වැඩ අප්පා...ඉස්සරවගේ එවෙන්නේ නෑ ඉතින්...පුළුවන් වෙලාවට ඇවිල්ල යන්න එනවා..හැබැයි වෙනදේවල් බලාන ඉන්නේ....![]()
මමත් එහෙමයි...

වැඩ අප්පා...ඉස්සරවගේ එවෙන්නේ නෑ ඉතින්...පුළුවන් වෙලාවට ඇවිල්ල යන්න එනවා..හැබැයි වෙනදේවල් බලාන ඉන්නේ....![]()

so kukulani.......
good morning..........
with the stress.....![]()

සංජියගේ පරන මතකයන් ටිකක් ශෙයාර් කරා... FB ඉන්න උන් ටික බලපල්ලා...![]()
දැක්කා දැක්කා..... මූ ඒ කාලේ මහතයි නේ බං...... 
දැක්කා දැක්කා..... මූ ඒ කාලේ මහතයි නේ බං......
![]()

දැක්කා දැක්කා..... මූ ඒ කාලේ මහතයි නේ බං......
![]()
හොර පූසෝ බන්
බලපු දෙන් නැත්තන් බැන්ද දාකට මොනවා කර ගනීද දන්නේ නෑ
![]()

ලිදේ කියහන්කෝ ඉතින් පූසා....... 
මම දන්න හැටියට මේක එලකිරියෙ වැදගත් විදිහට කතා කරන ත්‍රෙඩ් වලින් එකක්... අනිත් ඒවගේ බලපංකො.. මොකක් හරි කුනුහරපයක් කියලා තියෙනවා.. අනිත් එකෑ මේකට එන උන්ට කුණුහරප දැක්කහම උන්ගේ කන්‍යාභාවය අහිමි වෙනවද ? මේක මැඊඩ් ක්ලබ් එකනනෙ.. ඉතිං බැඳපු උන්නේ මේකට එන්නෙ... උන් ඔක්කොම කුණුහරප කරලා තමයි ඉන්නෙ...![]()

හෆොයි......... 
ඒ කාලේ කොහෙද බං මහත... මූ හුලඟට යන සයිස් එකේ ඉන්නේ.. ඒකයි අර අඩියට යකඩ ප්ලේට් තියපු සපත්තු දාගෙන ඉන්නෙ...![]()
ඒ පාර නම් එකෙන්ම ලිදේ කො.ක. 
ආ.. අක්කලගෙන් ටොකු කන කූල් පූවා ඇවිල්ලා....![]()
ජබුක්..... පව් යකෝ පොඩි එකා...... 