මචන්ලා.....

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mama nam dannwa duka mage 3 weni eka yanne thunama bokenma karanwa.. nagitapan bn watenakota..kello kiyana jatiya niwiswanaselle pasu thwenne ,,boru nam balahankoo ... :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට උඹ ගැන දුකයි යාළුවා. මමත් යාළුවෙලා බැන්දේ. ඒ වෙද්දී එයා වෙන කෙනෙක්ගෙන් කරදරයට වැටුන කෙනෙක්. එත් මම එයාට සමාව දුන්නා. අන්තිමේදී අපි බැන්ද. අවුරුදු 1ක් සතුටෙන් හිටිය. පුතෙකුත් ලැබුන. අන්තිමට පුතාට මාස 6 ඉඳං එයා එයාගේ ජිවිතේ විනාස කරපු එකා එක්ක අයිත් යාලු උන. ගොඩක් ඉවසුව පුතා නිසා. මගේ වයිෆ් එයාගේ කොල්ල එක්ක හැම තැනම ඇවිදලා. අවවාද කලා. එත් ඒ හැම දේටම එයාගේ අම්ම තමයි උදවු කරලා තියෙන්නේ. දැන් අපි වෙනම ඉන්නේ. එයා සවුදි ගිහින්. මම ගෙදර ඉන්නවා. ඩිවෝස් දැම්ම මම. ඉතින් මචන්, මම විඳපු දුක හැටියට ඔයා දුක විඳලා නැහැනේ. හොඳ කෙනෙක් ලැබෙයි. හැම කෙල්ලම එක වගේ නැහැ. අවංක ආදරයක් හොයා හොයා කෙල්ලෝ ඉන්නවා බලාගෙන. ඔයාටත් එයින් කෙනෙක් ලැබෙයි. අරක්කු බීල සිගරට් බීල විනාස වෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. දැන් මාව කාටවත් වට්ටවන්න බැරිවෙලා තියෙනවා වගේ ඔයාවත් වට්ටවන්න බැරි වෙන්න හිත හදා ගන්න. එතකොට මට වගේ ඔයාටත් ලස්සන අවංක හොඳ කෙල්ලෙක් හම්බ වෙයි.
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    Uba niyama minihek ayye!!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbata wena prashna nadda hithanna. job eka, salli, wahana, geyak hada ganna eka, pita rataka trip ekak yana eka, ammala thaththalata salakana eka, sahodara sahodariyo gana balana eka, wadi dura igena ganna eka........
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    උබල ඔහොම කිවුවට ඒ දේට ලක් වෙච්ච කෙනා තමයි එකේ අමාරුව දන්නේ .
    මුහුදේ ඉන්නේ එක මාලුවයි කිවුවට , ඕක අතඇරපන් කිවුවට , ඕක ඇරිලා යයි කිවුවට .. ඔය කියන ඒවා ලේසියෙන් කරන්න බැහැ .
    උබල ඔහොම උපදෙස් දුන්නත් උබලට ඔහොම දෙයක් උනොත් එහෙම කරන්නෙත් නැහැ .
    දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ..
    උබට දැන් අවුල තියෙන්නේ කෙල්ලත් එක්ක , කරපුව කියපුව මතක් වෙනකොට ඉන්න බැරි එක නේ ?
    හැම තිස්සෙම කාර්ය බහුල වෙයන් ( හරියට මන් වගේ :P )
    එතකොට කෙල්ලෝ ගැන හිතන්න වෙලා නැහැ බං ..
    අනික තමයි පුළුවන් නම් වෙන කෙල්ලක් එක්ක සෙට් වෙන්න බලපන් ටෙම්පරි ..
    එතකොට ඕව අමතක වෙනවා
    අනිත් කාරණේ තමයි උබව දාල ගියපු බඩුවට වෙන්නේ කවද හරි කොල්ලෙක් කොල්ලෙක් ගේ අතින් අනාථ වෙන්න ..
    මොකද දකින දකින කොල්ලනන්ගේ පස්සේ යන කෙල්ලෝ.. බිලා වාහන එලවල 360 දී නොන්ඩි උන පොන්ස් ලට වඩා බයානකයි ..

    uba kiyana de hariyatama hari bn.. okama thama karanna ona..
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn uba call tiya monawath kranna yana epa!
    ehema kranna gyama thamai ban duka wadi...personal exprnce eken kyanne!
    4n ekai sim ekai okkoma pathakata daala indapan masayak witara...
    ubata terei single life eke watinakama!!!!!

    tika kalekin ubata paana wage adare krana kellek labei..
    kellek ge passen gyama wenne machn ekita ubawa epa wena eka...
    attitudes pennapann..

