EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනාත වෙලා ඉන්නේ කිම්බුලයියේ..... දතක් කකියනවා ....... ජීවිතේට ගිහින් නැහැ දෙන්ටල් එකකට (ප්ලේට් එකක් දාන්න පොඩි කාලේ ගියාට පස්සේ ) ඉන්ජක්ෂන් ගහන්නේ නැතිව දත් ගලවන්න බැරිද බන් , මේ ලෝකේ මෙච්චර දියුණුවෙලා, රිදවන්නේ නැතිව මොනවා හරි බොන්න දීල හරි :rolleyes:
    අපෝ පුළුවන්.......
    මොකද 88-89 කාලෙත් ගැලෙව්වේ අන්ඩර් ඇනස්තීසියා නෙවෙයි නේහ්......

    උඹට උහුලං ඉන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් නොගහ ගලවන්නං......සිම්පල්.......:P:D:D:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ පුළුවන්.......
    මොකද 88-89 කාලෙත් ගැලෙව්වේ අන්ඩර් ඇනස්තීසියා නෙවෙයි නේහ්......

    උඹට උහුලං ඉන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් නොගහ ගලවන්නං......සිම්පල්.......:P:D:D:rofl:

    :rofl: මගේ හක්ක පැලුවෙත් ඉන්ජෙක්ෂන් නොගහා තමා නේ...... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: මගේ හක්ක පැලුවෙත් ඉන්ජෙක්ෂන් නොගහා තමා නේ...... :angry:
    තාම උඹේ හක්ක පලන්න තරම් දෙයක් මට සෙට් වුණේනෑ.....
    සෙට් වුනාම හැබැයි පූර්ව දැනුම් දීම් වලින් තොරව තමා මම හක්ක පලන්නේ............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනාත වෙලා ඉන්නේ කිම්බුලයියේ..... දතක් කකියනවා ....... ජීවිතේට ගිහින් නැහැ දෙන්ටල් එකකට (ප්ලේට් එකක් දාන්න පොඩි කාලේ ගියාට පස්සේ ) ඉන්ජක්ෂන් ගහන්නේ නැතිව දත් ගලවන්න බැරිද බන් , මේ ලෝකේ මෙච්චර දියුණුවෙලා, රිදවන්නේ නැතිව මොනවා හරි බොන්න දීල හරි :rolleyes:

    same here :rofl:
    අවුරුදු 12 තිස්සේ දතක් බාගෙට තියන් ඉන්නවා...:baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • අපෝ පුළුවන්.......
    මොකද 88-89 කාලෙත් ගැලෙව්වේ අන්ඩර් ඇනස්තීසියා නෙවෙයි නේහ්......

    උඹට උහුලං ඉන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් නොගහ ගලවන්නං......සිම්පල්.......:P:D:D:rofl:

    මොනාහරි ,මුට බොන්න දුන්න නම් දත් සෙට් එකම ගැලෙවුවකි :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම උඹේ හක්ක පලන්න තරම් දෙයක් මට සෙට් වුණේනෑ.....
    සෙට් වුනාම හැබැයි පූර්ව දැනුම් දීම් වලින් තොරව තමා මම හක්ක පලන්නේ............

    :shocked: මම අහිංසකයි...... :(
     
    Status
    Not open for further replies.