Uba niyama minihek ayye!!මට උඹ ගැන දුකයි යාළුවා. මමත් යාළුවෙලා බැන්දේ. ඒ වෙද්දී එයා වෙන කෙනෙක්ගෙන් කරදරයට වැටුන කෙනෙක්. එත් මම එයාට සමාව දුන්නා. අන්තිමේදී අපි බැන්ද. අවුරුදු 1ක් සතුටෙන් හිටිය. පුතෙකුත් ලැබුන. අන්තිමට පුතාට මාස 6 ඉඳං එයා එයාගේ ජිවිතේ විනාස කරපු එකා එක්ක අයිත් යාලු උන. ගොඩක් ඉවසුව පුතා නිසා. මගේ වයිෆ් එයාගේ කොල්ල එක්ක හැම තැනම ඇවිදලා. අවවාද කලා. එත් ඒ හැම දේටම එයාගේ අම්ම තමයි උදවු කරලා තියෙන්නේ. දැන් අපි වෙනම ඉන්නේ. එයා සවුදි ගිහින්. මම ගෙදර ඉන්නවා. ඩිවෝස් දැම්ම මම. ඉතින් මචන්, මම විඳපු දුක හැටියට ඔයා දුක විඳලා නැහැනේ. හොඳ කෙනෙක් ලැබෙයි. හැම කෙල්ලම එක වගේ නැහැ. අවංක ආදරයක් හොයා හොයා කෙල්ලෝ ඉන්නවා බලාගෙන. ඔයාටත් එයින් කෙනෙක් ලැබෙයි. අරක්කු බීල සිගරට් බීල විනාස වෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. දැන් මාව කාටවත් වට්ටවන්න බැරිවෙලා තියෙනවා වගේ ඔයාවත් වට්ටවන්න බැරි වෙන්න හිත හදා ගන්න. එතකොට මට වගේ ඔයාටත් ලස්සන අවංක හොඳ කෙල්ලෙක් හම්බ වෙයි.
උබල ඔහොම කිවුවට ඒ දේට ලක් වෙච්ච කෙනා තමයි එකේ අමාරුව දන්නේ .
මුහුදේ ඉන්නේ එක මාලුවයි කිවුවට , ඕක අතඇරපන් කිවුවට , ඕක ඇරිලා යයි කිවුවට .. ඔය කියන ඒවා ලේසියෙන් කරන්න බැහැ .
උබල ඔහොම උපදෙස් දුන්නත් උබලට ඔහොම දෙයක් උනොත් එහෙම කරන්නෙත් නැහැ .
දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ..
උබට දැන් අවුල තියෙන්නේ කෙල්ලත් එක්ක , කරපුව කියපුව මතක් වෙනකොට ඉන්න බැරි එක නේ ?
හැම තිස්සෙම කාර්ය බහුල වෙයන් ( හරියට මන් වගේ)
එතකොට කෙල්ලෝ ගැන හිතන්න වෙලා නැහැ බං ..
අනික තමයි පුළුවන් නම් වෙන කෙල්ලක් එක්ක සෙට් වෙන්න බලපන් ටෙම්පරි ..
එතකොට ඕව අමතක වෙනවා
අනිත් කාරණේ තමයි උබව දාල ගියපු බඩුවට වෙන්නේ කවද හරි කොල්ලෙක් කොල්ලෙක් ගේ අතින් අනාථ වෙන්න ..
මොකද දකින දකින කොල්ලනන්ගේ පස්සේ යන කෙල්ලෝ.. බිලා වාහන එලවල 360 දී නොන්ඩි උන පොන්ස් ලට වඩා බයානකයි ..
මට උඹ ගැන දුකයි යාළුවා. මමත් යාළුවෙලා බැන්දේ. ඒ වෙද්දී එයා වෙන කෙනෙක්ගෙන් කරදරයට වැටුන කෙනෙක්. එත් මම එයාට සමාව දුන්නා. අන්තිමේදී අපි බැන්ද. අවුරුදු 1ක් සතුටෙන් හිටිය. පුතෙකුත් ලැබුන. අන්තිමට පුතාට මාස 6 ඉඳං එයා එයාගේ ජිවිතේ විනාස කරපු එකා එක්ක අයිත් යාලු උන. ගොඩක් ඉවසුව පුතා නිසා. මගේ වයිෆ් එයාගේ කොල්ල එක්ක හැම තැනම ඇවිදලා. අවවාද කලා. එත් ඒ හැම දේටම එයාගේ අම්ම තමයි උදවු කරලා තියෙන්නේ. දැන් අපි වෙනම ඉන්නේ. එයා සවුදි ගිහින්. මම ගෙදර ඉන්නවා. ඩිවෝස් දැම්ම මම. ඉතින් මචන්, මම විඳපු දුක හැටියට ඔයා දුක විඳලා නැහැනේ. හොඳ කෙනෙක් ලැබෙයි. හැම කෙල්ලම එක වගේ නැහැ. අවංක ආදරයක් හොයා හොයා කෙල්ලෝ ඉන්නවා බලාගෙන. ඔයාටත් එයින් කෙනෙක් ලැබෙයි. අරක්කු බීල සිගරට් බීල විනාස වෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. දැන් මාව කාටවත් වට්ටවන්න බැරිවෙලා තියෙනවා වගේ ඔයාවත් වට්ටවන්න බැරි වෙන්න හිත හදා ගන්න. එතකොට මට වගේ ඔයාටත් ලස්සන අවංක හොඳ කෙල්ලෙක් හම්බ වෙයි.

