අපෝ පුළුවන්.......අනාත වෙලා ඉන්නේ කිම්බුලයියේ..... දතක් කකියනවා ....... ජීවිතේට ගිහින් නැහැ දෙන්ටල් එකකට (ප්ලේට් එකක් දාන්න පොඩි කාලේ ගියාට පස්සේ ) ඉන්ජක්ෂන් ගහන්නේ නැතිව දත් ගලවන්න බැරිද බන් , මේ ලෝකේ මෙච්චර දියුණුවෙලා, රිදවන්නේ නැතිව මොනවා හරි බොන්න දීල හරි![]()
මොකද 88-89 කාලෙත් ගැලෙව්වේ අන්ඩර් ඇනස්තීසියා නෙවෙයි නේහ්......
උඹට උහුලං ඉන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් නොගහ ගලවන්නං......සිම්පල්.......






මම අහිංසකයි...... 


රෙද්ද තමා...... 