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබල ඔක්කොගෙම අත්දැකීම් බෙදා ගත්තට උපදෙස් වලට ගොඩක් පින් මචන්ලා.... මම ජිවිතේ කවදාවත් බොන්න පුරුදු වෙලා තිබ්බේ නැහැ..... නමුත් මට එකට හිත ගොඩක් නැමෙන්න ගියා මේ ප්‍රශ්නෙදි.... මමත් try කළා කෙල්ලෝ 3ක් 4ක් දාගන්න... නමුත් මචන්ලා උදේට නැගිටිනකොට තමන් කලින් හිටපු කෙනාට වැඩ පහත් තත්වෙකට වැටුන කියන හැගීම එනකොට ඒවා continue කරන්න බහ. මම බාවනා කළා... එක තමා මම කරපු එකම සාර්ථක දේ හිත හද ගන්න...

    එත් මචන්ලා ඒ මාස තුනකට කලින්.... මට මේ දැකපු දෙයින් පුදුම දුකක් ඇති උනා මචන්ලා.... මම ඇත්තටම තනියම ගිහින් බෝධි පුජා කරලා දෙවියෝන්ට පින් දීලා තියනවා මට සහනයක් දෙන්න කියල මේ සිද්දියේදී.

    එකී අද number එක මාරු කරලා වගේ මචන්ලා..... කමක් නැහැ.... මමත් ඒකිගේ number එක මකලා දානවා... ආයේ හිත රිද්දගන්න යන්නේ නැහැ... එත් කවදාවත් ඒකිට නරකක් වෙන්න කියල නම් පතන්නේ නැහැ මචන්ලා.....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට උඹ ගැන දුකයි යාළුවා. මමත් යාළුවෙලා බැන්දේ. ඒ වෙද්දී එයා වෙන කෙනෙක්ගෙන් කරදරයට වැටුන කෙනෙක්. එත් මම එයාට සමාව දුන්නා. අන්තිමේදී අපි බැන්ද. අවුරුදු 1ක් සතුටෙන් හිටිය. පුතෙකුත් ලැබුන. අන්තිමට පුතාට මාස 6 ඉඳං එයා එයාගේ ජිවිතේ විනාස කරපු එකා එක්ක අයිත් යාලු උන. ගොඩක් ඉවසුව පුතා නිසා. මගේ වයිෆ් එයාගේ කොල්ල එක්ක හැම තැනම ඇවිදලා. අවවාද කලා. එත් ඒ හැම දේටම එයාගේ අම්ම තමයි උදවු කරලා තියෙන්නේ. දැන් අපි වෙනම ඉන්නේ. එයා සවුදි ගිහින්. මම ගෙදර ඉන්නවා. ඩිවෝස් දැම්ම මම. ඉතින් මචන්, මම විඳපු දුක හැටියට ඔයා දුක විඳලා නැහැනේ. හොඳ කෙනෙක් ලැබෙයි. හැම කෙල්ලම එක වගේ නැහැ. අවංක ආදරයක් හොයා හොයා කෙල්ලෝ ඉන්නවා බලාගෙන. ඔයාටත් එයින් කෙනෙක් ලැබෙයි. අරක්කු බීල සිගරට් බීල විනාස වෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. දැන් මාව කාටවත් වට්ටවන්න බැරිවෙලා තියෙනවා වගේ ඔයාවත් වට්ටවන්න බැරි වෙන්න හිත හදා ගන්න. එතකොට මට වගේ ඔයාටත් ලස්සන අවංක හොඳ කෙල්ලෙක් හම්බ වෙයි.

