bump
Degreeyak තියාගෙන Higher Studies වලට Scholarship එකක් හදා ගන්න ක්‍රමයක් තියෙනවද![]()
දැන් New Zealand වල ගොඩාක් courses වලට IELTS ඕනේ. අඩුම 5.5 තියෙන්න අවශ්‍යයි. IELTS නැතුව යන්න පුළුවන් දැනට Business management, Marketing, IT, Computer science, Tourism, Horticulture වගේ එව්වට විතරයි.
Course fee සාමාන්‍යයෙන් 16 - 18 ක් අතර වෙනවා. Living expenses විදියට ලක්ෂ 15 ක් පෙන්වන්න (sponsor කරන්න) ඕනේ.

Course fee සාමාන්‍යයෙන් 16 - 18 ක් අතර වෙනවා. Living expenses විදියට ලක්ෂ 15 ක් පෙන්වන්න (sponsor කරන්න) ඕනේ.

ඔය ගාන ගිහින් හම්බ කර ගන්න බැරිද ? පෙන්නන්න විතරක් ගානක් තියන් යන්න පුලුවන් නේද ?![]()
Machan Horticulture eka gena mata info tikak denawada ?