ආ ලොක්කා ... පොල් ගාල ඉවරද මේ පැත්තෙ ආවෙ![]()
මොනවා කලත් එකනම කරන්න දන්නේ නැහැ
මෙදා පාරනම් කෙළවෙන සීන් එකක් තියෙන්නෙ අළුත් ජොබත් ශුවර් නෑ![]()


ආහ්.....
ඒම්සී බාරකාර කොකටුවා ඇවිත්..........

දැන් නම් ඇත්තම කොකටුවෙක් උනානම් හොදයි කියල හිතෙනවා බන් , හෝමෝ සාපියන් සේපියන් කෙනෙක් උනාට වඩා 
මටත් සිම් දාන්න පුළුවන් ජාතකේ නම් වැඩක් නැහැ ටිකක් හොද ටැබක් හොයාලා දියන්කෝ බන් , යුස්ට් උනත් කමක් නැහැ, හයි ෆයි ගැනනම් නම් නෝපේMiniyo ara tab ara gatta ...

සොෆ්ට්වෙයාර් වැඩක් නැහැ, හොදට ඉඩ තියෙන බොක්සස් ටිකක් ගහලා ලයිටින් අඩුකරලා , කුෂන් ඩබල් පුටුවක් දාල කැෆේ එක ඩිසයින් කරහන් , කට්ටිය පෝලිමේ ඉදියි සර්ෆ් කරන්නනෙට් කැෆේ එකකට හොද සොෆ්ට්වෙයා එකක් මොනවද.....??



ow ooka kala nam hari..සොෆ්ට්වෙයාර් වැඩක් නැහැ, හොදට ඉඩ තියෙන බොක්සස් ටිකක් ගහලා ලයිටින් අඩුකරලා , කුෂන් ඩබල් පුටුවක් දාල කැෆේ එක ඩිසයින් කරහන් , කට්ටිය පෝලිමේ ඉදියි සර්ෆ් කරන්න![]()


අනාත වෙලා ඉන්නේ කිම්බුලයියේ..... දතක් කකියනවා ....... ජීවිතේට ගිහින් නැහැ දෙන්ටල් එකකට (ප්ලේට් එකක් දාන්න පොඩි කාලේ ගියාට පස්සේ ) ඉන්ජක්ෂන් ගහන්නේ නැතිව දත් ගලවන්න බැරිද බන් , මේ ලෝකේ මෙච්චර දියුණුවෙලා, රිදවන්නේ නැතිව මොනවා හරි බොන්න දීල හරිසුබ උදෑසනක් වේවා අනාථයනි...........