    Sorry to hear about your situation, eeth umba deyyek.. Hats off
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට උඹ ගැන දුකයි යාළුවා. මමත් යාළුවෙලා බැන්දේ. ඒ වෙද්දී එයා වෙන කෙනෙක්ගෙන් කරදරයට වැටුන කෙනෙක්. එත් මම එයාට සමාව දුන්නා. අන්තිමේදී අපි බැන්ද. අවුරුදු 1ක් සතුටෙන් හිටිය. පුතෙකුත් ලැබුන. අන්තිමට පුතාට මාස 6 ඉඳං එයා එයාගේ ජිවිතේ විනාස කරපු එකා එක්ක අයිත් යාලු උන. ගොඩක් ඉවසුව පුතා නිසා. මගේ වයිෆ් එයාගේ කොල්ල එක්ක හැම තැනම ඇවිදලා. අවවාද කලා. එත් ඒ හැම දේටම එයාගේ අම්ම තමයි උදවු කරලා තියෙන්නේ. දැන් අපි වෙනම ඉන්නේ. එයා සවුදි ගිහින්. මම ගෙදර ඉන්නවා. ඩිවෝස් දැම්ම මම. ඉතින් මචන්, මම විඳපු දුක හැටියට ඔයා දුක විඳලා නැහැනේ. හොඳ කෙනෙක් ලැබෙයි. හැම කෙල්ලම එක වගේ නැහැ. අවංක ආදරයක් හොයා හොයා කෙල්ලෝ ඉන්නවා බලාගෙන. ඔයාටත් එයින් කෙනෙක් ලැබෙයි. අරක්කු බීල සිගරට් බීල විනාස වෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. දැන් මාව කාටවත් වට්ටවන්න බැරිවෙලා තියෙනවා වගේ ඔයාවත් වට්ටවන්න බැරි වෙන්න හිත හදා ගන්න. එතකොට මට වගේ ඔයාටත් ලස්සන අවංක හොඳ කෙල්ලෙක් හම්බ වෙයි.

    Ammatasiri :shocked: Sorry machan but proud about you a lot... May I ask a question from you.? Give an honest answer.. Have you ever been with other gals before you getting marry..?? ( Because to forgive for such a mistake I am shocked )
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔක නැති උනේ ඔයිට වඩා හොද කෙනෙක් ලැබෙන්න වෙන්න ඇති බන් හිතන්න එපා උබට නැති උනෙ උබව වටින්නෙ නැති කෙල්ලෙක්,,හැබැයි කෙල්ලට නැති උනේ එකිට ඇත්තටම ආදරෙ කරන කොල්ලෙක්..පාඩුව උබට නෙමේ
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    තාම නම් ඉතින් දෙයියනේ කියල අවුලක් නෑ.. :D හමෝම කියනව වගේ තනියම ඉන්න එක නියමයි තමයි.. මටත් සමහරවෙලාවට හෙන කරදරයක්... කෑවද බිව්වද වගේ බොළඳ ‍ප්‍රශ්න හුරතල් වෙවී අහන එක. දන්නවනේ ඉතින් ඔය ඔක්කොම මවාගත්තු තාව කාලික දේවල් කියල.. අනික මගේ සෑහෙන්න day time නාස්ති‍ වෙනව week end වල... එක දේ කතා කර කර ඉඳල.. වෙනදනම් නිදහසේ ගෙදරට වෙලා හරි යාළුවොත් එක්ක හරි කොහෝ හරි යනව...

    මොනව කරන්නද ඉතින්.. ඕව ඔහොම තමයි.. ලැබුන මුල් කාලේ.. අමුතුම අද්දැකීමක්..කල් යනකොට.. ඉතින්.. ටික ටික.. අනිත් පැත්තට තමයි.. හැබැයි සමහර වෙලාවට නම් එයා ගොඩක් මම ගැන හොයල බලන එක ගැන ලොකු සතුටක් තියෙනවා.. ඒ ආදරේ නිසානේ.. කොච්චර බැන්නත් තරහ වෙන්නෙත් නෑ :D

