"ITN වෙනස" 10-07-2013

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    මේ විස්තරේ ගිහින් තිබුනේ 10-07-2013 "වෙනස " වැඩසටහනේ. මේ ටික බැලුවම පපුව කඩන් වැටෙන්න තරම් හිත අමාරුවක් දැනුනා මචන්ලා. අපි අපේ අවට ජීවත්වෙන අසරණ මිනිස්සු දිහා අවධානයෙන් බලල පුළුවන් යමක් ඔවුන් වෙනුවෙන් කල යුතුයි නේද කියල හිතුන අවන්කවම. අපි ඉපදිලා මැරිලා යන ටිකට මොනතරම් සල්ලි අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවද? මේ අම්ම සබන් කැටයක් ගත්තේ මාස 7 කින් කියල මේ වීඩියෝ එකේ එක තැනක කියවෙනවා. මේ වැඩසටහන කරන්න ගිය වෙනස උදවියටත් මේ විස්තරේ වෙනසට ලියල එවපු පුද්ගලයාටත් හුඟක් පින් සිද්ද වෙනවා. වෙනසට පින් සිද්ද වෙන්න මේ අම්මට දැන් හොඳ යමක් සිද්ද වෙයි කියල මම හිතනවා. එත් මේ වීඩියෝ එක බලද්දී මේ අම්ම වෙනුවෙන් මගේ ඇහෙන් කඳුලක් වැටුන.
    ඇහෙන් කඳුලක් හෙලන්නේ නැතුව මේ අම්මව ඉන්ටව් කරන්න පුළුවන් උන ඒ මාද්යවෙදියාට මගේ උත්තමාචාරය පුදකරනවා.

    ලංකාවේ ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ කව්රුහරි සන්විධානගතවෙලා මේ අම්ම වෙනුවෙන් මොකක්හරි යමක් කරන්න ඉදිරිපත්වෙනවානම් පිටරටවල ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ උදව් කරාවි කියල මම හිතනවා.

    අපිටත් කවදාහරි මෙහෙම තැනකට වැටෙන්න සිද්ද නොවෙයි කියල හිතන්න පුලුවනිද??? ලංකාවේ මේ අවට ඉන්න එළකිරි කොල්ලෝ පුළුවන් යමක් කරපල්ලා... මමත් හැකි පමණින් සහයෝගය දෙන්නම්.

    (ගත්තේ FB එකෙන් )

     

    Dileepa456

    Member
    May 24, 2010
    19
    0
    0
    aththatama asarana una kenekta udaw karanna ape aya kamathi.eeth kodak velavata asaranai kiyala karanne boruva godak minissu..eekai higannekta vath minissu dan rupiyalakvath denne naththe..dukai mee amma gananam..:(
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කියන්න වචන නෑ බන් ඒ අම්ම ගෑනනම්...
    නියමයි.... ඒ වගේ අම්ම කෙනෙක් ලබන්න ගොඩාක් වාසනාව තියෙන්නෙ ඕනි...
    තමන්ගෙ පුතාගෙ ලබන ආත්මෙ වෙනුවෙන් අටපිරිකර 11ක් පූජ කරා කියල කියපු එකටනම් සිරාවට මට කදුලු පෑන්න ඈස් වලින්..
    ෆට්ටම ෆට්ටයි....
    +5 :sorry:
     
    Last edited:

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    2.gif
    godak dawasakata passea aduwa ada.
    2.gif
    .tnx macho ma video aka share karpu akata...
    11.gif
    11.gif
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    මචන් අපි මේ අම්මට උදවු කරමුද. කව්රු හරි වැඩේ organize කර නම් හරි. මම නම් ලංකාවේ නෙවෙයි ඉන්නේ. එක හින්ද මට වැඩේ organize කරන්න අමාරුයි. Bank Account එකක් open කරා නම් පුළුවන් අය උදවු කරයි. කට්ටිය මොකද කියන්නේ.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    නියම සිංහල බෞද්ධ අම්මා කෙනෙක්. කට්ටිය දෙයක් ඕගනයිස් කරන්න. අපි හැමෝම උදව් නොකර ඉන්නෙ නැහැ.
     

    Anushanga777

    Well-known member
  • මචන් අපි මේ අම්මට උදවු කරමුද. කව්රු හරි වැඩේ organize කර නම් හරි. මම නම් ලංකාවේ නෙවෙයි ඉන්නේ. එක හින්ද මට වැඩේ organize කරන්න අමාරුයි. Bank Account එකක් open කරා නම් පුළුවන් අය උදවු කරයි. කට්ටිය මොකද කියන්නේ.

    ඒ ලමයව බලාගන්න පුලුවන් තැනක් හොයාගන්න ප්ලුවන්න්ම් ලොකු උදව්වක් වෙයි මචං