root කරන්න යන්න එපා ඕව කරන්න ගියාම අක්කිගෙ phone / tab එක කැඩෙන්න ඉඩ තියනව


ehema kiyanna epa ban
monawa unath ekata gaha maragena inna un neda?
dan balapan uba yanawa kiyala dapu thrd man kochcharak nam bump kalada?
echchara udawa karana mata ne uba ohoma kiwwe![]()

root කරන්න යන්න එපා ඕව කරන්න ගියාම අක්කිගෙ phone / tab එක කැඩෙන්න ඉඩ තියනව![]()

link eka denna bariya?උබට ඕක කරගන්නම ඕන නම් android වැඩකාරයෝ එකේ දාපන් ටින් ගාල උත්තරේ ලැබෙයි![]()
රෙද්දක් කියනවා![]()

ආ කියපං බලන්න root කිරීමෙන් ලැබෙන ප්රයෝජනයක් ඇති වාසි මොනවද කියල![]()
වාසි කියන්න කලින් 
onna balannako sudu
math me ahanna hititye ara maliyagen
mageth kotu kotu ane
nikan wadihitiyanta pamanai wage
malinga sahodaraya goda ganna kramayak kiyannako
link eka denna bariya?
රූට් කරනවා කියන්නේ මොකද්ද කියපන්කො බලන්නවාසි කියන්න කලින්
![]()

coola lida thawa thawa haranna lasthi wenne![]()
මේක බලපන් මේකේ තියෙනවා කරන හැටි
http://www.elakiri.lk/forum/showthread.php?t=1161158
මෙන්න වීඩියෝ එකකුත්


-රෙප් 
මං ඇහුවම තොපි කිව්ව නේද root කරන්න ඕන කියල-රෙප්
![]()

හා..
පුදුමයි...කොයි වෙලේත් නැට්ට පාගගෙන ඉන්න ඔයා වගෙ කෙනෙකුට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් යවන අයත් ඉන්නවා කිව්වම...
![]()
oya wage aya witarak newi mole tiyena ayath innawa ek 
root nokara sinhala danna baha ona nam opera mini eka bitmap image widiahata sinhala penna nam hada ganna puluwan root nokara![]()


jail breaking in android![]()
.. මෙමොරි සෙල්ලම් දාන්න බැ ... කස්ටම් රොම් දාන්න බැ ... අවුලකට තියෙන්නේ වරන්ට් වොයිඩ් වෙනවා.... අනිත් ඒවා දන්නේ නැතිව කරගන්න ඒවා
අවුලක් උනොත් unroot කරගන්න 
-rep
මං ඇහුවම තොපි කිව්ව නේද root කරන්න ඕන කියල-රෙප්
![]()