    කෝකටත් මම කියන්නේ.. මොකක් හරි වැඩකට සෙට් වෙන්න.. බැහැල කරන්න පුලුවන්..වැඩ අදික වෙනකොට. ඕව ගැන හිත හිතා ඉන්න වෙන්නෑනේ.. :)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචො වැටෙන්න එපා හිත ශක්තිමත් කරගන්න මේ වෙලාවේ!
    ඔන්න ඔක තමයි මචො හැම කෙනෙක්ටම වෙන කෙස් එක එත් උබේ එ කෙල්ල ඔහොම කරපු එක නම් සම්පූර්ණයෙන්ම වැරිදි මචං!
    උබ කොල්ලෙක් විදියට කෙලින් තීරනයක් ගනින් මචං! මන් දන්නවා එක ආමාරුයි කියලා එත් මචං කෙල්ලො කියන්නෙ මහ අමුතුම ජාතියක් මචං! මුලින් උබ ලව් කරන්න කලින් එක තෙරුම් අරං තමයි ඉන්න තිබ්බෙ! මොනවා උනත් දැං වෙන්න ඔන දේ උනානේ! උබ වැටෙන්නෙ නැතිව පිරිමියෙක් වගේ හිටපං මචං කෙල්ලට වදින්නම
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කොල්ලෙක් විදිහට මමත් එහෙම තමයි මචන් හිතන්නේ... එත් මචන් තමන් පන වගේ ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක්ගේ තුරුලේ ඉන්නවා දකිනකොට එන වේදනාව ගොඩක් අමාරුයි මචං...
    කතාව සහතික ඇත්ත මචං, ඒ දුක කියන්න ආමාරැයි
    2.gif
    තේරුම් ගන්නත් ආමාරුයි, එක දැනෙන්නම ඔන මොන තරම් වේදනාවක්ද කියලා මචං
    2.gif
    මොනවා උනත් උබ පන ඇතුව හිටපං ඔකිව ගනන් ගන්න එපා උබත් හෙමින් හිත හදාගෙන වෙන හොද කෙල්ලෙක්ට බැහැපං මචං :dull::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තාම නම් ඉතින් දෙයියනේ කියල අවුලක් නෑ.. :D හමෝම කියනව වගේ තනියම ඉන්න එක නියමයි තමයි.. මටත් සමහරවෙලාවට හෙන කරදරයක්... කෑවද බිව්වද වගේ බොළඳ ‍ප්‍රශ්න හුරතල් වෙවී අහන එක. දන්නවනේ ඉතින් ඔය ඔක්කොම මවාගත්තු තාව කාලික දේවල් කියල.. අනික මගේ සෑහෙන්න day time නාස්ති‍ වෙනව week end වල... එක දේ කතා කර කර ඉඳල.. වෙනදනම් නිදහසේ ගෙදරට වෙලා හරි යාළුවොත් එක්ක හරි කොහෝ හරි යනව...

    මොනව කරන්නද ඉතින්.. ඕව ඔහොම තමයි.. ලැබුන මුල් කාලේ.. අමුතුම අද්දැකීමක්..කල් යනකොට.. ඉතින්.. ටික ටික.. අනිත් පැත්තට තමයි.. හැබැයි සමහර වෙලාවට නම් එයා ගොඩක් මම ගැන හොයල බලන එක ගැන ලොකු සතුටක් තියෙනවා.. ඒ ආදරේ නිසානේ.. කොච්චර බැන්නත් තරහ වෙන්නෙත් නෑ :D

    කෝකටත් මම කියන්නේ.. මොකක් හරි වැඩකට සෙට් වෙන්න.. බැහැල කරන්න පුලුවන්..වැඩ අදික වෙනකොට. ඕව ගැන හිත හිතා ඉන්න වෙන්නෑනේ.. :)

    සහතික ඇත්ත බන්...:yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සිරාවට උබ ලකි ඩයල් එකක්... මට මෙ ඉන්න කෙල්ලගෙන් බෙරෙන්න බැරුව ඉන්නෙ බන්, මට වෙන කොල්ලො වගෙ කෙල්ල ඉස්සරහ බොරු චරිතයක් වෙන්න බැ බන්....නැලවි නැලවි කැවද බිව්වද අහ්න්නයි, අරකයි මෙකයි. කොටින්ම කිව්වොත් තනියෙන් ඉන්න එක සිරා. මම අවුරුඩු 19ක් හිටිය එහෙම. මම දැන් ඉන්නෙ ඩොන්ට් කේයා ටයිප් එකෙ.

    බට් මගෙ කෙල්ල එලකිරි කෙල්ලෙක් ... එකිගෙ වැරද්දක් නැ....මගෙ තමයි අවුල තියෙන්නෙ.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    umba wasnawanthai ....ekige awasanawa umbawa dala giya eka.....owa atherala danwath diyunu wena deyak balaganin.....

    oya kendarayak wenuwen umbawa dalagiya kena..kohomada ban jeewithe anthima wenakam enne............
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oka kaatath wena saamaanya deyak puthe...uba cl nokara enna..kella ona deyak karagani..