Sorry machan but proud about you a lot... May I ask a question from you.? Give an honest answer.. Have you ever been with other gals before you getting marry..?? ( Because to forgive for such a mistake I am shocked )AmmatasiriSorry machan but proud about you a lot... May I ask a question from you.? Give an honest answer.. Have you ever been with other gals before you getting marry..?? ( Because to forgive for such a mistake I am shocked )
හමෝම කියනව වගේ තනියම ඉන්න එක නියමයි තමයි.. මටත් සමහරවෙලාවට හෙන කරදරයක්... කෑවද බිව්වද වගේ බොළඳ ප්රශ්න හුරතල් වෙවී අහන එක. දන්නවනේ ඉතින් ඔය ඔක්කොම මවාගත්තු තාව කාලික දේවල් කියල.. අනික මගේ සෑහෙන්න day time නාස්ති වෙනව week end වල... එක දේ කතා කර කර ඉඳල.. වෙනදනම් නිදහසේ ගෙදරට වෙලා හරි යාළුවොත් එක්ක හරි කොහෝ හරි යනව... 

කතාව සහතික ඇත්ත මචං, ඒ දුක කියන්න ආමාරැයිකොල්ලෙක් විදිහට මමත් එහෙම තමයි මචන් හිතන්නේ... එත් මචන් තමන් පන වගේ ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක්ගේ තුරුලේ ඉන්නවා දකිනකොට එන වේදනාව ගොඩක් අමාරුයි මචං...

තාම නම් ඉතින් දෙයියනේ කියල අවුලක් නෑ..හමෝම කියනව වගේ තනියම ඉන්න එක නියමයි තමයි.. මටත් සමහරවෙලාවට හෙන කරදරයක්... කෑවද බිව්වද වගේ බොළඳ ප්රශ්න හුරතල් වෙවී අහන එක. දන්නවනේ ඉතින් ඔය ඔක්කොම මවාගත්තු තාව කාලික දේවල් කියල.. අනික මගේ සෑහෙන්න day time නාස්ති වෙනව week end වල... එක දේ කතා කර කර ඉඳල.. වෙනදනම් නිදහසේ ගෙදරට වෙලා හරි යාළුවොත් එක්ක හරි කොහෝ හරි යනව...
මොනව කරන්නද ඉතින්.. ඕව ඔහොම තමයි.. ලැබුන මුල් කාලේ.. අමුතුම අද්දැකීමක්..කල් යනකොට.. ඉතින්.. ටික ටික.. අනිත් පැත්තට තමයි.. හැබැයි සමහර වෙලාවට නම් එයා ගොඩක් මම ගැන හොයල බලන එක ගැන ලොකු සතුටක් තියෙනවා.. ඒ ආදරේ නිසානේ.. කොච්චර බැන්නත් තරහ වෙන්නෙත් නෑ
කෝකටත් මම කියන්නේ.. මොකක් හරි වැඩකට සෙට් වෙන්න.. බැහැල කරන්න පුලුවන්..වැඩ අදික වෙනකොට. ඕව ගැන හිත හිතා ඉන්න වෙන්නෑනේ..![]()

never machan. she is the first.