අමිල සෙනෙවිපතිරාජ ge Android ක්ලාස්
පලවෙනි දවස නොමිලේ කිව්ව හින්දා ක්ලාස් එකකට ගියා. මෙන්න යකෝ ඌ සල්ලි වලට ගන්න තියෙන ගේම් ක්‍රැක් කරනවා කියලා ගූගල් එකෙන් අරන් ෆෝන් එකට දාන් හැටි කියලා දෙනවා. සමහරු හක්ක ඔඩොක්කුවට වැටිලා බලන් ඉන්නව. උගේ හිතේ ගූගල් කියන්නේ ඌ විතරක් දන්න එකක් කියලාද කොහෙද

අදමයි ඔය නම ඈහුවෙත්..... 
Kohomada uge talent eka? Ela ne? 