EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :( රෑකට අලියා තියා මිනිහෙක් හිටියත් පේන්නේ නෑ බං ඔය පාරේ හෙඩ් ලයිට් දාගෙන නොගියොත්....... මම වහාම ක්‍රියාත්මක වෙන පරිදි, ෆොග් ලයිට් දෙකක් දාගන්න නියම කරා..... ඒත් අර හොට්ටේ පොලිස් කාරයෝ එක්ක බෑ නේ..... ගන්න වෙනවා ඩිෆෙන්ස් එකෙන් විශේෂ අවසරයක් බස් එකට...... :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :( රෑකට අලියා තියා මිනිහෙක් හිටියත් පේන්නේ නෑ බං ඔය පාරේ හෙඩ් ලයිට් දාගෙන නොගියොත්....... මම වහාම ක්‍රියාත්මක වෙන පරිදි, ෆොග් ලයිට් දෙකක් දාගන්න නියම කරා..... ඒත් අර හොට්ටේ පොලිස් කාරයෝ එක්ක බෑ නේ..... ගන්න වෙනවා ඩිෆෙන්ස් එකෙන් විශේෂ අවසරයක් බස් එකට...... :yes:


    ඇයි ෆොග් ලයිට් වලින් අපරාද සිදු කරන්න පුලුවන්ද? :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපෝ පුළුවන්.......
    මොකද 88-89 කාලෙත් ගැලෙව්වේ අන්ඩර් ඇනස්තීසියා නෙවෙයි නේහ්......

    උඹට උහුලං ඉන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් නොගහ ගලවන්නං......සිම්පල්.......:P:D:D:rofl:
    ක්ෂණික පහර දීමකින් ගැලවෙනකොට එච්චර අවුල් නැහැ වෙන්නැති නේද :P
    :no::no:

    තාම උඹේ හක්ක පලන්න තරම් දෙයක් මට සෙට් වුණේනෑ.....
    සෙට් වුනාම හැබැයි පූර්ව දැනුම් දීම් වලින් තොරව තමා මම හක්ක පලන්නේ............

    same here :rofl:
    අවුරුදු 12 තිස්සේ දතක් බාගෙට තියන් ඉන්නවා...:baffled::baffled:
    :P:rolleyes:

    ඕක මගේ ටැග් එක බං... :P
    :lol::lol:
    මම හිතුවේ මිනියාගේ කියල උ නිතරම ඕක යුස් කරනවානේ
    එක තමයි උගේ තාම පලදාව නැත්තේ :rofl:
    මොනාහරි ,මුට බොන්න දුන්න නම් දත් සෙට් එකම ගැලෙවුවකි :P
    සිහි නැති කරලා හක්ක උනත් ගලවා ගත්තට කමක් නැත :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ෂණික පහර දීමකින් ගැලවෙනකොට එච්චර අවුල් නැහැ වෙන්නැති නේද :P
    පික්සු ද?
    ඒ කාලේ ගැලෙව්වේ එහෙම නෙවෙයි......
    කටර් අඩුවෙන් හරි ස්පැනර් එකෙන් හරි..........
    බැගෙට ගලවලා හෝ ඇදල තියනව දවස් 4-5ක්.......
    ඇනී ඇනී රිදී රිදී තියෙන්න.............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පික්සු ද?
    ඒ කාලේ ගැලෙව්වේ එහෙම නෙවෙයි......
    කටර් අඩුවෙන් හරි ස්පැනර් එකෙන් හරි..........
    බැගෙට ගලවලා හෝ ඇදල තියනව දවස් 4-5ක්.......
    ඇනී ඇනී රිදී රිදී තියෙන්න.............

    :shocked:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොෆ්ට්වෙයාර් වැඩක් නැහැ, හොදට ඉඩ තියෙන බොක්සස් ටිකක් ගහලා ලයිටින් අඩුකරලා , කුෂන් ඩබල් පුටුවක් දාල කැෆේ එක ඩිසයින් කරහන් , කට්ටිය පෝලිමේ ඉදියි සර්ෆ් කරන්න :yes::yes::yes:
    ලිබර්ටි සෝෆා 2 :P
     
    Status
    Not open for further replies.