඒ ත්‍රේඩ් එකට කැමති නෑ. අනිත් අය යන එක නොයන එක මට අදාල දෙයක් නෙමෙයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ආආආ .. මේ කියන්නේ :lol::rofl: ගෑණු ළමයින්ට ගොඩක් ආදරේ එක නම් හොඳයි !! :lol::rofl: එහෙම ඔය කියන ජාතියේ ඒවා තියෙනවනම් රිපෝර්ට් කරන්න තිබ්බා .. ඔයත් මේකේ පැරණි සාමාජිකයෙක් නිසා :D .. ඔයා කැමති නෑ කියල අනික් අයට එහෙම කියන එක අනුමත කරන්න බෑ :no: මොකද ඔයා දන්නවා මේකේ ඇඩ්මින් ඇතුළු මොඩ්ලා කිසිම භේදයකින් තොරව දඬුවම් කරන බව වැරැද්දට .. :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද මේ කියන ඔය දෙන්නා ? :eek:

    ඊට කලින් කියමු බලන්න මං කාටද ඔය ත්‍රේඩ් එකක් ගැන කිවුවෙ කියල? :rofl: ඕනම ත්‍රේඩ් එකක කවුරු හෝ බැණුම් අහනවනම් මාත් සමඟ ත්‍රේඩ්වල කතා කරන කෙනෙක් මං ඒ කෙනාට පීඑම් කරල කි‍යනව ඒ ත්‍රේඩ් එකෙන් ඒ වෙලේ අයින් වෙලා ඉන්නවනම් ඔයාට හොඳ වෙයි කියල. මං හිතන්නෙ මං ඔය ත්‍රේඩ් එක ගැන එහෙම කියල තියෙනව එක්කෙනෙකුට.
     
    ගැහැණු ළමයින්ට ආදරේ කියන එකනම් ඔයාගෙ කාරනයක්. මොකෝ මගෙ ළඟ ඔය ආදරේ කියන එක නෑ. මං ඕනම මනුෂ්‍යයෙකුට එක විදියට සලකන්නෙ. මෙතන ඉන්න ගොඩක් ගැහැණු ළමයන්ට මං පීඑම් කරල ඇති ඒ වගේ අවස්ථාවල. මං කාටවත් යන්න එපා කියල නැහැනෙ. අනිත් එක මං එහෙම කිවුවම කියමු ඒක අහන්න ඒ අය මගෙ කවුද? :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊට කලින් කියමු බලන්න මං කාටද ඔය ත්‍රේඩ් එකක් ගැන කිවුවෙ කියල? :rofl: ඕනම ත්‍රේඩ් එකක කවුරු හෝ බැණුම් අහනවනම් මාත් සමඟ ත්‍රේඩ්වල කතා කරන කෙනෙක් මං ඒ කෙනාට පීඑම් කරල කි‍යනව ඒ ත්‍රේඩ් එකෙන් ඒ වෙලේ අයින් වෙලා ඉන්නවනම් ඔයාට හොඳ වෙයි කියල. මං හිතන්නෙ මං ඔය ත්‍රේඩ් එක ගැන එහෙම කියල තියෙනව එක්කෙනෙකුට.

    දැන් ඔයා ඔය කතාවම කියන්නේ .. කිව්වේ කාටද කියල මතක ඇතිනේ ? :baffled::baffled: මට මේක ඔයාගෙන් කවද හරි අහන්න ඕන නිසයි ඇහුවේ .. නැත්තන් මට වැඩක් නෑ මේවා :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගැහැණු ළමයින්ට ආදරේ කියන එකනම් ඔයාගෙ කාරනයක්. මොකෝ මගෙ ළඟ ඔය ආදරේ කියන එක නෑ. මං ඕනම මනුෂ්‍යයෙකුට එක විදියට සලකන්නෙ. මෙතන ඉන්න ගොඩක් ගැහැණු ළමයන්ට මං පීඑම් කරල ඇති ඒ වගේ අවස්ථාවල. මං කාටවත් යන්න එපා කියල නැහැනෙ. අනිත් එක මං එහෙම කිවුවම කියමු ඒක අහන්න ඒ අය මගෙ කවුද? :lol::lol:

    නිකන් බොරු වාක්‍ය දාලා මග අරින්න එපා මාලිංග ... කිව්වා කියල හිතට දැනෙනවානම් බය නොවී කියන්න :lol:
     
    • Like
    Reactions: urajdrlk

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් බොරු වාක්‍ය දාලා මග අරින්න එපා මාලිංග ... කිව්වා කියල හිතට දැනෙනවානම් බය නොවී කියන්න :lol:

    දැන් ඔයාට ඕවලින් වැඩක් නැත්තම් මාත් එකක් මෙතන වාදකරගන්න උවමනාවක් නැහැනෙ නේද අයියේ? :) මං එහෙම කෙනෙකුට කිවුවනම් ඔයා එයත් එකක් බලාගන්න ඒක. මට ඕන දේ මං කියනව. ඒක කාටවත් නවත්වන්න බෑ. මං එහෙම දෙයක් එයාට කිවුවනම් මං යවපු පීඑම් එකක් ඇතිනෙ. ඒක බලාගන්න. මටනම් මතකයක් නෑ මං යන්න එපා කිවුව කියල. යන්න එපා කිවුවනම් මං එක් මොකක් හරි හේතුවක් නිසා කියන්න ඇති. මං අකමැතියි කියල අනිත් අයට යන්න එපා කියන්නෙ නෑ මං. එච්චරයි. ආයිත් මට ඔය ගැන කියවන්න ඕන නෑ :D
     
    Status
    Not open for further replies.