EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ ලොක්කා ... පොල් ගාල ඉවරද මේ පැත්තෙ ආවෙ :P
    මොනවා කලත් එකනම කරන්න දන්නේ නැහැ :no:
    මෙදා පාරනම් කෙළවෙන සීන් එකක් තියෙන්නෙ අළුත් ජොබත් ශුවර් නෑ :)
    :growl::frown:
    ආහ්.....
    ඒම්සී බාරකාර කොකටුවා ඇවිත්..........
    ;);)දැන් නම් ඇත්තම කොකටුවෙක් උනානම් හොදයි කියල හිතෙනවා බන් , හෝමෝ සාපියන් සේපියන් කෙනෙක් උනාට වඩා :eek:
    Miniyo ara tab ara gatta ...
    මටත් සිම් දාන්න පුළුවන් ජාතකේ නම් වැඩක් නැහැ ටිකක් හොද ටැබක් හොයාලා දියන්කෝ බන් , යුස්ට් උනත් කමක් නැහැ, හයි ෆයි ගැනනම් නම් නෝපේ ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෙට් කැෆේ එකකට හොද සොෆ්ට්වෙයා එකක් මොනවද.....??
    සොෆ්ට්වෙයාර් වැඩක් නැහැ, හොදට ඉඩ තියෙන බොක්සස් ටිකක් ගහලා ලයිටින් අඩුකරලා , කුෂන් ඩබල් පුටුවක් දාල කැෆේ එක ඩිසයින් කරහන් , කට්ටිය පෝලිමේ ඉදියි සර්ෆ් කරන්න :yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සොෆ්ට්වෙයාර් වැඩක් නැහැ, හොදට ඉඩ තියෙන බොක්සස් ටිකක් ගහලා ලයිටින් අඩුකරලා , කුෂන් ඩබල් පුටුවක් දාල කැෆේ එක ඩිසයින් කරහන් , කට්ටිය පෝලිමේ ඉදියි සර්ෆ් කරන්න :yes::yes::yes:
    ow ooka kala nam hari..:yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුබ උදෑසනක් වේවා අනාථයනි...........
    අනාත වෙලා ඉන්නේ කිම්බුලයියේ..... දතක් කකියනවා ....... ජීවිතේට ගිහින් නැහැ දෙන්ටල් එකකට (ප්ලේට් එකක් දාන්න පොඩි කාලේ ගියාට පස්සේ ) ඉන්ජක්ෂන් ගහන්නේ නැතිව දත් ගලවන්න බැරිද බන් , මේ ලෝකේ මෙච්චර දියුණුවෙලා, රිදවන්නේ නැතිව මොනවා හරි බොන්න දීල හරි :rolleyes:
     
    Status
    Not open for further replies.