යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

dj_pissa

Member
May 31, 2011
24
2
0
machan mama BSc Eng degree eka complete karala inne. i have an idea to go for highest studies. i means for a PHD. machan uba gawa e gena details thiyenawada?
 

nzboy

Member
Oct 11, 2006
8
2
0
not easy getting into IT in NZ, I worked in IT retail for 5 years and in professional IT for 1 year in NZ, lived and studied there for 8 years, came back here because i found it boring there. Im having more fun here.
 

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    bump
    Degreeyak තියාගෙන Higher Studies වලට Scholarship එකක් හදා ගන්න ක්‍රමයක් තියෙනවද :)
     

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    දැන් New Zealand වල ගොඩාක් courses වලට IELTS ඕනේ. අඩුම 5.5 තියෙන්න අවශ්‍යයි. IELTS නැතුව යන්න පුළුවන් දැනට Business management, Marketing, IT, Computer science, Tourism, Horticulture වගේ එව්වට විතරයි.


    Machan Horticulture eka gena mata info tikak denawada ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    Course fee සාමාන්‍යයෙන් 16 - 18 ක් අතර වෙනවා. Living expenses විදියට ලක්ෂ 15 ක් පෙන්වන්න (sponsor කරන්න) ඕනේ.

    ඔය ගාන ගිහින් හම්බ කර ගන්න බැරිද ? පෙන්නන්න විතරක් ගානක් තියන් යන්න පුලුවන් නේද ? :confused:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔය ගාන ගිහින් හම්බ කර ගන්න බැරිද ? පෙන්නන්න විතරක් ගානක් තියන් යන්න පුලුවන් නේද ? :confused:

    Course fee එකනම් අනිවාර්යයෙන්ම ගෙවලා යන්න ඕනේ. Sponsor කරන මුදල නම් වියදම් වෙන්නේ නෑ.

    ගැන ආපහු හම්බකරගනීම නම් තියෙන්නේ තනිකරම යන කෙනා අතේ තමයි,කොයි තරම් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්ද, වියදම පාලනය කරගැනීම උඩ තමයි ඒක තීරණය වෙන්නේ.